pc කෙස්

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
මගෙ pc එක ලඟක ඉදලා restart වෙනවා pc eka on කරල වැඩකරගෙන යනකොට ටිකවෙලාවකින් restart වෙනවා , හැබැයි සින්දුටිකක් play වෙන්නදාල තියලා වැඩටික කරගන්න පුළුවන් එතකොට අඋලක් නෑ . .. මට කියන්නකො යාලුවනෙ මේකට මොකක්ද හෙතුව:confused::confused::confused::confused::confused:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    රැම් ඒක ගලවල කොන්ටක්ට් ක්ලීන් කරලා අපහු ගහපන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    රැම් ඒක ගලවල කොන්ටක්ට් ක්ලීන් කරලා අපහු ගහපන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔය PC එක ගත්ත දවසේ ඉදලා සර්විස් එකක් වැටිලම නැතුව ඈති නේද....?? :rolleyes: සර්විස් කරලා බලන්න..... :)
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    කොන්ටැක්ස් - අර රත්තරන් පාට පටි වගේ ඒව
    Hard eke awulak ho windows wala awulak wennath puluwan!
    windows වලනම් අඋලක් වෙන්න බැ... මොකද මම ටිකකට කලින් format කලා
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    mehema karapan, pc eka galawala ram ehema galawapan itapasse prosa inna thana fan ekath galawala balapan eke thuwan glue eka kara welada kiyaya ehema kara wela hari mukuthma nathan hari ethana sudda karapan ekiyanne prosage udai fan eka yatai,sudda karara (sudda karanna kiyuwe kossakin nemei he...he.. .puluwannam redikallakin pihidala ain karapan alcohol thiyanawanam tikak dala pihidala ara glue eka dapan (kohen hari computer shop ekakin ganin CPU GPU Heatsink glue eka kiyala illapan ) ekath dala itapasse eka hai karapan itapasse ram wala thiyana yata gold pata kali thamai machan pc ekata wadinne ekai ape elakiri yaluwo kiyuwe.ekath alcohol hari Cologne dala pihidapan machan .itapasse set karapan dan gahala balapan wadada kiyala :)
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    ඔය PC එක ගත්ත දවසේ ඉදලා සර්විස් එකක් වැටිලම නැතුව ඈති නේද....?? :rolleyes: සර්විස් කරලා බලන්න..... :)

    matath penne ehema seen ekak thmai machan
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    රැම් ටික ගලොලා මකන කැල්ලකින් රැම් එකෙ පින් ටික දෙපැත්තම මකලා දාලා බලන්න. රැම් දෙකක් විතර තියෙනවනම් බොර්ඩ් එකට ලගින්ම තියෙන එක අයුව්ල් වෙලා ඇති. එක ගලොලා අනිත් ටික ගහලා බලන්න
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔය PC එක ගත්ත දවසේ ඉදලා සර්විස් එකක් වැටිලම නැතුව ඈති නේද....?? :rolleyes: සර්විස් කරලා බලන්න..... :)
    එහෙම කරන්නත් ඕනෙද:baffled::rofl:
    හැම එකාම කිව්ව එවා කරලා බලපිය:yes:
    ජයවේවා
    11.gif
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    mehema karapan, pc eka galawala ram ehema galawapan itapasse prosa inna thana fan ekath galawala balapan eke thuwan glue eka kara welada kiyaya ehema kara wela hari mukuthma nathan hari ethana sudda karapan ekiyanne prosage udai fan eka yatai,sudda karara (sudda karanna kiyuwe kossakin nemei he...he.. .puluwannam redikallakin pihidala ain karapan alcohol thiyanawanam tikak dala pihidala ara glue eka dapan (kohen hari computer shop ekakin ganin CPU GPU Heatsink glue eka kiyala illapan ) ekath dala itapasse eka hai karapan itapasse ram wala thiyana yata gold pata kali thamai machan pc ekata wadinne ekai ape elakiri yaluwo kiyuwe.ekath alcohol hari Cologne dala pihidapan machan .itapasse set karapan dan gahala balapan wadada kiyala :)

    matath penne ehema seen ekak thmai machan

    රැම් ටික ගලොලා මකන කැල්ලකින් රැම් එකෙ පින් ටික දෙපැත්තම මකලා දාලා බලන්න. රැම් දෙකක් විතර තියෙනවනම් බොර්ඩ් එකට ලගින්ම තියෙන එක අයුව්ල් වෙලා ඇති. එක ගලොලා අනිත් ටික ගහලා බලන්න

    එහෙම කරන්නත් ඕනෙද:baffled::rofl:
    හැම එකාම කිව්ව එවා කරලා බලපිය:yes:
    ජයවේවා
    11.gif
    elakiri මම එහෙම කරල බලන්නම්.....
    අනෙ මචන් මට කියපන්කො , මම මගෙ අනිත් pc එක format කර ඒත් ඒකෙ mother board cd එක නෑ ... ඒකෙ නමවත් හොයාගන්න manual එකවත් නෑ... කොහොමද මම මේක විසදගන්නෙ:confused::confused::confused::confused: