

mewa nam aiye aaspa ganan rent ekataකොහොමද මේවගේ ගණන් එහෙම ????
ssangyong kyron
![]()
kia sorento
![]()
kia sportage
![]()
toyota harrier (Lexus RX )
![]()
Eetath samahara then wala 1 month kiyanne 4 weeks... anith then wala 1 month kiyanne 3 weeks...

Passo den Basso wela tiyenne aiyemcn den passo keeyak weida 2009 2010
... 2010 nam 30a paninawa godak welawata...
mewa nam aiye aaspa ganan rent ekata![]()
Issara wage nemei den godak thenwala without driver denawa adui aiye... without driver dunnath denne mokak hari per day/per kilometer limit ekakata wage thamai... maara ganan eh wagema![]()
Oyata me models walin ekak aniwaren onama nam mama nam kiyanne hondama dhe thamai mekak tiyena yaaluwekgen rent ekata illanna mokada private nam maara ganan... wede kiyanne yaaluwath kamathi weida danne na me wage ekak rent ekata denna...anna ekai case eka... sahenna wagakeemak ne
mamanam hithanne mehemai:
Ssangyong Kyron - Rs. 80 000/= for 1 month
Kia Sorrento - Rs. 105 000/= for 1 month
Kia Sportage - Rs. 100 000/= for 1 month
Harrier/RX300 - Rs. 60 000/= for 1 month
*Harrier eke awrudda depend wenawa namuth oya wage RX300 ekaknam mata hithenawa 60k withara wei kiyala
Me price nikan mama hithala kiwwe boss... hariyatama sure nehe...namuth oya wage ganan thamai... pissu hadenawaEetath samahara then wala 1 month kiyanne 4 weeks... anith then wala 1 month kiyanne 3 weeks...
Thawa wisthara onanam kiyanna aiye
Suba Dhavasak
Budusaranai
Jaya Wewa![]()










175000 ක් Kyron එකකට මාසෙකට?Thnxx Bro
![]()
මම මේ වාහනේ internet එකේ web site එකක තිබ්බ No එකකට call කරලා ඇහුව
මාසෙකට 175000 ක් කිවුවනේ without driver
මේ යන විදිහට මෙකකට වගේ තමා බහින්න වෙන්නේ
toyota townace cr42 එකක් කීයක් වගේ වෙයිද මාසෙට ??
![]()
ඔයා අදුරන vehicle Rent කරන තැන් තියෙනවද ??![]()
... ඔ සැලරි
තමයි අය්යෙ ... hahahaha
... ආස්ප ගනං නෙ quote එක
මටනම් වැඩිය අල්ලන්නෙ නෙ
ඔන්න Rexton එකෙ නම් පොඩි පෙනුමක් හරි තියෙනව.. ඒකත් හරිනම් වැඩිම උනොත් 110 000කට දෙන්න ඖන
...
... hahahaha 
නෑදෑයොන්ගෙන්... අඳුරන එක්කෙනෙක් නම් ඉන්නව ඒත් සිරා ඒව නෙමෙයි හොන්දේ
... පුලුවන් තරම් private තැනකින් සෙට් කරගන්න බලන්න අය්යෙ 
175000 ක් Kyron එකකට මාසෙකට?... ඔ සැලරි
තමයි අය්යෙ ... hahahaha
අම්මෝ පෙටි කෑශ් සීන් එකක්නෙ![]()
Prado එකක් වගෙ rent කරන්න පුලුවන්නෙ ඔය ගාන බැලුවම බොස්... ආස්ප ගනං නෙ quote එක
![]()
මමනං කියන්නෙ හරිනම් Kyron එකක් මාසෙකට උපරිම වටින්නෙ 80-85ක් විතර
Kyron එකට කැමතිද අය්යෙ?මටනම් වැඩිය අල්ලන්නෙ නෙ
ඔන්න Rexton එකෙ නම් පොඩි පෙනුමක් හරි තියෙනව.. ඒකත් හරිනම් වැඩිම උනොත් 110 000කට දෙන්න ඖන
උදහරනයක් වශයෙන් ඔයා Malkey ලගෙ ගනං බලන්නකො... සාමාන්නෙං Malkey උනත් අපි කියනවනෙ ගනං කියල...
අපිට නම් ඉතින් මෙව හීනෙන් තමයි... hahahaha
පොඩි පොඩි කාර් තමයි බොස් මීට ඉස්සෙල්ල rent කරල තියෙන්නෙනෑදෑයොන්ගෙන්... අඳුරන එක්කෙනෙක් නම් ඉන්නව ඒත් සිරා ඒව නෙමෙයි හොන්දේ
![]()
Townace එකක් මම නම් කියන්නෙ 60 000ක් without driver... පුලුවන් තරම් private තැනකින් සෙට් කරගන්න බලන්න අය්යෙ
සුබ දවසක්
ජය ස්රී














ganan wadi affa owaමාත් එකට ආසයි ... එත් එක තෙල් කරනවා හොරයි කියලා කතාවක් තියෙනවා නේද ??
2.7L engine එකක් නේද එන්නේ ???
අන්තිමට නැති වෙනකන් තෙල් ගහලත් ඉවරයක් නැතිවෙයි
kyron එකට එන්නේ 2.0L engine නිසා තමා එකක් හොදයි කියලා හිතුවේ
අනික kyron එකක් 175000 වෙනවා නම් Rexton එකක් 250000ක් වත් වෙයි
http://www.ruchirentacar.com/gallery.php?type=other
ඔන්න ඕකෙන් ඇහුවම තමා 175000 ක් කිවුවේ
මේකේ KIA SPORTAGE එකක් තියෙනවා එක නම් හොදයි එත් එකත් 145000 නේ ... අයියෝ සල්ලි .... පිස්සු හැදෙයි නේ
http://www.malkey.lk/rates/self-drive-rates.html#premium_cars
KIA SPORTAGE එකක් කීයක් වගේද යන්නේ ???
![]()
![]()
niyama baanda...gaanath adui 

hondai aiye vahane... ehema awulak namonterosport eka sirada mcn ?
....


hondai aiye vahane... ehema awulak na....
Habai boss petrol nam ganna epa bonawa ambaneta.... oh salary![]()
Diesel ekanam shape 2500cc 4D56 engima ne
Suba Dhavasak
Budusaranai
KiT![]()
kattiya kiyanawa neda body eke awlk thiyenawa kiyala ? anika permit ekatagena eka japan wain nemeda genne?
2500cc turbo da?
den oya godak ewa okkoma gahanne Thailanthe thamai aiyekattiya kiyanawa neda body eke awlk thiyenawa kiyala ? anika permit ekatagena eka japan wain nemeda genne?
2500cc turbo da?
.... Navara, Hilux, Ranger, BT-50, L200 okkoma den Thailand thamai...

den oya godak ewa okkoma gahanne Thailanthe thamai aiye.... Navara, Hilux, Ranger, BT-50, L200 okkoma den Thailand thamai...
Ehema awulak nam penna nehe aiye.... paare hema thenama tiyenawane... mechchara godak genawanam eh kiyanne prashneyak nathuwa athi ne?
Suba Dhavasak
Jaya Wewa