EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අර මොකෝ දුකෙන් ඉන්නෙ‌ ? :confused:
    මම කොහොමත් ඌට විහිලු කරන්න යන්නෙ නෑ. ඌම තමයි මට මොකක් හරි කියන්න ගිහින් ඉල්ලං කන්නෙ.

    :rofl::P ඊයේ හවස ඉදන් පොර ගල්කිස්සේ යාළුවෙක්ගේ ගෙදරලු...... මොනවායින් මොනවා වෙනවද දන්නේ නෑ එහේ...... :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::P ඊයේ හවස ඉදන් පොර ගල්කිස්සේ යාළුවෙක්ගේ ගෙදරලු...... මොනවායින් මොනවා වෙනවද දන්නේ නෑ එහේ...... :rolleyes:
    ගෙදරින් එලවලාද ?? :shocked: :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ගෙදරින් එලවලාද ?? :shocked: :shocked:

    :no::no: වවපු එලවලු වගයක් විකුන ගන්න කොළඹ ආවා කියලා තමා කිව්වේ නම්..... :D ගෙදරින් එලවලාද, ගමෙන්ම එලවලාද දන්නේ නෑ..... :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :no::no: වවපු එලවලු වගයක් විකුන ගන්න කොළඹ ආවා කියලා තමා කිව්වේ නම්..... :D ගෙදරින් එලවලාද, ගමෙන්ම එලවලාද දන්නේ නෑ..... :no:
    පොර එලවලු බිස්නස් කරනවද ? එහෙනං මේ ජොබ් හොයන්නෙ මොකටද ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පොර එලවලු බිස්නස් කරනවද ? එහෙනං මේ ජොබ් හොයන්නෙ මොකටද ?
    බිස්නස් කිවුවාට කුඩයක් ඔලුවෙ තියන් එකට එලවලු දාල වටෙ ගිහින් විකුනන්නෙ:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බිස්නස් කිවුවාට කුඩයක් ඔලුවෙ තියන් එකට එලවලු දාල වටෙ ගිහින් විකුනන්නෙ:rofl:
    මු කූඩේ ඔලුවෙ තියං ගල්කිස්සටම ඇවිදලාද ? :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes: ඈයි බං දැක්කේ නෑද්ද අර Sun_Boy කියලා තිබ්බේ මුගේ වැඩ ගැන...... :D :yes:
    ඒවා කරනවා කිව්වෙ උඹේ පොට් එකෙ ඉඳන්නෙ..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :no::no: වවපු එලවලු වගයක් විකුන ගන්න කොළඹ ආවා කියලා තමා කිව්වේ නම්..... :D ගෙදරින් එලවලාද, ගමෙන්ම එලවලාද දන්නේ නෑ..... :no:
    අවාසනාවට ඇත්ත කතාවක් වෙයිද දන්නේ නැහැ :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බස් -> කොම්පූටර -> කොමියුනිකෙශන්
    කොහොමද ආස්චර්යය ?
    ස් -> කොම්පූටර -> කොමියුනිකෙශන් > නෙට් කැෆේ > (හොදට වට කොරපුවා ) පැයට 50 යි
    (more than one allowed )

    කොහොමද ආස්චර්යය ?:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ස් -> කොම්පූටර -> කොමියුනිකෙශන් > නෙට් කැෆේ > (හොදට වට කොරපුවා ) පැයට 50 යි
    (more than one allowed )

    කොහොමද ආස්චර්යය ?:P
    net cafe එකෙ කැම බිම, pie කවර එහෙමත් ඕඩර් කරන්නත් පුලුවංද ? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අවාසනාවට ඇත්ත කතාවක් වෙයිද දන්නේ නැහැ :dull:

    :rofl: අද නුගේගොඩට ඈවිත් ගියේ.... අල ගෝනියක් විකුණ ගන්න කොළඹ ආවා කියලා තමා කිව්වේ නම්...... :P