මොකද යකෝ උදේ පාන්දර පුක් මූණ දාගෙන......
අද අර place එකේ වැඩේ close කරනවා..... උඹ අගෝස්තු 3 වෙනිදා එන්න ලෑස්ති වෙයන්.....!! 
මොකද යකෝ උදේ පාන්දර පුක් මූණ දාගෙන......
අද අර place එකේ වැඩේ close කරනවා..... උඹ අගෝස්තු 3 වෙනිදා එන්න ලෑස්ති වෙයන්.....!! 
eka nemei umba phone gena dannawada ? Samsung S2 ekak white colour (used) keeyak wateeda ban ?![]()

අම්මෝ බෑ..... හිට්ලර් මට අමතයි ආයෙත්......!!
![]()

නෑ උව බැදලා ලු.... (උඹ වගේ.. ) 

මොකද යකෝ උදේ පාන්දර පුක් මූණ දාගෙන......
අද අර place එකේ වැඩේ close කරනවා..... උඹ අගෝස්තු 3 වෙනිදා එන්න ලෑස්ති වෙයන්.....!!
![]()
අලුතෙන්ම ගන්න පුලුවන් 60000යි. (ඕනෙ නං කියන්න නො. එක දෙන්නං..)
පාවිච්චි කරපු එකක් 52-50කට වගේ හොයා ගන්න පුලුවන්..
ඊට අඩුවෙනුත් පුලුවන්...![]()
habai colour eka white ne ban
mint condition thiyenawa. padu naa neda ? 
මෙහ්.. මං දන්න ගෑනු ළමෙක් ඉන්නවා.. බැරිද ජොබ් එකක් හොයලා දෙන්න...
ඔය ඔෆීස් පැකේජ් එකයි.. ග්‍රැෆික් ඩිසයිනිං කෝස් එකකුයි කරලා ගෙදර ඉන්න කෙනෙක්....
ලොකු සැලරි ඕන නෑ...
පුලුවන් නං පොඩ්ඩක් බලන්න

අලුතෙන්ම ගන්න පුලුවන් 60000යි. (ඕනෙ නං කියන්න නො. එක දෙන්නං..)
පාවිච්චි කරපු එකක් 52-50කට වගේ හොයා ගන්න පුලුවන්..
ඊට අඩුවෙනුත් පුලුවන්...![]()
https://www.facebook.com/slmobile

මටත් එක හිතෙනවාහැමදාම ඉතිං යටනෙහ් හිටියෙ.... වෙනසක් පේන් නැ..![]()

මෙහ්.. මං දන්න ගෑනු ළමෙක් ඉන්නවා.. බැරිද ජොබ් එකක් හොයලා දෙන්න...
ඔය ඔෆීස් පැකේජ් එකයි.. ග්‍රැෆික් ඩිසයිනිං කෝස් එකකුයි කරලා ගෙදර ඉන්න කෙනෙක්....
ලොකු සැලරි ඕන නෑ...
පුලුවන් නං පොඩ්ඩක් බලන්න
කඩුවෙල අදුරන කමියුනිකේශන් එකක් නම් තියෙනවා..... හැබැයි ඉතින් පඩි නම් කොහොමද දන්නේ නෑ.....
CV එකක් එවලා තියපන් බලන්න..... මම ඌට කතා කරලා බලන්නම්...... 
කාගෙවත් ෂොප් වලට ඇයි?අපේ එකට ගමුකො...![]()
නරින්ට, කිකිළියෝ භාර දෙන අදහසක් නෑ මගේ......!!
කොටලුවොන්ට වෙලබක් බාර දුන්න වගේ වෙයි බන්නරින්ට, කිකිළියෝ භාර දෙන අදහසක් නෑ මගේ......!!

ආ බොස්... ගුඩ් මොනිං... මොකෝ හදිස්සියෙන් ?![]()

eka nemei umba phone gena dannawada ? Samsung S2 ekak white colour (used) keeyak wateeda ban ?![]()

43/- kata ganna puluwan banhabai colour eka white ne ban
mint condition thiyenawa. padu naa neda ?
![]()

750k wage mama hithanne.. wahana nam eh ganan.. ahala kiyannam hariyatama..ලහිපිටේ අධ්‍යාපන තීරුවේ වචන 15 දැන්වීමකට කීයක් ගන්නවද බං...![]()

ela ela .. eh ganata awlak ne.. hodata screen eka ehema balala ganna...43/- kata ganna puluwan banhabai colour eka white ne ban
mint condition thiyenawa. padu naa neda ?
![]()
කාගෙවත් ෂොප් වලට ඇයි?අපේ එකට ගමුකො...![]()

උඹත් එකක් වැඩ කරන්න නං ගියාට අවුලක් නෑ තමයි... 
ඒකි කැළනියෙ බං... කොළඹ පැත්තෙං තේ කඩයක් හරි කමක් නෑ.. ( මයික්‍රොසොෆ්ට් ඔෆිස් තියෙන)කඩුවෙල අදුරන කමියුනිකේශන් එකක් නම් තියෙනවා..... හැබැයි ඉතින් පඩි නම් කොහොමද දන්නේ නෑ.....
CV එකක් එවලා තියපන් බලන්න..... මම ඌට කතා කරලා බලන්නම්......
![]()

නෑ බං.. කිකිලියො කිකිලියො කොටා ගන් නෑ..නරින්ට, කිකිළියෝ භාර දෙන අදහසක් නෑ මගේ......!!