EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::rofl:

    eka nemei umba phone gena dannawada ? Samsung S2 ekak white colour (used) keeyak wateeda ban ? :rolleyes:

    අලුතෙන්ම ගන්න පුලුවන් 60000යි. (ඕනෙ නං කියන්න නො. එක දෙන්නං..)
    පාවිච්චි කරපු එකක් 52-50කට වගේ හොයා ගන්න පුලුවන්..
    ඊට අඩුවෙනුත් පුලුවන්... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: මොකද යකෝ උදේ පාන්දර පුක් මූණ දාගෙන...... :growl: අද අර place එකේ වැඩේ close කරනවා..... උඹ අගෝස්තු 3 වෙනිදා එන්න ලෑස්ති වෙයන්.....!! :yes:

    මෙහ්.. මං දන්න ගෑනු ළමෙක් ඉන්නවා.. බැරිද ජොබ් එකක් හොයලා දෙන්න...
    ඔය ඔෆීස් පැකේජ් එකයි.. ග්‍රැෆික් ඩිසයිනිං කෝස් එකකුයි කරලා ගෙදර ඉන්න කෙනෙක්....
    ලොකු සැලරි ඕන නෑ...
    පුලුවන් නං පොඩ්ඩක් බලන්න
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අලුතෙන්ම ගන්න පුලුවන් 60000යි. (ඕනෙ නං කියන්න නො. එක දෙන්නං..)
    පාවිච්චි කරපු එකක් 52-50කට වගේ හොයා ගන්න පුලුවන්..
    ඊට අඩුවෙනුත් පුලුවන්... :yes:

    43/- kata ganna puluwan ban :D habai colour eka white ne ban :baffled: mint condition thiyenawa. padu naa neda ? :rolleyes:
     
    Mozilla

    Well-known member
  • මෙහ්.. මං දන්න ගෑනු ළමෙක් ඉන්නවා.. බැරිද ජොබ් එකක් හොයලා දෙන්න...
    ඔය ඔෆීස් පැකේජ් එකයි.. ග්‍රැෆික් ඩිසයිනිං කෝස් එකකුයි කරලා ගෙදර ඉන්න කෙනෙක්....
    ලොකු සැලරි ඕන නෑ...
    පුලුවන් නං පොඩ්ඩක් බලන්න

    කාගෙවත් ෂොප් වලට ඇයි?අපේ එකට ගමුකො...:yes::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අලුතෙන්ම ගන්න පුලුවන් 60000යි. (ඕනෙ නං කියන්න නො. එක දෙන්නං..)
    පාවිච්චි කරපු එකක් 52-50කට වගේ හොයා ගන්න පුලුවන්..
    ඊට අඩුවෙනුත් පුලුවන්... :yes:

    Code:
    https://www.facebook.com/slmobile
    මෙන්න මුගේ අඩුයි මගේ හිතේ...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මෙහ්.. මං දන්න ගෑනු ළමෙක් ඉන්නවා.. බැරිද ජොබ් එකක් හොයලා දෙන්න...
    ඔය ඔෆීස් පැකේජ් එකයි.. ග්‍රැෆික් ඩිසයිනිං කෝස් එකකුයි කරලා ගෙදර ඉන්න කෙනෙක්....
    ලොකු සැලරි ඕන නෑ...
    පුලුවන් නං පොඩ්ඩක් බලන්න

    :oo: කඩුවෙල අදුරන කමියුනිකේශන් එකක් නම් තියෙනවා..... හැබැයි ඉතින් පඩි නම් කොහොමද දන්නේ නෑ..... :no: CV එකක් එවලා තියපන් බලන්න..... මම ඌට කතා කරලා බලන්නම්...... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    43/- kata ganna puluwan ban :D habai colour eka white ne ban :baffled: mint condition thiyenawa. padu naa neda ? :rolleyes:
    ela ela .. eh ganata awlak ne.. hodata screen eka ehema balala ganna...
    cover ehema nam awlak netuwa ati neh ?
    meheta enne neti modle tiyenawa ban.. ewa nam patta....
    ara geethq puusa laga tiyenawa.. u ewa business karanne
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාගෙවත් ෂොප් වලට ඇයි?අපේ එකට ගමුකො...:yes::oo:
    :yes::yes: :rolleyes: උඹත් එකක් වැඩ කරන්න නං ගියාට අවුලක් නෑ තමයි... :rofl:

    එහෙනං ඊ මෙල් එක දියං .. මං සී වී එක එවන්න කියන්නං..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: කඩුවෙල අදුරන කමියුනිකේශන් එකක් නම් තියෙනවා..... හැබැයි ඉතින් පඩි නම් කොහොමද දන්නේ නෑ..... :no: CV එකක් එවලා තියපන් බලන්න..... මම ඌට කතා කරලා බලන්නම්...... :yes:
    ඒකි කැළනියෙ බං... කොළඹ පැත්තෙං තේ කඩයක් හරි කමක් නෑ.. ( මයික්‍රොසොෆ්ට් ඔෆිස් තියෙන)
    :rofl::yes::D