හැබැයි ඌ කඩු හරඹ කරන්න යන්නෙ මුවහත් පැත්ත මොකද්ද කියලා දන්නෙ නැතුව වගේ..මූත් සක්විති වගේ උගන්වන්නම උපන් එකෙක් ද දන්නේ නෑ![]()
හැබැයි ඌ කඩු හරඹ කරන්න යන්නෙ මුවහත් පැත්ත මොකද්ද කියලා දන්නෙ නැතුව වගේ..මූත් සක්විති වගේ උගන්වන්නම උපන් එකෙක් ද දන්නේ නෑ![]()
හැබැයි ඌ කඩු හරඹ කරන්න යන්නෙ මුවහත් පැත්ත මොකද්ද කියලා දන්නෙ නැතුව වගේ..

මේක නම් සැක සහිතයි.......එච්චර හරියක් කරන්න පුළුවන් නම් යුරාට අර මනුස්සයා අර ගෙදොට්ට වෙලා තැවි තැවී ඉන්නේ අහවල් එහෙකටෙයි.......!!!!!

![]()
ඕං අපිනං මුකුත්ම කිව්වෙ නෑ..

ඒ ත්රෙඩ් එක කියවලා බලපං. ඌට කඩුවෙ මිටයි තලයයි වෙන වෙනම පෙන්නල දුන්නා. ඊට පස්සෙ සකවිති වගෙම මූත් අතුරුදහන්..උගේම දේවල් කපා ගනී වගේ![]()

හෙට දැන් මේක කියවල මට දෙයි දොඹෙං..................!!!!!!!අෆොයි යුරාට ලිඳ![]()

ඌ වලට පෑනලා වැඩි කාලයක් නෑනෙ ? දැන්මම ලිට්මස් පරීක්ෂා කරන්න යන්නෙ මොකෝ ?යුරාගේ පැත්තේ ෆාමසි වල ලිට්මස් කොළ ඉවරලු
![]()
හෙට නෙමෙයි අදම හම්බෙයි. පොර ඔනලයින් ඉන්නෙ..හෙට දැන් මේක කියවල මට දෙයි දොඹෙං..................!!!!!!!![]()

ඒ ත්රෙඩ් එක කියවලා බලපං. ඌට කඩුවෙ මිටයි තලයයි වෙන වෙනම පෙන්නල දුන්නා. ඊට පස්සෙ සකවිති වගෙම මූත් අතුරුදහන්..![]()

එහෙනම් හෙට මේ පැත්තෙන් එන්න කියන්න ඕන...මගේ ගානෙ දෙන්න 100ක පැක් එකක්.........!!!!!!යුරාගේ පැත්තේ ෆාමසි වල ලිට්මස් කොළ ඉවරලු
![]()

හෙට දැන් මේක කියවල මට දෙයි දොඹෙං..................!!!!!!!![]()

අනිවා ඌ වලට පෑනලා වැඩි කාලයක් නෑනෙ ? දැන්මම ලිට්මස් පරීක්ෂා කරන්න යන්නෙ මොකෝ ?

එහෙනම් හෙට මේ පැත්තෙන් එන්න කියන්න ඕන...මගේ ගානෙ දෙන්න 100ක පැක් එකක්.........!!!!!!
(මේ ලිට්මස් වෙන්නේ කොහෙද බං? මේ hCG TEST STRIPES නේ........)
පොර ඔන් ලයින් ද? එහෙනම් මට කෝල් කරලම ජාතිය අමතයි අද..............![]()
ඕකට සීයේ පැක් එක දුන්නනම් සුමානෙන් ඉවරයි 

වලට පැන්නේ ලගදි වුණාට ඕක පට්ට නාකියි බං.....ඒක වහගන්න තමා ඔය තරියටයි මටයි ඕක අංකල් අංකල් ගාන්නේ.......ඌ වලට පෑනලා වැඩි කාලයක් නෑනෙ ? දැන්මම ලිට්මස් පරීක්ෂා කරන්න යන්නෙ මොකෝ ?

වලට පැන්නේ ලගදි වුණාට ඕක පට්ට නාකියි බං.....ඒක වහගන්න තමා ඔය තරියටයි මටයි ඕක අංකල් අංකල් ගාන්නේ.......
ඌ අපි දෙන්නට වඩා අවරුදු 5ක් ද කොහෙද වැඩිමල්...........
පේන්නේ නැද්ද බඩ තඩියෙන් ම............!!!!!!!!![]()
හිකාස් !! සිරාවට !! ඕකට A4 පැක් වගයක් දෙන්න ඔෆිස් එක ලඟට ගියාම අපේ රෙපා අහනවා සර් !! සර්ගේ මාමද ඒ කියල !! මට බඩ පැලෙන්න හිනා !! 
ඉතිං බං අවුරුදු 4ක් 5ක් වත් යනකං ලිට්මස් පරීකෂන කරන්න දඟලන්න ඕනෙ නෑනෙ. married bliss එකෙ ඉන්න නෙ තියෙන්නෙ.අනිවා
වලට පැන්නට හැමදාම මඩ නානවා විතරලු !![]()
වලට පැන්නේ ලගදි වුණාට ඕක පට්ට නාකියි බං.....ඒක වහගන්න තමා ඔය තරියටයි මටයි ඕක අංකල් අංකල් ගාන්නේ.......
ඌ අපි දෙන්නට වඩා අවරුදු 5ක් ද කොහෙද වැඩිමල්...........
පේන්නේ නැද්ද බඩ තඩියෙන් ම............!!!!!!!!![]()
හපෝයි!! අන්න රත්නෙ බස් එකම ලිඳට රිවස් කරනවලු..හිකාස් !! සිරාවට !! ඕකට A4 පැක් වගයක් දෙන්න ඔෆිස් එක ලඟට ගියාම අපේ රෙපා අහනවා සර් !! සර්ගේ මාමද ඒ කියල !! මට බඩ පැලෙන්න හිනා !!
![]()

ඉතිං බං අවුරුදු 4ක් 5ක් වත් යනකං ලිට්මස් පරීකෂන කරන්න දඟලන්න ඕනෙ නෑනෙ. married bliss එකෙ ඉන්න නෙ තියෙන්නෙ.
මුන්ගෙ වයස වැඩීද මේ පැන්න ගමන් ඕක කරගන්න දඟලන්නෙ?