OFFICIAL ELAKIRI AUTO ZONE

manulajith

Member
Oct 10, 2006
432
48
0
liberty city
මචන්ලා Jeeps Rent එකට without Driver per month කීයක් වගේ වෙනවද ??

කොහොමද මේවගේ ගණන් එහෙම ???? :rolleyes::rolleyes:

ssangyong kyron
0503143.jpg

kia sorento
2013-Kia-Sorento-644.jpg

kia sportage
kia-sportage-2011-55cda3dffcb1148f493ac2d1d0427ad5.jpg

toyota harrier (Lexus RX )
21319650015_large.jpg
 
drcurry1406

Well-known member
  • Feb 17, 2008
    6,132
    373
    83

    mewa nam aiye aaspa ganan rent ekata :(
    Issara wage nemei den godak thenwala without driver denawa adui aiye... without driver dunnath denne mokak hari per day/per kilometer limit ekakata wage thamai... maara ganan eh wagema :(
    Oyata me models walin ekak aniwaren onama nam mama nam kiyanne hondama dhe thamai mekak tiyena yaaluwekgen rent ekata illanna mokada private nam maara ganan... wede kiyanne yaaluwath kamathi weida danne na me wage ekak rent ekata denna...anna ekai case eka... sahenna wagakeemak ne

    mamanam hithanne mehemai:

    Ssangyong Kyron - Rs. 80 000/= for 1 month
    Kia Sorrento - Rs. 105 000/= for 1 month
    Kia Sportage - Rs. 100 000/= for 1 month
    Harrier/RX300 - Rs. 60 000/= for 1 month

    *Harrier eke awrudda depend wenawa namuth oya wage RX300 ekaknam mata hithenawa 60k withara wei kiyala

    Me price nikan mama hithala kiwwe boss... hariyatama sure nehe...namuth oya wage ganan thamai... pissu hadenawa :( Eetath samahara then wala 1 month kiyanne 4 weeks... anith then wala 1 month kiyanne 3 weeks...

    Thawa wisthara onanam kiyanna aiye :)

    Suba Dhavasak
    Budusaranai
    Jaya Wewa ;)
     
    Thnxx Bro :):)

    0503143.jpg

    මම මේ වාහනේ internet එකේ web site එකක තිබ්බ No එකකට call කරලා ඇහුව :angry::angry:

    මාසෙකට 175000 ක් කිවුවනේ without driver :shocked::shocked:

    මේ යන විදිහට මෙකකට වගේ තමා බහින්න වෙන්නේ :P
    toyota townace cr42 එකක් කීයක් වගේ වෙයිද මාසෙට ?? :dull::dull:
    scaled.php

    ඔයා අදුරන vehicle Rent කරන තැන් තියෙනවද ??:confused:
     
    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    373
    83
    Thnxx Bro :):)

    0503143.jpg

    මම මේ වාහනේ internet එකේ web site එකක තිබ්බ No එකකට call කරලා ඇහුව :angry::angry:

    මාසෙකට 175000 ක් කිවුවනේ without driver :shocked::shocked:

    මේ යන විදිහට මෙකකට වගේ තමා බහින්න වෙන්නේ :P
    toyota townace cr42 එකක් කීයක් වගේ වෙයිද මාසෙට ?? :dull::dull:
    scaled.php

    ඔයා අදුරන vehicle Rent කරන තැන් තියෙනවද ??:confused:
    175000 ක් Kyron එකකට මාසෙකට? :shocked: ... ඔ සැලරි :P තමයි අය්යෙ ... hahahaha
    අම්මෝ පෙටි කෑශ් සීන් එකක්නෙ :P

    Prado එකක් වගෙ rent කරන්න පුලුවන්නෙ ඔය ගාන බැලුවම බොස් :shocked: ... ආස්ප ගනං නෙ quote එක :(
    මමනං කියන්නෙ හරිනම් Kyron එකක් මාසෙකට උපරිම වටින්නෙ 80-85ක් විතර

    Kyron එකට කැමතිද අය්යෙ? :P මටනම් වැඩිය අල්ලන්නෙ නෙ :( ඔන්න Rexton එකෙ නම් පොඩි පෙනුමක් හරි තියෙනව.. ඒකත් හරිනම් වැඩිම උනොත් 110 000කට දෙන්න ඖන

    උදහරනයක් වශයෙන් ඔයා Malkey ලගෙ ගනං බලන්නකො... සාමාන්නෙං Malkey උනත් අපි කියනවනෙ ගනං කියල :( ...

