ELAKIRI ENGLISH CLASS!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    if they are like to help us for improve our English language.:)
    මෙක තාමත් වැරදී. මෙහෙම එන්න ඕනෙ :
    "if they like to help us improve our knowledge of the English language"

    Those who have studied in international schools are special.
    මෙකෙන් එන අදහස වෙන එකක්. මේකෙන් කියන්නෙ international schools වල ඉගෙන ගත්ත අය අමුතුම කොට්ටාශයක් කියන එක. මේක එන්න ඕනෙ :
    "especially those who have studied in international schools"
    "විශේෂයෙන්ම ජ්යාත්යන්තර පාසල් වල ඉගෙන ගත් අය"

    They can mention their TP number (if they like) and PM me
    මෙකෙන් අදහස් වෙන්නෙ:
    "ඒ අයගෙ TP නොම්මර ඒගොල්ලො කැමති නං ත්රෙඩ් එකේ සඳහන් කරලා මට PM කරන්න"

    මම හිතන්නෙ‌ උඹ අදහස් කලෙ :
    "They can mention their TP number in a PM to me (if they like)"
    "ඒ අයගෙ TP නොම්මර ඒගොල්ලො කැමති නං මට PM කරන්න"
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ ගුරාට අකුරු කියල දෙනවද ? :rofl::rofl:
    ගුරුන්ටත් අකුරු වරදිනවානෙ බං. එතකොට කවුරුහරි කියලා දෙන්නත් එපැයි. :lol: