EK Married Club-2

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :eek: යකෝ මේක දියුණු රටක් බොල... මාසෙකට කන්න බොන්න සුළු ගානක් නේ මේ රටේ යන්නේ !! සල්ලි තියෙන නිසා තව හම්බ කරනවා නැතුව නැති කම හින්ද නෙමේ !! :lol:;)
    පට්ට කතාව මචන්,:yes::P
    ජීවත් වෙන්න නම් සල්ලි හොයන ක්‍රම කීපයක්ම ඕනි, පඩිය විතරක් නම් හැරෙන්නවත් බෑ....
    අනිවා අමතර අදායම් මාර්ග හදාගන්න වෙනවා නැත්නම් sorry.com තමා.:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: මිනිහට හත වැදිලා ලිද සෙට් වෙලා ඉන්නේ....... :(

    තොට කිව්වා කියල හිතාගනින් !!තෝ ඉතින් ගෙදරට වෙලා ලිට්මස් කොළ ඔබ ඔබ ඉන්න එකනේ වැඩේ :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පට්ට කතාව මචන්,:yes::P
    ජීවත් වෙන්න නම් සල්ලි හොයන ක්‍රම කීපයක්ම ඕනි, පඩිය විතරක් නම් හැරෙන්නවත් බෑ....
    අනිවා අමතර අදායම් මාර්ග හදාගන්න වෙනවා නැත්නම් sorry.com තමා.:(

    කියල වැඩක් නෑ බන් .. මිනිස්සුන්ට සල්ලිත් නෑ .. සල්ලි වලට කිසි වටිනාකමකුත් නෑ !! :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කියල වැඩක් නෑ බන් .. මිනිස්සුන්ට සල්ලිත් නෑ .. සල්ලි වලට කිසි වටිනාකමකුත් නෑ !!
    බලපන් මුන් චන්දෙ ලන්වෙනකොට හිමීට tax අඩුකරලා බඩුවල ගණන් අඩුකරන හැටි....:sorry::angry:
    මේවා දකිනකොට වැඩිකරන වෙලාවටත් වඩා මල පනිනවා, මුන් හිතා ඉන්නේ චන්ද දායකයෝ හරක් කියල වගේ.... (කොහොමත් එහෙම තමා:( )
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලපන් මුන් චන්දෙ ලන්වෙනකොට හිමීට tax අඩුකරලා බඩුවල ගණන් අඩුකරන හැටි....:sorry::angry:
    මේවා දකිනකොට වැඩිකරන වෙලාවටත් වඩා මල පනිනවා, මුන් හිතා ඉන්නේ චන්ද දායකයෝ හරක් කියල වගේ.... (කොහොමත් එහෙම තමා:( )

    අපේ රටේ ගොන් බාන කැරට් අල වලට නිකන්ම අහුවෙන ජාතියේ එවුන් නේ බන් !:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒවා වැඩක් නෑ....මගේ නම කිව්වේ ඇයි? :angry:

    මොසිලා කියන්නේ බොගේ නමද ? ෆයර් ෆොක්ස් කාරයා උඹේ නම කොපි කරලා පව් !!
    :angry:
     

    Mozilla

    Well-known member
  • මොසිලා කියන්නේ බොගේ නමද ? ෆයර් ෆොක්ස් කාරයා උඹේ නම කොපි කරලා පව් !!
    :angry:

    ඔව..ඊ මොකද වෙන්න ඕනා?මේක මගේ තමයි..වැඩිය කතා කරන්න එපා තුවාල වෙයි....:angry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපේ රටේ ගොන් බාන කැරට් අල වලට නිකන්ම අහුවෙන ජාතියේ එවුන් නේ බන් !:(
    බත් කන හරක් ඉන්න රටක මචන් ඕව බලාපොරොත්තු වෙන්න ඕන
    හරියට නිකන් මුන් ගණන් අඩු කලේ කන්න බොන්න නැති හිගන්නුන්ට වේලක් කන්න දීල ජන්දය ඉල්ලනවා වගේනේ
    නෙදකින් බන් මේ හු රටටද බන් වාසනාවන් කියන්න ඕන :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes: අර ලීකාව සෙට් කර ගනින්..... ඕකා දන්නවා පොටි පොදක් ගෑවිලාවත් නැති, මුල් අයිතිකරුගේ, පරණ වාහන තියෙන තැන්...... :yes: :P
    කවුද බං ඒ ? :rolleyes: