EK Married Club-2

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූත් සක්විති වගේ උගන්වන්නම උපන් එකෙක් ද දන්නේ නෑ :baffled:
    හැබැයි ඌ කඩු හරඹ කරන්න යන්නෙ මුවහත් පැත්ත මොකද්ද කියලා දන්නෙ නැතුව වගේ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    උගේම දේවල් කපා ගනී වගේ :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක නම් සැක සහිතයි.......එච්චර හරියක් කරන්න පුළුවන් නම් යුරාට අර මනුස්සයා අර ගෙදොට්ට වෙලා තැවි තැවී ඉන්නේ අහවල් එහෙකටෙයි.......!!!!!
    :rofl: :rofl:

    ඕං අපිනං මුකුත්ම කිව්වෙ නෑ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :rofl:

    ඕං අපිනං මුකුත්ම කිව්වෙ නෑ..

    යුරාගේ පැත්තේ ෆාමසි වල ලිට්මස් කොළ ඉවරලු :rofl::P

    cheap-pregnancy-test-strip.jpg
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උගේම දේවල් කපා ගනී වගේ :baffled:
    ඒ ත්රෙඩ් එක කියවලා බලපං. ඌට කඩුවෙ මිටයි තලයයි වෙන වෙනම පෙන්නල දුන්නා. ඊට පස්සෙ සකවිති වගෙම මූත් අතුරුදහන්.. :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යුරාගේ පැත්තේ ෆාමසි වල ලිට්මස් කොළ ඉවරලු :rofl::P

    cheap-pregnancy-test-strip.jpg
    ඌ වලට පෑනලා වැඩි කාලයක් නෑනෙ ? දැන්මම ලිට්මස් පරීක්ෂා කරන්න යන්නෙ මොකෝ ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ ත්රෙඩ් එක කියවලා බලපං. ඌට කඩුවෙ මිටයි තලයයි වෙන වෙනම පෙන්නල දුන්නා. ඊට පස්සෙ සකවිති වගෙම මූත් අතුරුදහන්.. :D

    කියවල බලන්න ඕන !! බුක් මාර්ක්ඩ් !! :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුරාගේ පැත්තේ ෆාමසි වල ලිට්මස් කොළ ඉවරලු :rofl::P

    cheap-pregnancy-test-strip.jpg
    එහෙනම් හෙට මේ පැත්තෙන් එන්න කියන්න ඕන...මගේ ගානෙ දෙන්න 100ක පැක් එකක්.........!!!!!!
    (මේ ලිට්මස් වෙන්නේ කොහෙද බං? මේ hCG TEST STRIPES නේ........)
    පොර ඔන් ලයින් ද? එහෙනම් මට කෝල් කරලම ජාතිය අමතයි අද..............:rofl::rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙට දැන් මේක කියවල මට දෙයි දොඹෙං..................!!!!!!!:rofl::rofl::P

    :lol::rofl::yes: අනිවා

    ඌ වලට පෑනලා වැඩි කාලයක් නෑනෙ ? දැන්මම ලිට්මස් පරීක්ෂා කරන්න යන්නෙ මොකෝ ?

    වලට පැන්නට හැමදාම මඩ නානවා විතරලු ! :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් හෙට මේ පැත්තෙන් එන්න කියන්න ඕන...මගේ ගානෙ දෙන්න 100ක පැක් එකක්.........!!!!!!
    (මේ ලිට්මස් වෙන්නේ කොහෙද බං? මේ hCG TEST STRIPES නේ........)
    පොර ඔන් ලයින් ද? එහෙනම් මට කෝල් කරලම ජාතිය අමතයි අද..............:rofl::rofl::P

    දන්නවා බන් නිකමට කිව්වේ !! :rofl: ඕකට සීයේ පැක් එක දුන්නනම් සුමානෙන් ඉවරයි :baffled::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌ වලට පෑනලා වැඩි කාලයක් නෑනෙ ? දැන්මම ලිට්මස් පරීක්ෂා කරන්න යන්නෙ මොකෝ ?
    වලට පැන්නේ ලගදි වුණාට ඕක පට්ට නාකියි බං.....ඒක වහගන්න තමා ඔය තරියටයි මටයි ඕක අංකල් අංකල් ගාන්නේ.......
    ඌ අපි දෙන්නට වඩා අවරුදු 5ක් ද කොහෙද වැඩිමල්...........:baffled::P
    පේන්නේ නැද්ද බඩ තඩියෙන් ම............!!!!!!!!:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වලට පැන්නේ ලගදි වුණාට ඕක පට්ට නාකියි බං.....ඒක වහගන්න තමා ඔය තරියටයි මටයි ඕක අංකල් අංකල් ගාන්නේ.......
    ඌ අපි දෙන්නට වඩා අවරුදු 5ක් ද කොහෙද වැඩිමල්...........:baffled::P
    පේන්නේ නැද්ද බඩ තඩියෙන් ම............!!!!!!!!:baffled:

    :lol: හිකාස් !! සිරාවට !! ඕකට A4 පැක් වගයක් දෙන්න ඔෆිස් එක ලඟට ගියාම අපේ රෙපා අහනවා සර් !! සර්ගේ මාමද ඒ කියල !! මට බඩ පැලෙන්න හිනා !! :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::rofl::yes: අනිවා

    වලට පැන්නට හැමදාම මඩ නානවා විතරලු ! :baffled:
    ඉතිං බං අවුරුදු 4ක් 5ක් වත් යනකං ලිට්මස් පරීකෂන කරන්න දඟලන්න ඕනෙ නෑනෙ. married bliss එකෙ ඉන්න නෙ තියෙන්නෙ.
    මුන්ගෙ‌ වයස වැඩීද මේ පැන්න ගමන් ඕක කරගන්න දඟලන්නෙ‌?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වලට පැන්නේ ලගදි වුණාට ඕක පට්ට නාකියි බං.....ඒක වහගන්න තමා ඔය තරියටයි මටයි ඕක අංකල් අංකල් ගාන්නේ.......
    ඌ අපි දෙන්නට වඩා අවරුදු 5ක් ද කොහෙද වැඩිමල්...........:baffled::P
    පේන්නේ නැද්ද බඩ තඩියෙන් ම............!!!!!!!!:baffled:

    :lol: හිකාස් !! සිරාවට !! ඕකට A4 පැක් වගයක් දෙන්න ඔෆිස් එක ලඟට ගියාම අපේ රෙපා අහනවා සර් !! සර්ගේ මාමද ඒ කියල !! මට බඩ පැලෙන්න හිනා !! :rofl:
    හපෝයි!! අන්න රත්නෙ බස් එකම ලිඳට රිවස් කරනවලු.. :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතිං බං අවුරුදු 4ක් 5ක් වත් යනකං ලිට්මස් පරීකෂන කරන්න දඟලන්න ඕනෙ නෑනෙ. married bliss එකෙ ඉන්න නෙ තියෙන්නෙ.
    මුන්ගෙ‌ වයස වැඩීද මේ පැන්න ගමන් ඕක කරගන්න දඟලන්නෙ‌?

    වයස ටිකක් වැඩිනේ උගේ එකයි ඔය තොවිල් නටන්නේ !! මල්ලි පැන්සොන් යන්න කලින් කෝනර් කික් එකක් ගහන්න ඕන කියන්නේ !! (මට දැන් හොඳ ඒවා වලින් ඕකා අමතයි) :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හපෝ දැන් අර යකා ඇවිල්ල පරණ පෝස්ට් quote කරන්න ගත්තම ඉවරයි ඉතින්...:rofl::rofl:
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye

    :rofl::rofl: