.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    tumblr_llatanJkKU1qbnthu.gif

    අහ අහ... චකන් බුං බුං
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව බන් ඊයේ එකෙක් ඇවිත් අප් වෙලා තිබ්බ ත්‍රෙඩ් වල කැත කරල ගිහින් තිබ්බ...:frown:
    අනෙ මන්ද බන් ඔය ව්අගෙ එවුන් අයින් කරන්නෙ නැත්තෙ මොකද කියල මම දැක්ක ඔකා ඔය වැඩෙ ගොඩක් ත්‍රෙඩ් වලට කරනවා:dull:

    කතාව කියපන්:yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    නිදි නැති නෙත් වලින් ඉන්න කට්ටියට බලාගන්න පොඩි කතාවක් කියන්න කියල හිතුනා...දන්නවනේ ඉතින් මට ඔය එක එක කතා ඔලුවට එනවනේ නිදි නැති නෙත් වලින් ඉන්නකොට....ඔන්න එහෙනම් මම වැඩේ පටාන් ගන්නවා....:yes:

    ඔන්න එක කොල්ලෙක් ඉන්නවා (මම නම් නෙවෙයි ඕන් ;)) මූ හෙන බයයි හොරර් ෆිල්ම්ස් බලන්න....හැබැයි බය උනාට ඒ වගේ ෆිල්ම්ස් බලන්නත් ආසයි.....කොහොම හරි අමාරුවෙන් ෆිල්ම් එක බලාගත්ත කියමුකෝ ඊට පස්සේ නිදියන්න ගියාම තමයි ඒ ෆිල්ම් වල තිබ්බ හොල්මන් රූප හිතේ හොල්මන් කරන්න ගන්නේ....ඉතින් නිදියනවා බොරු....ඉතින් මේ ගැන මුගේ යාලුවෝ දන්නවා...ඉතින් ඔන්න එක දවසක් කට්ටිය මුව බයිට් කරන්න හිතාගෙන හෙන ප්‍ලෑනක් ගහනවා...

    ඉතින් ඊට පස්සේ... ???? :confused: :confused:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    නිදි නැති නෙත් වලින් ඉන්න කට්ටියට බලාගන්න පොඩි කතාවක් කියන්න කියල හිතුනා...දන්නවනේ ඉතින් මට ඔය එක එක කතා ඔලුවට එනවනේ නිදි නැති නෙත් වලින් ඉන්නකොට....ඔන්න එහෙනම් මම වැඩේ පටාන් ගන්නවා....:yes:

    ඔන්න එක කොල්ලෙක් ඉන්නවා (මම නම් නෙවෙයි ඕන් ;)) මූ හෙන බයයි හොරර් ෆිල්ම්ස් බලන්න....හැබැයි බය උනාට ඒ වගේ ෆිල්ම්ස් බලන්නත් ආසයි.....කොහොම හරි අමාරුවෙන් ෆිල්ම් එක බලාගත්ත කියමුකෝ ඊට පස්සේ නිදියන්න ගියාම තමයි ඒ ෆිල්ම් වල තිබ්බ හොල්මන් රූප හිතේ හොල්මන් කරන්න ගන්නේ....ඉතින් නිදියනවා බොරු....ඉතින් මේ ගැන මුගේ යාලුවෝ දන්නවා...ඉතින් ඔන්න එක දවසක් කට්ටිය මුව බයිට් කරන්න හිතාගෙන හෙන ප්‍ලෑනක් ගහනවා...

    ඔන්න අර ප්‍ලෑන ක්‍රියාත්මක වෙන දවස....මූ හෙන බයෙන් හොරර් ෆිල්ම් එකක් බලනවා...සමහර සීන් බලන්නේ ඇස් දෙක අතෙන් වහගෙන....ඒ තරම් බය හිතෙන ෆිල්ම් එකක්....මේ ෆිල්ම් එක මුට දෙන්නෙත් අර යාළුවො සෙට් එකේම එකෙක්...ඒකත් ප්‍ලෑන් එකේම කොටසක්....තෝරලා තෝරල හොඳම හොරර් ෆිල්ම් එකක් දීල තියෙන්නේ....ඉතින් මූ මෙහෙම බල ඉඳිද්දී එක පාරටම රූම් එකේ ලයිට් යනවා....දැන් මූ රත් වෙලා ඉන්නේ....ෆිල්ම් එක බලන්නේ ලැප් එකේ නිසා ඒක දිගටම ප්ලේ වෙනවා....ඔන්න ඒ අස්සේ එළියෙන් සද්ද බද්දත් ඇහෙන්න ගන්නවා....දැන් නම් මුට හීන් දාඩිය දාල....ඒ අතරේ ජනේලෙන් හෙවනල්ලකුත් පේන්න ගන්නවා....දැන් මුට ඇඩිල ඉන්නේ....පොර කැම්පස් එකේ මැච් එකකට ගෙනාපු ලෙදර් බැට් එක කොයි එකටත් කියල අතට ගන්නේ බය වැඩි නිසාමයි...
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අනෙ මන්ද බන් ඔය ව්අගෙ එවුන් අයින් කරන්නෙ නැත්තෙ මොකද කියල මම දැක්ක ඔකා ඔය වැඩෙ ගොඩක් ත්‍රෙඩ් වලට කරනවා:dull:

    කතාව කියපන්:yes:

    ඌව බෑන් වෙලාද කොහේද බන්...:yes: ඔන්න දැම්ම...මේක අදම කියල ඉවර කරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ හෙට පාන්දර සිදාදි යන්නත් ඕනි....:yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උඹේ මේ මගුලෙ ලියන්න බෑ බන් පෝස්ට් එකක් දාන්න හැට පැයක් විතර යනවා ,,, :angry::angry::angry::angry:

    ඒ මොකෝ බන්? අනේ මන්ද මටත් සමහර වෙලාවට පොස්ට් දාන්න හෙන වෙලාවක් යනවා...:(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඌව බෑන් වෙලාද කොහේද බන්...:yes: ඔන්න දැම්ම...මේක අදම කියල ඉවර කරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ හෙට පාන්දර සිදාදි යන්නත් ඕනි....:yes:
    දැන් නම් ඒ වගෙ:yes:
    කතාව ලියලා තියපන් ;)
    මම යනවා බන් දැන්නම් පට්ටම ස්ලොව්:angry:
    ජයවේවා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒ මොකෝ බන්? අනේ මන්ද මටත් සමහර වෙලාවට පොස්ට් දාන්න හෙන වෙලාවක් යනවා...:(
    මේක වහලා අලුත් එකකට යමන්ද?
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    දැන් නම් ඒ වගෙ:yes:
    කතාව ලියලා තියපන් ;)
    මම යනවා බන් දැන්නම් පට්ටම ස්ලොව්:angry:
    ජයවේවා

    එල එල....ජය හෝ!

    මේක වහලා අලුත් එකකට යමන්ද?

    තාම 20 යි නේ බන්...තව ටිකක් යන්න දෙමු...:yes: