What is the Best Software Company in Sri Lanka

What is the Best Software Company in Sri Lanka

  • Total voters
    246

sumedha456

Active member
  • Nov 26, 2007
    687
    44
    28
    In a dream...
    WSO2 hodai ban...godak igena ganna puluwan..inna ewn godak hodai fun eke inna dials innwa...n Dr Sanjiva IT field eke lankawe inna pattama kenek..n Dr. Srinath Perera is also there...Apache projects walin thamai godak wada karanne...eBay eke WSO2 ESB eka use krnawa n thawa oya wage godak ewn use krnawa...n IBM, Oracle wage company wala products ekka compete krnna puluwan products thiyenwa...

    freedom eka sahenna thiyenwa...flexible time thiyena nisa one welawaka yanna enna, working from home wage dewaluth puluwan...tikak wada wadi but e release ekak ena kaleta..mokada WSO2 wala thiyenne thamngema productne so releases thiyenwa awruddakata keepa sarayak...

    Salery ekath hodai...
     
    • Like
    Reactions: Jack_Sparrow

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    99x අලි පු*කෙන්ද බං?
    code gen එක තරම් ලොකු එක නෑ බන් උන්ගෙ ලොකු එක තමා ඉවසන්න අමාරු 99x හොදයි :yes::yes::yes:නා

    මුබෂර් ගොඩ ගියේ අර CSE scene එකෙන් නේද?
    උන් ගෙ එක ප්‍රඩක්ට් ඩිප්ලෝයි මනට් එකක් නෙවේ මචන් තියෙන්නෙ උන් වෙන රටවල් වල බ්‍රොකරස් ලටත් සිස්ටම් එක සෙල් කරනවා මට හිතෙන්නෙ ගිය අවුරුද්දෙ එහෙම හිටපු ක්ලයන්ට් ල දෙන්නෙක් ට කෙල උනා

    WSO2 ගියොත් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියනවා.Opensource technologies එක්ක වැඩ කරලා ගන්න experience එක ගොඩාක් වටිනවා. IBM scene එකක් නම් දන්නෙ නෑ හැබැයි Apache යටතෙ තමයි උන්ගෙ ගොඩක් projects licence කරලා තියෙන්නෙ.
    i.e Axis 2 (JAX-WS webservices හදන්න පුලුවන් engine එකක්)

    තව මුන්ගෙ ESB (Enterprise Service Bus) එක තමයි eBay use කරන්නෙ ඒකත්
    opensource.

    ඔවු ඒ ESB එක එක ප්‍රඩක්ට් එකක් විතරයිනෙ තව ස්ර්විස් බ්‍රෝකර් ල අනම් මනම් ප්‍රඩක්ට් ජාති ගොඩක් තියෙනවා PaaS එකකුත් තියෙනවා නෙ
    මම IBM එක ගැන කිවුවෙ උන්ගෙත් තියෙනවා ESB එකක් eBay එක IBM ලගෙන් ගන් නැතුව wso2 එකේ ප්‍රඩක්ට් එක ගත්තා කාටද ආඩම්බර :yes::yes::yes:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    Unge Name Eka Witharai
    Ethula Ajuuthai

    athula nam hondai ban. management/HR eka tama ajuutha. methana comments dana kattiya athulata gihin thiyenewada?

    godak employees la bohoma kapaweemen wada karanawa. lankawe minissunge thiyene awanka kamen management eka uparaima prayojana gannawa.

    low level employees lata aduma sal ekak gewanne virtusa. ae wagema senior level eke ewunta wedima sal ekak gewanneth Virtusa. first 2 - 3 years weda karanna harima amarui.

    anith hethuwa thama ape rate labor rights hariayata define wela nathi eka. mun ekenuth wasiyak gannawa.

    eka godak companies(including all BPO) walata adalai. namuth Virtusa tama wediyama prasidda.
     
    RupiyalWissa

    Member
    Jun 30, 2012
    21
    2
    0

    mama hitanne mal baba athula ajuuthayi kiwwe meka gena thama. bildima lassanata thiyenawa athi. :D:P
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88
    මුන් එලකිරි එකෙ අලි talks දෙනව,, හෑබෑයි වෑඩක් දුන්නහම පුක පලාගෙන දගලනව..
     
    • Like
    Reactions: rskoora

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,932
    113
    Black Pearl
    99x අලි පු*කෙන්ද බං?

    මුබෂර් ගොඩ ගියේ අර CSE scene එකෙන් නේද?

    WSO2 ගියොත් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියනවා.Opensource technologies එක්ක වැඩ කරලා ගන්න experience එක ගොඩාක් වටිනවා. IBM scene එකක් නම් දන්නෙ නෑ හැබැයි Apache යටතෙ තමයි උන්ගෙ ගොඩක් projects licence කරලා තියෙන්නෙ.
    i.e Axis 2 (JAX-WS webservices හදන්න පුලුවන් engine එකක්)

    තව මුන්ගෙ ESB (Enterprise Service Bus) එක තමයි eBay use කරන්නෙ ඒකත් opensource.

    WSO2 Carbonn tamai basic product eka unge darunuwata yanne unge ESB tamai :) great company :D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,932
    113
    Black Pearl
    Dont go after big names, you can find couple of dozen of companies who pay double the salary as big named companies. They are small self sustained and stable. But they dont put out paper advertisements as they arn't recruiting in high scale. If you manage to go in then you are GODA in our words :)

    bitter truth , loku company wala building and loku posh dewal witarai, podi geyak wage rent karagena podi ahalawat nathi company tiyanawa ambanata gewawa, unge boru wiyadam adu nisa employees lata ambanta gewanawa