    අපිට නම් ඉතින් මෙව හීනෙන් තමයි :( ... hahahaha :lol:

    පොඩි පොඩි කාර් තමයි බොස් මීට ඉස්සෙල්ල rent කරල තියෙන්නෙ :P නෑදෑයොන්ගෙන්... අඳුරන එක්කෙනෙක් නම් ඉන්නව ඒත් සිරා ඒව නෙමෙයි හොන්දේ :P
    Townace එකක් මම නම් කියන්නෙ 60 000ක් without driver :) ... පුලුවන් තරම් private තැනකින් සෙට් කරගන්න බලන්න අය්යෙ ;)

    සුබ දවසක්
    ජය ස්‍රී
     
    මාත් එකට ආසයි ... එත් එක තෙල් කරනවා හොරයි කියලා කතාවක් තියෙනවා නේද ?? :oo:
    2.7L engine එකක් නේද එන්නේ ???
    අන්තිමට නැති වෙනකන් තෙල් ගහලත් ඉවරයක් නැතිවෙයි :rofl::rofl:

    kyron එකට එන්නේ 2.0L engine නිසා තමා එකක් හොදයි කියලා හිතුවේ :dull::dull:

    අනික kyron එකක් 175000 වෙනවා නම් Rexton එකක් 250000ක් වත් වෙයි
    :baffled::baffled:

    http://www.ruchirentacar.com/gallery.php?type=other

    ඔන්න ඕකෙන් ඇහුවම තමා 175000 ක් කිවුවේ :growl::growl::growl:

    මේකේ KIA SPORTAGE එකක් තියෙනවා එක නම් හොදයි එත් එකත් 145000 නේ ... අයියෝ සල්ලි .... පිස්සු හැදෙයි නේ :oo::oo:
    http://www.malkey.lk/rates/self-drive-rates.html#premium_cars

    KIA SPORTAGE එකක් කීයක් වගේද යන්නේ ???
    KiaSportage_29.jpg
    :rolleyes::rolleyes:
     
    ganan wadi affa owa :sorry: :(

    aiye Corolla, Carina wage ewa walata kamathi nadda? :P niyama baanda...gaanath adui :yes:

    Suba Dhavasak
    Budusaranai
    Jaya Sri ;)
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    hondai aiye vahane... ehema awulak na :) ....
    Habai boss petrol nam ganna epa bonawa ambaneta.... oh salary :P
    Diesel ekanam shape 2500cc 4D56 engima ne :yes:

    Suba Dhavasak
    Budusaranai
    KiT ;)

    kattiya kiyanawa neda body eke awlk thiyenawa kiyala ? anika permit ekatagena eka japan wain nemeda genne?

    2500cc turbo da?
     
    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    373
    83
    kattiya kiyanawa neda body eke awlk thiyenawa kiyala ? anika permit ekatagena eka japan wain nemeda genne?

    2500cc turbo da?
    den oya godak ewa okkoma gahanne Thailanthe thamai aiye :yes:.... Navara, Hilux, Ranger, BT-50, L200 okkoma den Thailand thamai...
    Ehema awulak nam penna nehe aiye.... paare hema thenama tiyenawane... mechchara godak genawanam eh kiyanne prashneyak nathuwa athi ne?

    Suba Dhavasak :)
    Jaya Wewa ;)

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    den oya godak ewa okkoma gahanne Thailanthe thamai aiye :yes:.... Navara, Hilux, Ranger, BT-50, L200 okkoma den Thailand thamai...
    Ehema awulak nam penna nehe aiye.... paare hema thenama tiyenawane... mechchara godak genawanam eh kiyanne prashneyak nathuwa athi ne?

    Suba Dhavasak :)
    Jaya Wewa ;)

    ow ehma wenna athi mcn ...elakiri thnx for the info...

    suba dawasak,budusaranai jayawewa....