GTRZ _අය්යා වෙනුවෙන්

Max_r

Well-known member
  • May 10, 2007
    12,846
    1
    15,550
    113
    ඬොනෙශන් ගත්තා වගෙ නෙවෙ ලොක්කයියෙ
    කස්ටිය

    අයිතිය ඉල්ලන් එයිද දන්නෙ නැ
    :P:P:P:P
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    meka Elakiri.com (Pvt.) Ltd. kiyala share market ekada damu :P

    Donation link ekak dammanam hari.. ethakota EK eke inna koti ganan emoney hoyana un $$$ tikak denne nathai :D
     
    May 22, 2011
    29
    2
    0
    ඒයි, ඉතින් GTRZ අපිට bank account no එක දියන්කෝ, අපි සල්ලි දාල රිසිට් එක පොස්ට් කරන්නම්...


    එඩිට්: අපි කිව්වේ මම හොදේ....උබල කැමති වෙයි ද දන්නේ නෑ නේ :baffled::baffled::P:P

    :yes:අපි අලුත් උනාට අවුලක් නෑ.... පුළුවන් විදිහට අපිත් SUPP 1 ක් දෙන්නම්... එලකිරි....:yes::yes::yes:
     
    May 22, 2011
    29
    2
    0
    කොහමද Donation Account 1k හැදුවනම්

    donation Account 1k හදල අපේ Elakiri bro n sisters ලගේ donate ටික ටික අරගත්තනම්.. මේ වැඩ ඔක්කොම ගොඩ නේ... මගේ අදහස... හැමෝම පුළු පුළුවන් විදියට donate කලාම හරිනේ...:confused:
    මොකද මේ ගැන අපේ SENIOR කට්ටිය කියන්නේ...
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඬොනෙශන් ගත්තා වගෙ නෙවෙ ලොක්කයියෙ
    කස්ටිය

    අයිතිය ඉල්ලන් එයිද දන්නෙ නැ
    :P:P:P:P

    ඕක අනිවා සිද්ද වෙනවා. අන්තිමට කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා. එහෙම නැත්තම් එක එක්කෙනාට ඕනෙ විදිහට සයිට් එක කරන්න සිද්ධ වෙනවා.
     

    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    අපිත් උඩින්ම සප් එක දෙනවා...තව ඇඩ්ස් ටිකක් දාමු...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    11.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිරා වැඩේ.
    එලකිරි එකට ආධාර පිනිස අලුත් බැන්කු එකවුන්ට් එකක් ඇරලා ඒකේ නම්බර් එක දුන්නානම් හරි.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha
    මම නම් බොක්කෙන්ම අය්යට උදව්වක් විදිහට ඔය උඩ දාල තියන ඇඩ් දෙක තුන ඔබලා දානවා අය්ය වෙනුවෙන්.. එතකොටනේ අපෙ GTRZ අය්ය කාරයටත් සල්ලි ටිකක් ලැබෙන්නේ.
    අය්යේ අපිට ඔයාගෙ ඩයලොග් එකේ නම්බෙර් එකක් දෙන්න මම මට පුලුවන් හැටියට රුපියල් 200 ක විතර රීලෝර්ඩ් එකක් දාන්නම් (මම තම ස්කෝලේ යන කොලු ගැටයා මට එච්චර සල්ලි නෑ ඔයාට දෙන්න) පුලුවන් හැටියට උදව් කරන්නම් ඔය චැට් බර් එක රන් කරන්න අවශ්ය සර්වර් එක ගන්න
    මෙහෙම කියපු එකාවද බෑන් කලේ. :( ලෝකය නපුරුයි කොල්ලෝ.. තම හිසට තම අතමය සෙවනැල්ල කියල දැන්වත් අනිත් උන් ගැන ඕනවට වඩා හිතන්නෙ නැතුව උබ ගොඩ යන්න බලපන්.. බුදු හාමුදුරුවො උනත් තනියම බුදු වෙලානෙ බණ දෙසල අනිත් අය එගොඩ කලේ...
     
    • Like
    Reactions: rcccc