EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ යාළුවෙක්ට ලක්ස 3කට 4කට හොද කාර් එකක් හොයලා දීපල්ලා..
    12ල13ල14 ශ්‍රී වගේ...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගෙ යාළුවෙක්ට ලක්ස 3කට 4කට හොද කාර් එකක් හොයලා දීපල්ලා..
    12ල13ල14 ශ්‍රී වගේ...
    හොඳ B310 එකක් ගන්න පුළුවන්, සෙට් උනොත් කියන්නම්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මගෙ යාළුවෙක්ට ලක්ස 3කට 4කට හොද කාර් එකක් හොයලා දීපල්ලා..
    12ල13ල14 ශ්‍රී වගේ...

    :rolleyes: අර ලීකාව සෙට් කර ගනින්..... ඕකා දන්නවා පොටි පොදක් ගෑවිලාවත් නැති, මුල් අයිතිකරුගේ, පරණ වාහන තියෙන තැන්...... :yes: :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: නෑ බං වෙන මොනවද ඉතින්.... පොඩි පහේ බිස්නස් එකක්වත් නොකරොත්, කොහොමද බං කාලා ඈදලා ජීවත් වෙන්නේ...... 2500/= කින් පුලුවන්ද බං සතියක් වත් කන්න...... :growl:

    ඉතින් මෙන්න මේක තමා කරන්නේ...... :yes:



    :cool: පාන් කෑල්ලක්වත් කන්න කීයක් හරි හොයා ගන්න එපායේ....... :yes:

    සේල්ස් වලට එලකිරියේ ගොබිලෙක්ව ගන්නයි යන්නේ...... :yes: ඌ ඒ වැඩේ හරියට කරයිද, එහෙමත් නැත්නම් දවසම එලකිරි යයිද දන්නේ නෑ....... :growl::frown::growl:


    SPAM ! :growl: :P

    ko ban meke address ekak nane ? :P umba para aine thiyanda wikunanne moziyawa ? :lol:
     
    • Like
    Reactions: gayankuwait

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    thari අන්කලුයි උබයි දෙන්නම තරගෙට හම්බ කොරන්න වගේ
    උබල දෙන්න මොකක් හරි එකකට ට්‍රයි කොරන්වද
    හොදයි හොදයි බන් නැතනම් මේ අස්චර්යමත් රටේ අබුඩ ගහන් තමයි ඉන්න වෙන්නේ
    පුළුවන් කාලේ කරගන්න ඕන

    :eek: යකෝ මේක දියුණු රටක් බොල... මාසෙකට කන්න බොන්න සුළු ගානක් නේ මේ රටේ යන්නේ !! සල්ලි තියෙන නිසා තව හම්බ කරනවා නැතුව නැති කම හින්ද නෙමේ !! :lol:;)