HP repair centre ekata giya

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    අද ගියා HP හදන තැනට. ඒ කියන්නේ වොරන්ටි වලට දෙන තැනට. අයියෝ කියල වැඩක් නෑ ඒ ගැන නම්. මම ගියේ සුලෙයිමාන් ටෙරස් එකේ අංක 7 තියන එකට. VSIS කියල. සාමාන්‍යයෙන් විනාඩියකට එකක් විතර එනවා. මොනවහරි අවුලක්.

    ගිහින් ගොඩක් වෙලා ඉන්න ඕන මොකද එතන ඉන්න එක කෙල්ලෙකුට ඉංග්‍රීසි බෑ. බෑ කියන්නේ බෑ ම තමයි. ඉතින් අනිත් කෙල්ල තමයි ටයිප් කරන්න ඕන වචන අකුරු වල ඉඳන් කියන්න ඕන. මෙකි ටයිප් කරලා අර වොරන්ටි ෆෝම් එක පුරවද්දී අනිත් කෙල්ල බලාගෙන අකුරු කියන්න ඕන. මම කියන්නේ ඉංග්‍රීසි නැති එක වැරද්දක් නෙවෙයි. නමුත් ඔය වගේ තැනකට දන්න කෙනෙක්, අඩුම තරමේ වචන වලට අකුරු දන්න කෙනෙක් දාන්න ඕන. ඔය කෙල්ලට වෙන මොනවහරි වැඩක් දෙන්න තිබුනා ඉස්සරහ නොතියා.

    මගෙන් මේකි ඇහුව ප්‍රශ්නේ මොකක්ද කියල ෆෝම් එකේ දාන්න.
    මම කිව්වහම colours distort වෙනවා කියල මේකි දිව්වා ඇතුලට මොකද කාගෙන්ද ඒකෙ තේරුම අහන්න. මං හිතන්නේ කවුරුවත් දන්නේ නෑ. ඇවිත් මට කිව්වා විස්තර කරන්න කියල. පස්සේ මං කිව්වා කොහොමද කියල. ඊට පස්සේ අර අනිත් කෙල්ල කිව්වා blur වෙනවා කියල ලියන්න කියල. මේ දෙක වෙනස්. ඒත් මං නිකම් හිටිය අඩු තරමේ ටිකක් ලඟින් යන එකක් නේ කියල. එක්කෝ තේරුම දන්න කෙනෙක් දාන්න ඕන. නැත්නම් අපි කියන දේ ලියන්න ඕන. මේක ඒ මොකුත් නෑ.

    ඉතින් ඔහොම වෙද්දී යන උන්ට ගන්න වෙලාව හිතපල්ලකො. සමහර විට මීට හොඳ තැන ඇති ඒත් මට යන්න කිව්වේ එතෙන්ට. එතෙන්ට එන ලැප්ටොප් කන්දරාව දැක්කහම දන්න එකෙකුට නම් ගන්න කියන්න හිතෙන්නේ නෑ.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හිතාගන්නත් බැහැ HP එහෙමයි කියලා..
    කොච්චර හොඳ Customer Service එකක් දෙන්න ඕනද උන්?


    CTRL + Q to Enable/Disable GoPhoto.it
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Machanzla mamath HP lap ekak ganna inne gattoth chaaa weida??
    HP nattham 75 ta withara Core i5 ganna puluwan honda brand ekak kiyapallako....
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    Machanzla mamath HP lap ekak ganna inne gattoth chaaa weida??
    HP nattham 75 ta withara Core i5 ganna puluwan honda brand ekak kiyapallako....

    hp dv series awulak ne kiyala kiyanawa. eth mata nam sure ne. dell thamayi. but genuine warranty ganna eka thamayi honda.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    :lol: HP Suckz.... Toshiba Rockz..... :D මචෝ, අද මාත් ඔතනට ආවා නේ....?? උඹ කීයටද ආවේ....?? අර සුදු පාට වෑන් එකක ඈවිත් හිටීයේ උඹද.....?? :rolleyes:


    ඔන්න අපේ උන්ට කිව්වට තේරෙන්නේ නෑ නේ HP කියන්නේ මල ජරාවක් කියලා...... :angry:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    metropolitan eke Acer eka gathanum prasnayak ne ne.mage parana lap eka screen eka prsnayak wela un 1 day eke ma maru karala duna.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    http://h20158.www2.hp.com/gms/lk/en/sixth-tab.html

    V SIS registered service center එකක් නං තමයි. ඕක abans වගෙ ගෙනිච්චා නං සමහර විට ඔයිට වඩා හොඳ වෙයි..

    :D Hikz..... යකෝ අබාන්ස් එකේ HP කරන්නේ මාත් එක්ක එකට වැඩ කරපු අනිත් එකා..... තොපි මට ගල් ඉනි මාක් ගහනවා ලැප් වලට කිව්වට, ඌ ලැපක් ගලවන හැටි දැක්කොත් උඹලා පනිනවා ලිදේ...... :rofl: :P


    ඔන්න එලකිරි ඉන්න උන්ටයි කියන්නේ, මීට පස්සේ වොරන්ටි ගන්න යනවා නම්, පොඩ්ඩක් මට කතා කරලා පලයල්ලා...... :yes: මම ඔය තැන් වලට කතා කරලා වැඩේ ඉක්මනට කරලා දෙන්නම්...... :yes: මගෙන් ගත්ත ලැප් එකක් නොවුනා කියලා ප්‍රශ්නයක් නෑ...... :no: :D