කොල්ලෙක් විසින් නොකල යුතු දේවල් 20ක

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සියලු කොල්ලන් විසින් මේ ත්‍රෙඩ් එකේ තියෙන අංක 21 හා ඉන් ඉහලට ඇති සියලුම කාරණා පමණක් තදින් සිතට ගතයුතු අතර අනෙක් කාරණා බැහැර කරන්න
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කියලා වැඩක් නෑ බන්. ටොපික් එක නම් අමු මොන්ගල්

    ow ban maru hedima. :D:D:D:D:D

    කොල්ලෙක් විසින් නොකල යුතු දේවල් 20ක kiyala eka paaratama

    කවදාවත් එයාගේ මුහුණ, හිසකෙස්, සිරුර, ඇඳුම් ගැන විහිළු කරන්න යන්න එපා :angry::angry::angry::angry::angry:

    kauda eya? :P:P:P:P:P:P:P:confused::confused::confused::confused::confused::confused:

    kollek kellekuta nokala yuthu dewal :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:


    BUMP
     

    Duo Plazt

    Well-known member
  • Jan 7, 2012
    577
    64
    48
    somewhere i belong
    සියලු කොල්ලන් විසින් මේ ත්‍රෙඩ් එකේ තියෙන අංක 21 හා ඉන් ඉහලට ඇති සියලුම කාරණා පමණක් තදින් සිතට ගතයුතු අතර අනෙක් කාරණා බැහැර කරන්න

    :yes::yes:
     

    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    Umba Oka Masekata Kalin Dammanan Mage Kella Mata Nathiwenna Thankz

    1. කවදාවත් එයාගේ මුහුණ, හිසකෙස්, සිරුර, ඇඳුම් ගැන විහිළු කරන්න යන්න එපා

    2. එයාව අපහාසයට පත්වෙන කතා කියන්න එපා. මේ කියන්නේ විහිළු කරන එක ගැන නෙවෙයි, විහිළු අවුලක් නෑ.

    3. වෙන කෙල්ලොන්ට පැණි හලන්න යන්න එපා. මෙහෙම කළාම කෙල්ලට ඔයාව වැඩිපුර ඕනේ වෙයි කියල හිතන්න එපා, ඒකෙන් වෙන්නේ එයාට ඔයව හොඳටම එපා වෙන එකයි.

    4. කවදාවත් කෙල්ලට වංචා කරන්න එපා. කවදාවත් බේරෙන්න හම්බවෙන්නේ නෑ.

    5. ඉටු කරන බැරි පොරොන්දු වෙන්න එපා. කරන්න බැරි නම් නොකියා ඉන්න එක වඩා හොඳයි.

    6. ආදරෙයි කියනකොට අවංකවම කියන්න. ඔයා ආදරෙයි කියන්නේ ඇත්තටමද කියන එක එයාට හොඳට තේරෙනවා.

    7. බොරු කියන්න එපා. කෙල්ලෙක්ට කවදාවත් අහුනොවෙන බොරුවක් කියන්න බෑ. ඔයාගේ මූණට නොකිව්වත් ඔයා කියන්නේ බොරුවක් කියල එයා දන්නව, ඒ නිසා බොරු කියන්න නම් හිතන්නවත් එපා.

    8. වැරැද්දක් වුනොත් ඒක පිළිගන්න ලැජ්ජවෙන්නවත් ඒ වැරැද්ද ප්‍රතික්ශේප කරන්නවත් එපා.

    9. එයාට බලකරන්න එපා. එයා එක්ක කරන්න ඕනේ දෙයක් එයා කැමති නම් කරාවි, ඒ දේ කරන්න කියල බලකරන්න එපා.

    10. වෙන කෙල්ලෝ ගැන එයා එක්ක කියවන්න යන්න එපා. අනික් කෙල්ලෝ ගැන කිසිම වර්ණනාවක් තමන්ගේ කෙල්ල එක්ක කියන්න යන්න එපා.

    11. පරණ පෙම්වතියෝ ගැන කියවන්න යන්න එපා. ඔයා එයාලගේ හොඳ කිව්වොත් කෙල්ල හිතන්නේ ඔය එයාලට තාම කැමතියි කියල, එයාලගේ නරක කිව්වොත් කෙල්ල හිතන්නේ එයාටත් කවදහරි අහන්න වෙන්නේ ඔය ටිකම තමයි කියලා.

    12. කිසි දෙයක් එයාගෙන් හංගන්න හදන්න එපා. එයා අනිවා එක ගැන හොයගන්නව, ඒ නිසා එයත් එක්ක රහස් තියගන්න එපා.

    13. එයාගේ යාළුවෝ ඉස්සරහදි නරක විදියට හැසිරෙන්න එපා. කෙල්ලෙක් කවදාවත් තමුන්ගේ කොල්ල නරක කෙනෙක් කියල යාළුවන්ට හිතෙනවට කැමති නෑ

    14. ඔයාගේ අතින් වුන වැරද්දක් එයාගේ පිටට දාල ගැලවෙන්න හදන්න එපා. ඒක ප්‍රශ්න දෙගුණ කරාවි.

    15. එයාට කේන්ති ගිහිල්ල ඉන්නව නම් ඇයි කියල හොයල බලන්න. ඔයාගෙන් වැරැද්දක් වෙල නම් වැරැද්ද පිලිගන්න.

    16. එයාව අතහැරල දානව කියල විහිළු කරන්න එපා. ඒක විහිළුවක් කියල එයාට කියන්නත් කලින් එයා ඔයාව අතහැරල දමාවි

    17. එයා සාධාරණ හේතුවකට තරහ ගත්තම එයාට දොස් කියන්න එපා.

    18. එයා නැති තැන්වලදි වෙන වෙන කෙල්ලන්ව ඕනවට වඩ ඇසුරු කරන්න යන්න එපා. එයා ඔයාව කොච්චර විශ්වාස කලත් එයාට දුක හිතේවි

    19. නිදහසට බොරු හේතු කියන්න එපා. වැරැද්දක් වුනා නම් කෙලින්ම වැරැද්ද පිළිගන්න, බොරු නිදහසට හේතු කියන්න යන්න එපා

    20. ඔයාට කේන්ති ගියා කියල එයාට කැත විදියට බනින්න එපා.


    මේවා විහිලු නෙවේ....... සැබෑවටම නොකල යුතු දේවල්,
    ගොඩක් තේරුම් මේ තුල ගැබ් වෙලා තියෙනවා....
    අපෙ ආදරය කරන යාලුවන්ට සහ ආදරය කරන්න හිතන් ඉන්න යාලුවන්
    හැමෝටම වැදගත් වෙයි
    සාර්ථකව ආදරය හැමදාම ආදරයක් විදියට පවත්වාගන්න

    Thanks
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කවදාවත් එයාගේ මුහුණ, හිසකෙස්, සිරුර, ඇඳුම් ගැන විහිළු කරන්න යන්න
    angel kiyala namata issarahin daan inna bada thadi katha ganunta vihilu karanna epaa