මගෙ pc එක ලඟක ඉදලා restart වෙනවා pc eka on කරල වැඩකරගෙන යනකොට ටිකවෙලාවකින් restart වෙනවා , හැබැයි සින්දුටිකක් play වෙන්නදාල තියලා වැඩටික කරගන්න පුළුවන් එතකොට අඋලක් නෑ . .. මට කියන්නකො යාලුවනෙ මේකට මොකක්ද හෙතුව














මොකක්ද මචන් , ආ.... රැම් එකෙ clip ගලවල සුද්ද කරන්නදරැම් ඒක ගලවල කොන්ටක්ට් ක්ලීන් කරලා අපහු ගහපන්
කොන්ටැක්ස් - අර රත්තරන් පාට පටි වගේ ඒවකොන්ටක්ට්- me mokakda me
ඒ කියන්නෙ මචො ඒක කොහොමද බලන්නේbalapan cpu eke temperature kohomada kiyala
windows වලනම් අඋලක් වෙන්න බැ... මොකද මම ටිකකට කලින් format කලාකොන්ටැක්ස් - අර රත්තරන් පාට පටි වගේ ඒව
Hard eke awulak ho windows wala awulak wennath puluwan!

ඔය PC එක ගත්ත දවසේ ඉදලා සර්විස් එකක් වැටිලම නැතුව ඈති නේද....??සර්විස් කරලා බලන්න.....
![]()
එහෙම කරන්නත් ඕනෙදඔය PC එක ගත්ත දවසේ ඉදලා සර්විස් එකක් වැටිලම නැතුව ඈති නේද....??සර්විස් කරලා බලන්න.....
![]()



mehema karapan, pc eka galawala ram ehema galawapan itapasse prosa inna thana fan ekath galawala balapan eke thuwan glue eka kara welada kiyaya ehema kara wela hari mukuthma nathan hari ethana sudda karapan ekiyanne prosage udai fan eka yatai,sudda karara (sudda karanna kiyuwe kossakin nemei he...he.. .puluwannam redikallakin pihidala ain karapan alcohol thiyanawanam tikak dala pihidala ara glue eka dapan (kohen hari computer shop ekakin ganin CPU GPU Heatsink glue eka kiyala illapan ) ekath dala itapasse eka hai karapan itapasse ram wala thiyana yata gold pata kali thamai machan pc ekata wadinne ekai ape elakiri yaluwo kiyuwe.ekath alcohol hari Cologne dala pihidapan machan .itapasse set karapan dan gahala balapan wadada kiyala![]()
matath penne ehema seen ekak thmai machan
රැම් ටික ගලොලා මකන කැල්ලකින් රැම් එකෙ පින් ටික දෙපැත්තම මකලා දාලා බලන්න. රැම් දෙකක් විතර තියෙනවනම් බොර්ඩ් එකට ලගින්ම තියෙන එක අයුව්ල් වෙලා ඇති. එක ගලොලා අනිත් ටික ගහලා බලන්න
elakiri මම එහෙම කරල බලන්නම්.....එහෙම කරන්නත් ඕනෙද
හැම එකාම කිව්ව එවා කරලා බලපිය
ජයවේවා![]()



