.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මොකද යකො ඔරවන්නෙ? :growl::growl:

    දහදාහකට කෙල උනා
    2.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඒ මක් වෙලාද? :confused::confused:

    කන්නාඩි දෙකක් ගන්න ගිහිං..
    අක්කිල දෙන්නෙක් මගෙ දතක් ගලෙව්වද මන්ද..
    frame එක 4500

    normal lence එක දෙදාස් ගානක්
    මොකද්ද ෆිල්ටර් එකක් තියන lence එක හාර දාස් ගානක්..
    sun glass එකත් එක්ක එන එක පන්දාස් ගානක්.. එකේ මොනාද eye cooling මොනාද මොනාද මගුල් වගයක් කියල අක්කිල දෙන්නම මාව අසරණ කලා
    2.gif
    හෙට එන්න කිව්ව ගිහිං බලන්න ඕනේ
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    අක්කිලා කළු ගලක් පෙන්නලා මැණික් ගලක් කිව්වත් උඹ පිළිගන්නවනේ ඉතින්...:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අක්කිලා කළු ගලක් පෙන්නලා මැණික් ගලක් කිව්වත් උඹ පිළිගන්නවනේ ඉතින්...:P

    බලපන් ඉතිං අර මැෂින් එකට නිකට තියල බිත්තියෙ තියන අකුරු කියවපිය කිව්ව.. ඒ බෝඩ් එක ලග අක්කි කෙනෙක් හිටං ඉන්නව.. කොහොමද ඉතිං කොන්ස්ටන්ට්‍රෙට් කොරන්නෙ බලහං..:no::no: හොද වෙලාවට අක්කි සාරියක් ඇදන් හිටියෙ.. තව ටිකෙන් :baffled::baffled::baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇයි බං..
    බඩ්ඩ අරං ගිය රූම් එකට පොලීසියෙන් පැන්නද ?? :confused:
    නැත්තම් උඹේ එක මදි කියලා බඩ්ඩ රූම් එකෙන් ගියාද ??? :rolleyes:

    නෑ බං.. අහවල් එක උගුරෙ හිරවෙලා හුස්ම ගන්න බැරුව බඩ්ඩ මලා :growl::growl::growl:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    බලපන් ඉතිං අර මැෂින් එකට නිකට තියල බිත්තියෙ තියන අකුරු කියවපිය කිව්ව.. ඒ බෝඩ් එක ලග අක්කි කෙනෙක් හිටං ඉන්නව.. කොහොමද ඉතිං කොන්ස්ටන්ට්‍රෙට් කොරන්නෙ බලහං..:no::no: හොද වෙලාවට අක්කි සාරියක් ඇදන් හිටියෙ.. තව ටිකෙන් :baffled::baffled::baffled:

    සාරියේ තියෙන හැඩතල ටික කියන්න කිව්වනම් ඉවරයි නේ...:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කන්නාඩි දෙකක් ගන්න ගිහිං..
    අක්කිල දෙන්නෙක් මගෙ දතක් ගලෙව්වද මන්ද..
    frame එක 4500

    normal lence එක දෙදාස් ගානක්
    මොකද්ද ෆිල්ටර් එකක් තියන lence එක හාර දාස් ගානක්..
    sun glass එකත් එක්ක එන එක පන්දාස් ගානක්.. එකේ මොනාද eye cooling මොනාද මොනාද මගුල් වගයක් කියල අක්කිල දෙන්නම මාව අසරණ කලා
    2.gif
    හෙට එන්න කිව්ව ගිහිං බලන්න ඕනේ
    අක්කි උඹට ආදරේට බන් සේරම ගන්න කියලා තියෙන්නෙ.. :rofl::rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම එලකිරි එකට join වෙලා හරියටම අවුරුද්දයි අදට. රෙප් පවර් එක 3 වෙලා

    :D:D:D

    හරි එහෙනම් ඉස්සෙල්ලම තුන මට දියන්:rofl:

    Congratz bro :nerd::nerd:
     
    • Like
    Reactions: Supun.