කොල්ලෙක් විසින් නොකල යුතු දේවල් 20ක

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    2222.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ බොහොමයක් පිරිමි අයට විතරක් නෙමෙයි ගෑනු ළමයින්ටත් අයිති වෙනවා නේද යාලුවා..?

     

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    Kollanta pamanak nowa kellantada adala we...


    1. කවදාවත් එයාගේ මුහුණ, හිසකෙස්, සිරුර, ඇඳුම් ගැන විහිළු කරන්න යන්න එපා - Kella heluwen awath lassanai kiyannam

    4. කවදාවත් කෙල්ලට වංචා කරන්න එපා. කවදාවත් බේරෙන්න හම්බවෙන්නේ නෑ. - Kella wancha karala kohe giyath ganan ganna epa.

    5. ඉටු කරන බැරි පොරොන්දු වෙන්න එපා. කරන්න බැරි නම් නොකියා ඉන්න එක වඩා හොඳයි - kella deepu porondu kaduwath api nam kadanne na onn..

    6. ආදරෙයි කියනකොට අවංකවම කියන්න. ඔයා ආදරෙයි කියන්නේ ඇත්තටමද කියන එක එයාට හොඳට තේරෙනවා. kella boruwata adare kalath kolla e adare aththa wage hithanna.

    7. බොරු කියන්න එපා. කෙල්ලෙක්ට කවදාවත් අහුනොවෙන බොරුවක් කියන්න බෑ. ඔයාගේ මූණට නොකිව්වත් ඔයා කියන්නේ බොරුවක් කියල එයා දන්නව, ඒ නිසා බොරු කියන්න නම් හිතන්නවත් එපා. - kella mona tharan boru kiyala apiwa rawettuwath api nam rawattanna epa.

    8. වැරැද්දක් වුනොත් ඒක පිළිගන්න ලැජ්ජවෙන්නවත් ඒ වැරැද්ද ප්‍රතික්ශේප කරන්නවත් එපා. - Kella waradak karala pili nogaththoth kolla pili ganna one thaman kala kiyla

    9. එයාට බලකරන්න එපා. එයා එක්ක කරන්න ඕනේ දෙයක් එයා කැමති නම් කරාවි, ඒ දේ කරන්න කියල බලකරන්න එපා -Wena ekek ekka wate gihin awath kellawa bara ganna one

    10. වෙන කෙල්ලෝ ගැන එයා එක්ක කියවන්න යන්න එපා. අනික් කෙල්ලෝ ගැන කිසිම වර්ණනාවක් තමන්ගේ කෙල්ල එක්ක කියන්න යන්න එපා. - Kella mona tharam kollo gana kiuwath apita kata hollanna ba.

    11. පරණ පෙම්වතියෝ ගැන කියවන්න යන්න එපා. ඔයා එයාලගේ හොඳ කිව්වොත් කෙල්ල හිතන්නේ ඔය එයාලට තාම කැමතියි කියල, එයාලගේ නරක කිව්වොත් කෙල්ල හිතන්නේ එයාටත් කවදහරි අහන්න වෙන්නේ ඔය ටිකම තමයි කියලා. - Kella e gana kolla ekka katha kalata awlak nadda danne na???

    12. කිසි දෙයක් එයාගෙන් හංගන්න හදන්න එපා. එයා අනිවා එක ගැන හොයගන්නව, ඒ නිසා එයත් එක්ක රහස් තියගන්න එපා. - Kella mona de hanguwath api hamadema kiyanna badila innawa onn..


    14. ඔයාගේ අතින් වුන වැරද්දක් එයාගේ පිටට දාල ගැලවෙන්න හදන්න එපා. ඒක ප්‍රශ්න දෙගුණ කරාවි.-Kella karapu ekak ape pita dala kella galawenawa nam eka api bara aragena wida ganna

    16. එයාව අතහැරල දානව කියල විහිළු කරන්න එපා. ඒක විහිළුවක් කියල එයාට කියන්නත් කලින් එයා ඔයාව අතහැරල දමාවි. -Kella apiwa atha arinawa kiuwoth ane sudu mawa dala yanna epa kiyannam.

    18. එයා නැති තැන්වලදි වෙන වෙන කෙල්ලන්ව ඕනවට වඩ ඇසුරු කරන්න යන්න එපා. එයා ඔයාව කොච්චර විශ්වාස කලත් එයාට දුක හිතේවි -Kolloth ekka kella one tharam katha karapuwawe apita thahanam.

    20. ඔයාට කේන්ති ගියා කියල එයාට කැත විදියට බනින්න එපා.- kellata kenthi giyama apita one tharam banapuwawe api baninne na onnn..


    මේවා විහිලු නෙවේ....... සැබෑවටම නොකල යුතු දේවල්,
    ගොඩක් තේරුම් මේ තුල ගැබ් වෙලා තියෙනවා....
    අපෙ ආදරය කරන යාලුවන්ට සහ ආදරය කරන්න හිතන් ඉන්න යාලුවන්
    හැමෝටම වැදගත් වෙයි
    සාර්ථකව ආදරය හැමදාම ආදරයක් විදියට පවත්වාගන්න



    Machan me wage moda katha kollanta denda danna epa.kellek mona waradi kalath kolla kata wahagena innawa nam u P wenawa neda?? badinna kalin kare yana kellek bandata passe yanne mokeda kiyala hithala balanna wenawa ne.eka nisa me kiyapu tika kellantath kiyanna wei.naththan kollo witharak amaruwe watenawa. :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    21. කෙල්ලන්ව වැඩ්ය ව්ශ්වාස කරන්න එපා

    22. කෙල්ලට වැඩිය අම්මා වටිනවා

    23. කෙල්ලන් යනු වහා ඇවිලෙන සුලු භාණ්ඩයකි.. හැකි පමනින් ඈත්ව සිටින්න

    sira kathava adenava thani ahata
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    23. කෙල්ලන් යනු වාසියට බර සත්ව කොටසකී... හෑකි පමණ කල්පනාකාරී වන්න...

    මොනව නමුත් ඔය නන්ගි කියන කතාවල ඈත්තක් තියෙන්ව....:yes::yes::yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම කට්ටා;12981104 said:

    උඩ පැන පැන බම්ප් කරපං ඉතිං..............:angry::angry::angry:
    ‍‍හන්ස දැම්‍ෙමාත් බල්‍ෙලක් නැහැ බලන්න.............:growl::growl::growl:
    හන්සි දැම්‍ෙමාත් බම්ප් වරුසාවයි................:oo::oo::oo:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    28. මුදේ මාළු ගොඩක් ඇත එක මළුවේකුට දුක් දී ඉන්න එපා...

    කෝ මේ හංසි...?????:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::confused::confused::confused::confused::confused::confused::P:P:P:P