පැන්තරයා නම් මගේ බුදු ෆිට් එකක්.. අනිත් කෙනා නම් දන්නෑ.. දඩයම් කරන වෙලාවට කියපන් අපිටත්...අනේ නෑ බං උන් දෙන්නම බොක්ක හොඳ උන් මොනවා කිව්වත්. ඔය ඉතින් සෙල්ලමට පොඩ්ඩක් බයිට් කරනවා තමයි කට්ටිය.මම නම් ඉතින් එහෙමත් නෑ. දඩයමක් කියල කිව්වේ මචන් සිරාවටම දෙකක් කියන්න තියනවා එකෙකුට දෙන්නෙකුට. ඔහොම බලන් හිටපන්කෝ කොයි වෙලාවේ හරි සෙට් වෙයි.








