මේ වගේ මිසක් මෙයා එහෙම නෙමෙයි ඔන්න.... ශේප් එක මේවගේ වෙන්න ඕන එච්චරයිකෝරලේ මහත්තයලු..
අනාත මාරුතේ කුණාටු සාගරේ..![]()



එල එල.. තෑන්ක්ස් මචෝ..








කොරලේ මහත්තයා ගියාද කොහෙද ඒක ඇහුවම..
meyanam mata poddakwath lassan na..kathe ba.


මම 1990 මචං..
![]()
![]()
එල එල ..
මං හිතුවේ උඹ 91 කියලා.. .![]()
![]()

අවුරුදු දෙකක් වැඩිමල් උඹට වඩා..මමයි, මගෙ නිවුන් සහෝදරයො දෙන්නයි. ලස්සනද?
![]()
![]()

උඹ ඔය එඩිට් කරපු එකක්..


mallila man nidaganwa..hodatama nidimathayi..good night

![]()
මේ අක්කා අනිත් උන්ගේ වගේ රෝස වැඩ කෑලි නෑ.. නේ...
![]()
රෝ = වේ..![]()

බුදු සරණයි..!mallila man nidaganwa..hodatama nidimathayi..good night
මේ වගේ මිසක් මෙයා එහෙම නෙමෙයි ඔන්න.... ශේප් එක මේවගේ වෙන්න ඕන එච්චරයි![]()






ඕක මගේ ළග තියෙනවා. Ride it එකේ හිංදි එක ඇහුවද..?මේක උඹ අහල ඇති video එක දැකල තියෙනවද දන්නේ නෑ..Jay Sean ගේ පරණ සෝන්ග් එකක්..හැබැයි තාම ලස්සනයි...
අහල බලපන්.. video එකේ බිපාෂා අක්කත් ඉන්නවා..
ඔව් මාත් එහෙම තමා කරගත්තෙ.. ෆිල්ම් එකත් පට්ට.. මම අද බලන්න හදන්නෙ ඇමෙරිකන් පයි සෙට් එක.. බලන්න ෆිල්ම් එක්ක නෑ බං.. උඹ ඒකෙ අලුත් එක බැලුවද.. පට්ට ආතල්.. අලුත් එක බොසාගෙන් ඉල්ලගත්තෙ.. එතකන් මම දන්නෑ අලුත් එකක් ඇවිල්ලා කියලා..

ඒකත් එහෙම්ම වෙයි කියල ෂුවර් ද .. ?![]()
ඒත් මේ සෝන්ග් ඒකෙ තිබ්බේ නෑ නේද...? මම පීර පීර හෙව්වා...![]()
උඹ ඔය එඩිට් කරපු එකක්..
අපි අහුවෙයි ඕවට ......![]()





![]()
![]()
![]()
ඔව් .. අක්කා රගපාන්න ඇවිත් තියෙන්නේ 2007 නෙට් එකේ කොටට ඇදන් ඉන්න එකක් වත් නෑ මං හිතන්නේ.. ???

