EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හපෝ දැන් අර යකා ඇවිල්ල පරණ පෝස්ට් quote කරන්න ගත්තම ඉවරයි ඉතින්...:rofl::rofl:

    ඔව් ඔව් මල යකා වගේ පරණ පොස්ට් කෝට් කරගෙන එයි දෙන්නම් ජම්බු !! තරි අන්කල් කියාගෙන !! :rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යුරාගේ පැත්තේ ෆාමසි වල ලිට්මස් කොළ ඉවරලු :rofl::P

    cheap-pregnancy-test-strip.jpg
    දුන්කොලේ හරියට දැම්මනම් ඔය ලිට්මස් කොළ ඕනි නැහැ බන් :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දුන්කොලේ හරියට දැම්මනම් ඔය ලිට්මස් කොළ ඕනි නැහැ බන් :P

    බාල වර්ගයේ දුන්කොල දාල හරියන්නේ නෑ බන් !! :rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේක දැක්කට පස්සේ ඔක්කාරෙට awa බන් :frown:

    ඔව් බන් ඕක ෆට්ට වැඩේ මම උඹට කලින්ම කිව්වේ !! මට නම් කතා කරන්න කම්මැලි ඕවට කෝල් එනකොට මල පනිනවා බන් !! ඕකෙන් මම නම් යහමින් හොයාගත්තා ! :D උඹට ජය වේවා !!:yes:
    තැන්කු තැන්කු :yes: