SPAM !![]()
ko ban meke address ekak nane ?umba para aine thiyanda wikunanne moziyawa ?
![]()
ඇයි මොකද්ද වෙන්න ඕනා?SPAM !![]()
ko ban meke address ekak nane ?umba para aine thiyanda wikunanne moziyawa ?
![]()
ඇයි මොකද්ද වෙන්න ඕනා?පට්ට කතාව මචන්,යකෝ මේක දියුණු රටක් බොල... මාසෙකට කන්න බොන්න සුළු ගානක් නේ මේ රටේ යන්නේ !! සල්ලි තියෙන නිසා තව හම්බ කරනවා නැතුව නැති කම හින්ද නෙමේ !!
![]()



මිනිහට හත වැදිලා ලිද සෙට් වෙලා ඉන්නේ.......
![]()

පට්ට කතාව මචන්,
ජීවත් වෙන්න නම් සල්ලි හොයන ක්රම කීපයක්ම ඕනි, පඩිය විතරක් නම් හැරෙන්නවත් බෑ....
අනිවා අමතර අදායම් මාර්ග හදාගන්න වෙනවා නැත්නම් sorry.com තමා.![]()

බලපන් මුන් චන්දෙ ලන්වෙනකොට හිමීට tax අඩුකරලා බඩුවල ගණන් අඩුකරන හැටි....කියල වැඩක් නෑ බන් .. මිනිස්සුන්ට සල්ලිත් නෑ .. සල්ලි වලට කිසි වටිනාකමකුත් නෑ !!


)බලපන් මුන් චන්දෙ ලන්වෙනකොට හිමීට tax අඩුකරලා බඩුවල ගණන් අඩුකරන හැටි....
මේවා දකිනකොට වැඩිකරන වෙලාවටත් වඩා මල පනිනවා, මුන් හිතා ඉන්නේ චන්ද දායකයෝ හරක් කියල වගේ.... (කොහොමත් එහෙම තමා)

නැවිලා හිටහන් වෙනද වගේ !! තොගෙන්ද ඇහුවේ මම ?![]()

ඒවා වැඩක් නෑ....මගේ නම කිව්වේ ඇයි?![]()

මොසිලා කියන්නේ බොගේ නමද ? ෆයර් ෆොක්ස් කාරයා උඹේ නම කොපි කරලා පව් !!
![]()

අපේ රටේ ගොන් බාන කැරට් අල වලට නිකන්ම අහුවෙන ජාතියේ එවුන් නේ බන් !![]()




බත් කන හරක් ඉන්න රටක මචන් ඕව බලාපොරොත්තු වෙන්න ඕනඅපේ රටේ ගොන් බාන කැරට් අල වලට නිකන්ම අහුවෙන ජාතියේ එවුන් නේ බන් !![]()

නැහැ බන් ෆයර් ෆොක්ස් කාරයට ෆයර් උනාම මොසිට එන්න කියවලුමොසිලා කියන්නේ බොගේ නමද ? ෆයර් ෆොක්ස් කාරයා උඹේ නම කොපි කරලා පව් !!
![]()

B211 එකක් හරි B-11 එකක් හරි ලාන්සර් බොක්ස් එකක් හරි බලන්න..හොඳ B310 එකක් ගන්න පුළුවන්, සෙට් උනොත් කියන්නම්.


කවුද බං ඒ ?අර ලීකාව සෙට් කර ගනින්..... ඕකා දන්නවා පොටි පොදක් ගෑවිලාවත් නැති, මුල් අයිතිකරුගේ, පරණ වාහන තියෙන තැන්......
![]()
![]()

කවුද බං ඒ ?![]()
pm kara nam okata wadak natha