මචං ඔන්න මම 445 පිටුවට යනකන් පින්තුර රිමූව් කරා..
උඹලා රන්ඩු කරගන්න එපා...
මම එලකිරියේ එකව්න්ට් එක හැදුවේ 2008 උනාට මම මේකේ වැඩිය ඉන්න එකෙක් නෙමෙයි මචංලා..
මොනා උනත් මම නිරුවත් පින්තුර මේකේ කොහේවත් දැම්මේ නෑ..
නිකන් ප්‍රශ්න ඇති කරගන්න ඕන නෑ මචංලා..
![]()
![]()
දැන් ඇති නේ.. ??

බොට පිස්සුද උඹ ඔන්න ඔහෙ පාඩුවෙ හිටපන්.. ඔය පුෂ්පයට පොඩි අවුලක් තියෙනවා. ලාවට හඳ මෝල් වගේ![]()

අයෙත් අහල ...මෙයා මේකට වෙලා කරපු දේවල් එකෙක් වත් කරලා නෑ..ඒ තරමට මූ ගූ ගොඩක්..
ගද ගහන කක්කුස්සියක් ඔහොම හොද මුණ දාගෙන හිටියට...
මේක හොදට බලපන්....
http://www.elakiri.com/forum/showthread.php?t=772314&page=33

ආ. දැන්නෙ මීටර් වුනේ.. ඕක එලකිරි එකේ ස්ටාෆ් කෙනෙක් වගේ තමයි මවුබිම පත්තරේ පේජ් එකේ බැනලා තිබුනේ.. එතකොට තමයි ඕකගෙ නම හොයාගත්තෙ.![]()

දැන් ඇති මචං...
ඕකගෙ ආතල් වැඩ අරූ දුන්න ලින්ක් එකට ගිහින් බලහන්කොඒ මොකක්ද ඒ කේස් එක ???![]()
![]()
මට මෙතන වැලි දාගන්න ඕන නෑ මචන්..මට දුක මූ උඹල වගේ මේ මෑතකදී අපිත් එක්ක සෙට් උන උන්ටත් පොර ටෝක් දුන්න එක..එකයි මේවා කිව්වේ..මම නම් දන්නවා සතාගේ හැටි හොදටම..මන් මුලින්ම මේ ත්‍රෙඩ් එකට සෙට් වෙලා හිටියේ අපේ අරගන් සහෝ නිසා..ඒත් මූ ආපු නිසා එන එක අඩු කර..මොකද මූ මොනවගේ සතෙක්ද කියල මන් දන්න නිසා..වැඩක් නෑ කතා කරලා.. මූ ඇවිත් කොල්ලන්ට පොර ටෝක් දීල බයිට් වෙලා නොන්ඩි වෙලා පිච වෙලා තියෙන තරම් මේකේ ඉන්න පරණ මෙම්බර්ස් ල දන්නවා...මට නම් කොහොමත් ඔය හාල් පාරුවගෙන් වැඩක් නෑ..
මන් කියන්නේ උඹල මේකේ කාටවත් යටත් වෙලා උන්ගේ කීමට වැඩ කරන්න එපා...මේක අපි හැමෝගෙම..
ඒකනිසා මිනිස්සු කවුද කියන එක දැනගෙන උඹල මේකේ ඉදපල්ලා..අපි කවදත් සහෝදරත්වෙන් හිටියේ...වලි ඕන නෑ මේ කොහෙවත් යන වදුරෝ නිසා..
උඹල හැමෝටම ජය..!!!
බුදු සරණයි..!!!
බීපු වෙලාවට ආයේ මෙහෙම ඒව නොදකීවා
ඕකගෙ ආතල් වැඩ අරූ දුන්න ලින්ක් එකට ගිහින් බලහන්කො


දැක්කා දැක්කා..
බබා ඔහොම එකෙක් කියලා නම් මම හිතුවෙ නෑ..![]()
![]()



මොකද සහෝල මේ වලි දාගෙන...?
බබා කියල තියෙන්නේ සයෝ,සයු වගේ ගර්ල්ස් ල මේ ත්‍රෙඩ් ඒකත් එක්ක ඉන්න නිසා අර වගේ ෆොටෝස් දාන්න එපා කියල....හැබැයි පොර ඒක කියපු විදිය මම කොහොමවත් අනුමත කරන්න නෑ....උඹල ඉතින් පොරගේ හැටි දන්න මිනිස්සුනේ ඒක නිසා ඕව එච්චර ගනන් ගන්න එපා....
අපි ඕවා කලින් දැනගෙන තමයි බන් මුලින්ම කිව්වේ.....
ඕකා ගැන කතා කරලා වැඩක් නෑ..මේකේ ඉන්න උන්ට ඕකව කොච්චර එපා උනාද කියනවා නම් ඕකට වෙනම බ්ලොග් එකක් පවා ලියල තියෙන්නේ...
මන් උඹට ඒක PM කරා...අපිට අනුන්ගේ කුණු වැඩක් නෑ..ඒත් කට්ටියගේ හැටි දැනගන්නත් එක්ක නිවාඩු පාඩුවේ කියවපන්..හරිම රසවත්...


මේක උඹ අහල ඇති video එක දැකල තියෙනවද දන්නේ නෑ..Jay Sean ගේ පරණ සෝන්ග් එකක්..හැබැයි තාම ලස්සනයි...
අහල බලපන්.. video එකේ බිපාෂා අක්කත් ඉන්නවා..

අපේ මල් බබාගෙ ගෑනු මායම් හින්දා කට්ටිය ඇවිස්සිලාme mokada me kattiya wali dagena??
![]()


