ඒයි, ඉතින් GTRZ අපිට bank account no එක දියන්කෝ, අපි සල්ලි දාල රිසිට් එක පොස්ට් කරන්නම්...
එඩිට්: අපි කිව්වේ මම හොදේ....උබල කැමති වෙයි ද දන්නේ නෑ නේ
අපි අලුත් උනාට අවුලක් නෑ.... පුළුවන් විදිහට අපිත් SUPP 1 ක් දෙන්නම්... එලකිරි....



ඬොනෙශන් ගත්තා වගෙ නෙවෙ ලොක්කයියෙ
කස්ටිය
අයිතිය ඉල්ලන් එයිද දන්නෙ නැ
ayyo muwa banned karalane
man hitanne ada active wei kattawa. 2days da koheda banned karala thibba kiyala kiwwe..ow ban ekage acnt eka aya active kara ganna me hadanne
man hitanne ada active wei kattawa. 2days da koheda banned karala thibba kiyala kiwwe..
මෙහෙම කියපු එකාවද බෑන් කලේ.මම නම් බොක්කෙන්ම අය්යට උදව්වක් විදිහට ඔය උඩ දාල තියන ඇඩ් දෙක තුන ඔබලා දානවා අය්ය වෙනුවෙන්.. එතකොටනේ අපෙ GTRZ අය්ය කාරයටත් සල්ලි ටිකක් ලැබෙන්නේ.
අය්යේ අපිට ඔයාගෙ ඩයලොග් එකේ නම්බෙර් එකක් දෙන්න මම මට පුලුවන් හැටියට රුපියල් 200 ක විතර රීලෝර්ඩ් එකක් දාන්නම් (මම තම ස්කෝලේ යන කොලු ගැටයා මට එච්චර සල්ලි නෑ ඔයාට දෙන්න) පුලුවන් හැටියට උදව් කරන්නම් ඔය චැට් බර් එක රන් කරන්න අවශ්‍ය සර්වර් එක ගන්න
ලෝකය නපුරුයි කොල්ලෝ.. තම හිසට තම අතමය සෙවනැල්ල කියල දැන්වත් අනිත් උන් ගැන ඕනවට වඩා හිතන්නෙ නැතුව උබ ගොඩ යන්න බලපන්.. බුදු හාමුදුරුවො උනත් තනියම බුදු වෙලානෙ බණ දෙසල අනිත් අය එගොඩ කලේ...