pc කෙස්

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,461
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    lakiri මම එහෙම කරල බලන්නම්.....
    අනෙ මචන් මට කියපන්කො , මම මගෙ අනිත් pc එක format කර ඒත් ඒකෙ mother board cd එක නෑ ... ඒකෙ නමවත් හොයාගන්න manual එකවත් නෑ... කොහොමද මම මේක විසදගන්නෙ:confused::confused::confused::confu sed:

    cpuz program 1 download karala run karana
    it'll giv u full details of all the H/W of da computer

    or else

    run dxdiag tool
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    images
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    elakiri මම එහෙම කරල බලන්නම්.....
    අනෙ මචන් මට කියපන්කො , මම මගෙ අනිත් pc එක format කර ඒත් ඒකෙ mother board cd එක නෑ ... ඒකෙ නමවත් හොයාගන්න manual එකවත් නෑ... කොහොමද මම මේක විසදගන්නෙ:confused::confused::confused::confused:
    drivers nadda? drivers update karana software ekak daganin!
    uniblue/drivergenius wage..
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    cpuz program 1 download karala run karana
    it'll giv u full details of all the H/W of da computer

    or else

    run dxdiag tool
    කො බන් මෙ run command එකෙ system යටතෙ විස්තර තිබ්බට , mother board එක මොකක්ද කියල නැ නෙ
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    elakiri මම එහෙම කරල බලන්නම්.....
    අනෙ මචන් මට කියපන්කො , මම මගෙ අනිත් pc එක format කර ඒත් ඒකෙ mother board cd එක නෑ ... ඒකෙ නමවත් හොයාගන්න manual එකවත් නෑ... කොහොමද මම මේක විසදගන්නෙ:confused::confused::confused::confused:

    Drivers වලට බය උනකාලේ ගියාබන්. මෙක දාලා drivers ටික ඩොව්න් කරගනින්

    http://kat.ph/driver-checker-2-7-4-serial-trt-t4157424.html
     
    rockler

    Member
    Jul 4, 2012
    96
    3
    0
    It may be a fatal error that is causing the computer to restart. You can easily stop the restart problem by changing your system features to restrict automatic startup when your computer's having a problem. Here is how:

    Use System Failure Settings to Stop Automatic Restarts.

    1. Click Start and Open the Control Panel
    2. Go to System and Maintenance, Click on System.
    3. Select Advanced System Settings and choose Advance tab.
    4. Under Startup and Recovery, click on Settings.
    5. Under System failure uncheck Automatically restart.
     
    THANKS MATE
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0

    Drivers වලට බය උනකාලේ ගියාබන්. මෙක දාලා drivers ටික ඩොව්න් කරගනින්

    http://kat.ph/driver-checker-2-7-4-serial-trt-t4157424.html
    දෙන්නටම පින් , මචන් මගෙ මේ MACHINE එකෙන් ඩෞන් . කරගෙන අනිත් MACHINE එකට INSTALL කරගන්න බැරිද , මොකද ඒ මගුල පට්ට පරන PC එකක්