lakiri මම එහෙම කරල බලන්නම්.....
අනෙ මචන් මට කියපන්කො , මම මගෙ අනිත් pc එක format කර ඒත් ඒකෙ mother board cd එක නෑ ... ඒකෙ නමවත් හොයාගන්න manual එකවත් නෑ... කොහොමද මම මේක විසදගන්නෙ:confu sed:
drivers nadda? drivers update karana software ekak daganin!elakiri මම එහෙම කරල බලන්නම්.....
අනෙ මචන් මට කියපන්කො , මම මගෙ අනිත් pc එක format කර ඒත් ඒකෙ mother board cd එක නෑ ... ඒකෙ නමවත් හොයාගන්න manual එකවත් නෑ... කොහොමද මම මේක විසදගන්නෙ
කො බන් මෙ run command එකෙ system යටතෙ විස්තර තිබ්බට , mother board එක මොකක්ද කියල නැ නෙcpuz program 1 download karala run karana
it'll giv u full details of all the H/W of da computer
or else
run dxdiag tool
අනෙ මචො දියන්කො ඩෞන් කරන්න ලින්ක් එකdrivers nadda? drivers update karana software ekak daganin!
uniblue/drivergenius wage..
අඩෙ ඒක මතක් උනෙ නෑනෙ බලමු ඒ සේරම කරල බලන්නම්Power Supply එක මාරු කරපන්..
හරියටම හරි යනවා..
by experience..
elakiri මම එහෙම කරල බලන්නම්.....
අනෙ මචන් මට කියපන්කො , මම මගෙ අනිත් pc එක format කර ඒත් ඒකෙ mother board cd එක නෑ ... ඒකෙ නමවත් හොයාගන්න manual එකවත් නෑ... කොහොමද මම මේක විසදගන්නෙ
THANKS MATEIt may be a fatal error that is causing the computer to restart. You can easily stop the restart problem by changing your system features to restrict automatic startup when your computer's having a problem. Here is how:
Use System Failure Settings to Stop Automatic Restarts.
1. Click Start and Open the Control Panel
2. Go to System and Maintenance, Click on System.
3. Select Advanced System Settings and choose Advance tab.
4. Under Startup and Recovery, click on Settings.
5. Under System failure uncheck Automatically restart.
දෙන්නටම පින් , මචන් මගෙ මේ MACHINE එකෙන් ඩෞන් . කරගෙන අනිත් MACHINE එකට INSTALL කරගන්න බැරිද , මොකද ඒ මගුල පට්ට පරන PC එකක්Drivers වලට බය උනකාලේ ගියාබන්. මෙක දාලා drivers ටික ඩොව්න් කරගනින්
http://kat.ph/driver-checker-2-7-4-serial-trt-t4157424.html