නැති එකමයි හොඳ..![]()
![]()
දන්නෑ බං..
උඹට ඌ නැතුව පාළුද ???![]()
![]()
![]()

උඹ මම දුන්න කලෙක්ෂන් එක ඇහුවද?

නැති එකමයි හොඳ..![]()
![]()
දන්නෑ බං..
උඹට ඌ නැතුව පාළුද ???![]()
![]()
![]()

නැති එකමයි හොඳ..
උඹ මම දුන්න කලෙක්ෂන් එක ඇහුවද?![]()
මේවා පට්ට ස්ලෝ..

දහදාහකට කෙල උනා![]()

ඒ මක් වෙලාද?![]()
කන්නාඩි දෙකක් ගන්න ගිහිං..
අක්කිල දෙන්නෙක් මගෙ දතක් ගලෙව්වද මන්ද..
frame එක 4500
normal lence එක දෙදාස් ගානක්
මොකද්ද ෆිල්ටර් එකක් තියන lence එක හාර දාස් ගානක්..
sun glass එකත් එක්ක එන එක පන්දාස් ගානක්.. එකේ මොනාද eye cooling මොනාද මොනාද මගුල් වගයක් කියල අක්කිල දෙන්නම මාව අසරණ කලාහෙට එන්න කිව්ව ගිහිං බලන්න ඕනේ![]()

අක්කිලා කළු ගලක් පෙන්නලා මැණික් ගලක් කිව්වත් උඹ පිළිගන්නවනේ ඉතින්...![]()

හොද වෙලාවට අක්කි සාරියක් ඇදන් හිටියෙ.. තව ටිකෙන් 

ඇයි බං..
බඩ්ඩ අරං ගිය රූම් එකට පොලීසියෙන් පැන්නද ??
නැත්තම් උඹේ එක මදි කියලා බඩ්ඩ රූම් එකෙන් ගියාද ???![]()

බලපන් ඉතිං අර මැෂින් එකට නිකට තියල බිත්තියෙ තියන අකුරු කියවපිය කිව්ව.. ඒ බෝඩ් එක ලග අක්කි කෙනෙක් හිටං ඉන්නව.. කොහොමද ඉතිං කොන්ස්ටන්ට්රෙට් කොරන්නෙ බලහං..හොද වෙලාවට අක්කි සාරියක් ඇදන් හිටියෙ.. තව ටිකෙන්
![]()

අක්කි උඹට ආදරේට බන් සේරම ගන්න කියලා තියෙන්නෙ..කන්නාඩි දෙකක් ගන්න ගිහිං..
අක්කිල දෙන්නෙක් මගෙ දතක් ගලෙව්වද මන්ද..
frame එක 4500
normal lence එක දෙදාස් ගානක්
මොකද්ද ෆිල්ටර් එකක් තියන lence එක හාර දාස් ගානක්..
sun glass එකත් එක්ක එන එක පන්දාස් ගානක්.. එකේ මොනාද eye cooling මොනාද මොනාද මගුල් වගයක් කියල අක්කිල දෙන්නම මාව අසරණ කලාහෙට එන්න කිව්ව ගිහිං බලන්න ඕනේ![]()

මම එලකිරි එකට join වෙලා හරියටම අවුරුද්දයි අදට. රෙප් පවර් එක 3 වෙලා

හරි එහෙනම් ඉස්සෙල්ලම තුන මට දියන්
Congratz bro

මම එලකිරි එකට join වෙලා හරියටම අවුරුද්දයි අදට. රෙප් පවර් එක 3 වෙලා
![]()