පොන්සියෝන්ට ලංකාවේ ජනාදිපති වෙන්න බැ.Sooriyapperuma

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
siraa kathawa :yes:

ඒක හින්ද තමයි අවුරුදු 35 ට වැඩි අයට ජනාධිපතිවරනයට ඉල්ලන්න පුලුවන් විදියට නියම කරලා තියෙන්නෙ.
 

AbaranAtha

Member
Apr 13, 2012
300
21
0
madamulana
නොදකින් රෑ නිදි මරාගෙන මේවා බලන හාල්පාරුවොන්ට නේ මේ කතා කියන්නේ
 

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    1312888204_2.jpg


    මුට නම් පුළුවන් ජනාධිපති වෙන්න :lol:
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    siraa kathawa :yes:

    ඒක හින්ද තමයි අවුරුදු 35 ට වැඩි අයට ජනාධිපතිවරනයට ඉල්ලන්න පුලුවන් විදියට නියම කරලා තියෙන්නෙ.

    :lol::lol: ඔන්න කිව්වා කතාවක්.. යකෝ 35ට වැඩිවෙන්න ඕන කියන්නේ ළමයින්ගේ ලබ්බක් හින්දා නෙමේ දේශපාලන අත්දැකීම් බහුල වෙන්න ඕන නිසයි.
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    :lol::lol: ඔන්න කිව්වා කතාවක්.. යකෝ 35ට වැඩිවෙන්න ඕන කියන්නේ ළමයින්ගේ ලබ්බක් හින්දා නෙමේ දේශපාලන අත්දැකීම් බහුල වෙන්න ඕන නිසයි.

    ඕක මහ අමුතු ඩයල් එකක් බං. කොටට අඳින ගෑනුන්ට අතවර කරාට කමක් නෑ කියපු එකා නෙ ඔය. :rolleyes::lol: ගනන් ගන්න එපා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    සූරියප්පෙරුම මහත්තයට දැන් නම් හොදටම පිස්සු වගේ.. කලින් නම් ඔච්චරම නෑ..
    6.gif

    පොර කියන කතාවත් ඇත්ත තමා ඉතිං.. :yes::yes:
     
    Jun 28, 2012
    23
    12
    0
    එළකිරි ළමයිනේ උඹලට මෙව්වා තාම තේරෙන්නේ නෑ. රනිල්ට සජිත්ට වගේ ළමයි නැති උන්ට මෙරට දුන්නොත් එක අපේ රටට කරන අන්තිම ද්‍රෝහී කමක්.
    උඹල තාම කුක්කු බොන බබාලා.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lamayek inna minihekta janadipati kama denna one mama kiyannet. etakota eya eyage lamai gana hitala, lamaige anagataya ganawat hitala rata tikak hari hadanawa. Lamai nati ekkenekta dunnot itin hoda wennat puluwan naraka wennat puluwan.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Kenek dennek ilakka karagena mehema katha karata thava kee denekuge num hitha ridenna,vedanavata pathvenna athida?me vage vada satahanakadi nathuva desa palana vada satahanakadinam avsya pudgalayatama eka ella venavane...
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    දේශපාලනේනම් මට වැඩක් නෑ. එත් ඉස්සර හොදට හිටපු මේ මිනිහට දැන්නම් හොදටම පිස්සු.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    sirawata ban..issara mu ITN eke maru wedasatahan walata hitiya..apith hena asawen baluwe..ath dan muge mole kuruwal welaaa...
     

    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    දේශපාලනේනම් මට වැඩක් නෑ. එත් ඉස්සර හොදට හිටපු මේ මිනිහට දැන්නම් හොදටම පිස්සු.


    100% true machan , dan nam meka amu mati katha thamai kiyanne
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    එක ලමයෙක් මදි තුන්වන ලමයත් හදන්න ඔන:yes:සුරියපෙරුම නකිට පිස්සු
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    ලමයෙක් හදල විතරක් මදි, සහෝදරයො හැට් හුටාමාරකුත් ඉන්න ඕනෙ, එහෙම නේද. :P:lol::lol::lol:

    මට තාම හිතාගන්න බෑ
    "උගත් පාඩම්" මාතෘකාවයි නපුංසක පුස්ස්සොයි අතර තියෙන සම්බන්දෙ :rofl::rofl::lol::lol:




    කවදද බන් මුන් මාතෘකාවට අදාලව කතා කරේ, දැන් ඕව අහලා අහලා කවුරු හරි මාතෘකාවට අදාලව කතාකරොත් ඌව පිස්සෙක් වගේ පෙනෙවි