මෙක තාමත් වැරදී. මෙහෙම එන්න ඕනෙ :if they are like to help us for improve our English language.![]()
"if they like to help us improve our knowledge of the English language"
මෙකෙන් එන අදහස වෙන එකක්. මේකෙන් කියන්නෙ international schools වල ඉගෙන ගත්ත අය අමුතුම කොට්ටාශයක් කියන එක. මේක එන්න ඕනෙ :Those who have studied in international schools are special.
"especially those who have studied in international schools"
"විශේෂයෙන්ම ජ්යාත්යන්තර පාසල් වල ඉගෙන ගත් අය"
මෙකෙන් අදහස් වෙන්නෙ:They can mention their TP number (if they like) and PM me
"ඒ අයගෙ TP නොම්මර ඒගොල්ලො කැමති නං ත්රෙඩ් එකේ සඳහන් කරලා මට PM කරන්න"
මම හිතන්නෙ උඹ අදහස් කලෙ :
"They can mention their TP number in a PM to me (if they like)"
"ඒ අයගෙ TP නොම්මර ඒගොල්ලො කැමති නං මට PM කරන්න"
Last edited:

i mean good & keep it up 

