දන්නැති අයට විතරයි.
3G සිග්නල් වැඩි කරගන්න ඕනද?
http://photos-d.ak.fbcdn.net/hphoto...66429_100000573410780_1292114_179269899_a.jpg
3G,4G සිග්නල් ! මා සිතන ආකාරයට මේවා ඔබේ දෙසවනට හොඳින් හුරු පුරුදු ඇති! හැබැයි ඉතින් පරිගනක උදව් ග්රෑප් එකේ ඉන්න කට්ටිය දන්නවා මේවා මේ කියන තරම් ස්පීඩ් නෑ කියලා ! 4G නම් ඉතින් කොටින්ම නෑනේ ! ඒ වාගේම තමා ඔය සන්නිවේදන සමාගම් කියන තරම් ලංකාව 3G සිග්නල් වලින් ආවරනය කරලත්නෑ !!!!! මමත් එහෙම පැත්තක කෙනෙක් තමා !අපේ පැත්තට 3G සිග්නල් නෑ ! යාන්තමටවත් තියෙන්නේ USB CABLE එකක් ගහලා මීටර් 10ක් විතර උඩට දාපුහමඑහෙම තියෙන්නෙත් DIALOG විතරයි! ඒකත් ඉතින් WCDMA DAILOG කියලා විතරයි! සිග්නල් 0යි ලොල් නේද? ඔය ප්රශ්නයට විසඳුමක් හොයාගෙන යද්දී තමා මට මේ අලුත් විදියේ ගැජමැටික් ක්රමයක් සෙට් වුනේ ! හරි ඉතින් මම දැන් කියලා දෙන්න යන්නේ 3G සිග්නල් අඩුනම් වැඩි කරගන්න විදියක් ගැනයි. මුලින්ම ඔයාලට පහත දාලා තියෙන බඩු ටික උවමනා වෙනවා.
1.HSDPA Dongle(මෙවා ඔයාලා ලඟ තියනවනේ)
http://photos-f.ak.fbcdn.net/hphoto...9248_100000573410780_1292122_1167165049_a.jpg
2.USB Extension cable ( 10 meter තියනවනම් හොඳයි 5ක් තිබුනත් ඇති)
http://photos-g.ak.fbcdn.net/hphoto...26558_100000573410780_1292235_580852480_a.jpg
3. 8 Pieces of Single Core wires
(මේවා හොයා ගන්න නැති කට්ටියටත් ක්රමයක් තියනවා අවසානයටම රූපෙකුත් එක්ක)
http://photos-h.ak.fbcdn.net/hphoto...27020_100000573410780_1292231_914314788_a.jpg
මුලින්ම USB කේබල් එක අරගෙන මේ පහත රූපයේ විදියට සකසා ගන්න.
උවමනාවට වැඩිය ඔය Single Core wires දාන්න එපා 8 ක් විතර දාපුවම ඇති.
ඊලඟට Single Core wires අගින් ටිකක් නමන්න
http://photos-g.ak.fbcdn.net/hphoto...6372_100000573410780_1292240_1187924473_a.jpg
දැන් USB Cable එයට ඩොන්ගල් එක සවි කරන්න පහත විදියට
http://photos-c.ak.fbcdn.net/hphoto...6282_100000573410780_1292242_1802882994_a.jpg
දැන් සිග්නල් වැඩි වෙනවා සුවර් එකටම ! හැබැයි පහත විදියටම කරොත් තවත් හොඳයි
# ඩොන්ගල් එක සහිත USB Cable එක මුලු වල තියන්නේ නැතිව එළියට විවෘත්ව තියන්න(ඒ කියන්නේ අස්සක තියන්නෙ නැතිව උඩකින් එළියට වෙන්න තියන්න)
# හොඳට හිරු එළිය තියන හුලං තියන ස්වාභාවික පරිසරයක ඩොන්ගල් එක සහිත USB Cable තියන්න
දැන් ඔය Single Core wires නැති කට්ටිය මේ පහත රූප වල තියෙන විදියට කරන්න.
!!!!!!ඔන්න මුකුත්ම නැත්තන් ඇලුමිනිම් තේ ගොට්ටක් උනත් ගන්න පුලුවන් !!!!!!!!
http://photos-b.ak.fbcdn.net/hphoto...59152_100000573410780_1292245_731634883_a.jpg
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි!
මෙන්න ලිපියේ අයිතිකාරයා- ASHAN RATHSARA