.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    :lol::lol::lol: owa therenna wadihitiyek wenna one, podi unta owa therenne nha:lol::lol::lol:

    මම නම් තාම පොඩි එකා
    cute+funny+baby-cutebabiesphoto.blogspot.com+%25286%2529.jpg

    :cool::cool::cool::cool:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මීට ටිකකාලෙකට කලින් ගොඩක් එවුන් කිව්වා බන්:dull:
    තේරෙන සිංහලෙන් විස්තර කරලා කියහන්කො බන්..
    :angry::angry::angry:
    කෑලි කෑලි තැනින් තැනින් කියන්නෙ නැතුව

    :angry::angry::angry:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තේරෙන සිංහලෙන් විස්තර කරලා කියහන්කො බන්..
    :angry::angry::angry:
    කෑලි කෑලි තැනින් තැනින් කියන්නෙ නැතුව

    :angry::angry::angry:
    අපොයි ඒ කාලෙ උබලා නැ බන්:no: මමත් මේකට ආපු මුල් කාලෙ දැන් ඔවගෙන් වැඩ්ක් නැ;)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ආ අර වෙන්න මොඩ් ගේ සීන් එකද?:P
    එ මොකක්ද බන් ඒ:rolleyes:
    මගෙ ස්පිඩ් ලිමිට් කරලා බන් එපා වෙලා ඉන්නෙ:angry: පිටුවක් ලෝඩ් වෙන්න සැහෙන්න වෙලාවක් යනවා:( ටී ආර් කී එකෙ ලොක්ක හම්බ උනොත් මම ඔකාට රවුටරෙන් අනින්නෙ:dull: