අර මොකෝ දුකෙන් ඉන්නෙ ?![]()
මම කොහොමත් ඌට විහිලු කරන්න යන්නෙ නෑ. ඌම තමයි මට මොකක් හරි කියන්න ගිහින් ඉල්ලං කන්නෙ.

ඊයේ හවස ඉදන් පොර ගල්කිස්සේ යාළුවෙක්ගේ ගෙදරලු...... මොනවායින් මොනවා වෙනවද දන්නේ නෑ එහේ...... 
අර මොකෝ දුකෙන් ඉන්නෙ ?![]()
මම කොහොමත් ඌට විහිලු කරන්න යන්නෙ නෑ. ඌම තමයි මට මොකක් හරි කියන්න ගිහින් ඉල්ලං කන්නෙ.

ඊයේ හවස ඉදන් පොර ගල්කිස්සේ යාළුවෙක්ගේ ගෙදරලු...... මොනවායින් මොනවා වෙනවද දන්නේ නෑ එහේ...... 
ගෙදරින් එලවලාද ??ඊයේ හවස ඉදන් පොර ගල්කිස්සේ යාළුවෙක්ගේ ගෙදරලු...... මොනවායින් මොනවා වෙනවද දන්නේ නෑ එහේ......
![]()

ගෙදරින් එලවලාද ??![]()
![]()

වවපු එලවලු වගයක් විකුන ගන්න කොළඹ ආවා කියලා තමා කිව්වේ නම්.....
ගෙදරින් එලවලාද, ගමෙන්ම එලවලාද දන්නේ නෑ..... 
පොර එලවලු බිස්නස් කරනවද ? එහෙනං මේ ජොබ් හොයන්නෙ මොකටද ?වවපු එලවලු වගයක් විකුන ගන්න කොළඹ ආවා කියලා තමා කිව්වේ නම්.....
ගෙදරින් එලවලාද, ගමෙන්ම එලවලාද දන්නේ නෑ.....
![]()
බිස්නස් කිවුවාට කුඩයක් ඔලුවෙ තියන් එකට එලවලු දාල වටෙ ගිහින් විකුනන්නෙපොර එලවලු බිස්නස් කරනවද ? එහෙනං මේ ජොබ් හොයන්නෙ මොකටද ?

මු කූඩේ ඔලුවෙ තියං ගල්කිස්සටම ඇවිදලාද ?බිස්නස් කිවුවාට කුඩයක් ඔලුවෙ තියන් එකට එලවලු දාල වටෙ ගිහින් විකුනන්නෙ![]()

පොර එලවලු බිස්නස් කරනවද ? එහෙනං මේ ජොබ් හොයන්නෙ මොකටද ?
ඈයි බං දැක්කේ නෑද්ද අර Sun_Boy කියලා තිබ්බේ මුගේ වැඩ ගැන......

මු කූඩේ ඔලුවෙ තියං ගල්කිස්සටම ඇවිදලාද ?![]()
හෙට නුගේගොඩට එනවයි කිව්වා.... එතකොට බලලා මම වාර්ථා කරන්නම්කෝ...... 
ඒවා කරනවා කිව්වෙ උඹේ පොට් එකෙ ඉඳන්නෙ..ඈයි බං දැක්කේ නෑද්ද අර Sun_Boy කියලා තිබ්බේ මුගේ වැඩ ගැන......
![]()
![]()
අවාසනාවට ඇත්ත කතාවක් වෙයිද දන්නේ නැහැවවපු එලවලු වගයක් විකුන ගන්න කොළඹ ආවා කියලා තමා කිව්වේ නම්.....
ගෙදරින් එලවලාද, ගමෙන්ම එලවලාද දන්නේ නෑ.....
![]()

බස් -> කොම්පූටර -> කොමියුනිකෙශන් > නෙට් කැෆේ > (හොදට වට කොරපුවා ) පැයට 50 යිබස් -> කොම්පූටර -> කොමියුනිකෙශන්
කොහොමද ආස්චර්යය ?

බස් -> කොම්පූටර -> කොමියුනිකෙශන් > නෙට් කැෆේ > (හොදට වට කොරපුවා ) පැයට 50 යි
(more than one allowed )
කොහොමද ආස්චර්යය ?![]()

net cafe එකෙ කැම බිම, pie කවර එහෙමත් ඕඩර් කරන්නත් පුලුවංද ?බස් -> කොම්පූටර -> කොමියුනිකෙශන් > නෙට් කැෆේ > (හොදට වට කොරපුවා ) පැයට 50 යි
(more than one allowed )
කොහොමද ආස්චර්යය ?![]()

බස් -> කොම්පූටර -> කොමියුනිකෙශන් > නෙට් කැෆේ > (හොදට වට කොරපුවා ) පැයට 50 යි
(more than one allowed )
කොහොමද ආස්චර්යය ?![]()

අවාසනාවට ඇත්ත කතාවක් වෙයිද දන්නේ නැහැ![]()
අද නුගේගොඩට ඈවිත් ගියේ.... අල ගෝනියක් විකුණ ගන්න කොළඹ ආවා කියලා තමා කිව්වේ නම්...... 