කලම්බු හයි ස්කූල්.. BUT........

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තමුන්ගේ(මව්) භාෂාව දෙකට දාල ඉංගිරිසි එකට දාල කතා කරන වල් පරයන් මටත් දිරවන්නේ නෑ. එකක් ෂුවර් මල්ලී මුන්ට රටක් ජාතියක් නෑ.
    "Location : Leeds, UK"
    :rofl::rofl:

    මේක නිකන් අර අන්දයා අලියගෙ හැටි කිව්ව වගේ. ලියපු එක්කෙනාට අනුකම්පා කරනව ඇර කරන්න දෙයක් නෑ.
    :yes:
    දැං ගොඩක් ජොබ් interview වලට ඉස්කොලෙ ගැන අහන්නෙ වත් නෑ. සුදුසුකමුයි, පලපුරුද්දයි බලන්නෙ. හැබැයි කඩ්ඩ නං බලනවා.
     
    • Like
    Reactions: prazadx

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    ගමේ ඉස්කෝලේ පොල් අතු වහල වෙනුවට උළු වහළක් හදා දෙන්නට ඉදිරිපත් වෙන එකෙක්වත් ඉඳියි ද?
    ගමේ ඉස්කෝලෙක සාහිත්‍ය සමිතියක හරි වාර්ෂික උත්සවයක දී මතුවෙන නියම දක්ෂතා දිරිගන්වන්නට කාලය සහ දහස් ගණනින් මුදල් යොදවන්න ඉදිරිපත් වෙන්නෙ නැති ඒ එෆ්.එම්. මේ එෆ්.එම් මාධ්‍ය කුපාඩින් විසින් කොළඹ උසස් පාසල් වල “ඇනුවල් ඕල්ඩ් බෝයිස් ගෙට් ටු ගෙදර්”, “කානිවල්”, “ඩීජේ පාටීස්” වෙනුවෙන් වැය කරන්නට ලක්ෂ ගණනින් හෝ කෝටි ගණනින් සල්ලි ගලා එන්නේ, “ඉස්කෝලේ නම ඉස්සරහින් තියාගෙන වැජඹෙන” අය අදාල ආයතන වල පරිපාලන කටයුතු කරන නිසයි..
    ඇත්තෙන්ම මේක හරිම අවාසනාවන්ත තත්වයක්.

    කොලඹ ලොකු ඉස්කෝලෙක “ඉංග්ලිෂ් මීඩියම්” එකෙ “ස්ටඩි” කරන, උගන්නන ටීචර්ස්ලට ව තුට්ටුවකට ගණන් නොගන්නා, පුකෙන් පහලට කලිසම් ඇඳගෙන දිවා රෑ “සෙක්ස් ඇන්ඩ් රැප්/රොක් මියුසික්” විතරක් ම අරමුණු කරගත් මී හරක් නාම්බන්ගේ “සංස්කෘතික අවජාතකත්වයට” වඩා ශ්‍රේෂ්ඨ වන්නක් නෙමෙයි ද?

    බොහෝවිට කොළඹ උසස් පාසල් වගේම ගාල්ල, මාතර වගේ ප්‍රධාන නගර වල තියෙන පාසල් එකක දෙකක ඉගෙන ගත්තු කෙනෙක් කොහේ හරි සමාගමක සේවය කරනව නම්, සමාගමට අළුතින් සේවයකන් බඳවා ගන්නකොට ඉස්සෙල්ලම බලන සාධකය “තමන්ගෙ ඉස්කෝලෙ ඔල්ඩ් බෝයි හෝ ගර්ල්” කෙනෙක් ද කියන වග.. තමුන් ඉගෙන ගත් ඉස්කෝලෙට ගරු කරන එක වගේම ඒ ඉස්කෝලෙ දියුණුවට හැකි අයුරින් දායක වීම හොඳ දෙයක්.. ඒත්, රටේ අනිත් ඉස්කෝල වල උගන්නන්නෙත් එකම විෂය මාලාව.. ඉස්කෝලෙ අනුව නෙමෙයි දක්ෂයා බිහි වෙන්නෙ.. පුද්ගල හැකියාවන් මත විතරක් කියන දේ මේ අයට අමතක යි.. ඉතිං තමංගෙ ඉස්කෝලෙන් එන අය හැර සෙසු ඉස්කෝල වලින් එන හැමෝටම අන්තිමට වැටෙන්නෙ “බින්දුව” ම විතරයි.. තමන්ගෙ ඉස්කෝලෙන් ආපු එකා කොච්චර නිකමෙක් උනත්, හරකෙක් උනත්, මදාවියෙක් උනත් ඉස්කෝලෙ නමට ඌට “එක” වැටෙනව..
    ලිං ගෙම්බන්ට කුහකකමින් මිරිකෙන මිනිස්සුන්ට ඕන තරම් කතා තියෙනව කියන්න. ඒත් උබ දන්නෙ නැත්නම් ඉගෙන ගනින්...

    කොළබ තියෙන ප්‍රධාන පාසල් බොහොමයක, (මගේ පාසලේ නම් අනිවා...) වෙසක්, පොසොන් හෝ වාර්ශික සංවත්සරය වෙනුවෙන්.. ඈත පිටිසර පලාත්වල පාසල් වලටට ඕන තරම් මුදල්, පොත්පත්, වියළි ආහාර ආදී දේවල් දෙනව.

    බෞද්ධ සමිතියේ හිටපු කොල්ලෙක් විදිහට ඉතා වගකීමෙන් කියන්නෙ, මාස ගන්න් තිස්සෙ පොත්පත්, පෑන් පැන්සල්, වියළි අහාර එකතු කරන්නෙ. ඒව එකතු කරල දවස් දෙක තුන දාගෙන අදාල පාසලට ගිහින් මගේ අතින් පොත් දීපු අවස්තා ඕන තරම්,
    සෙරප්පු දෙක දාගෙන ඉස්කෝලෙ යන කොල්ලන්ට සපත්තු අපි කීයක් නම් දීල ඇද්ද... :yes:

    ක්‍රීඩා භාණ්ඩ,, සංගීත භාන්ඩ දීල තියෙනව.. ඊට අමතරව කැඩුනු ඒව හදල දීල.. වල් බිහිඋනු පාසල් එළිය කරල දීල තියෙනව. උබල වගේ ආතක් පාතක් නැති අපතයන්ට ඒ වගේ වෙලාවක ඒ කොල්ලො කෙල්ලන්ගෙ ඇස්වල කදුලු ගැන වැටහීමක් නෑ. ඒ ගුරුවරුන්ගෙ
    ඇස්වල කදුලු ගැන වැටහීමක් නෑ. ඒ අම්මලගෙ හැඟීම ගැන වැටහීමක් නෑ. ඒව දකින්නත් පින තියෙන්න ඕනෙ. උබල ගමේ පාසල ගැන පොරටෝක් දුන්නට උබල ඒ කදුලු දැකල නෑ. දකින්නෙත් නෑ. තොපි දන්නෙ උඩු බුරන්ටනේ... හැබැයි මගෙන් ෆොටෝස් ඉල්ලන්න එපා.. ඒ 2003-2008 වගේ කාලෙ. කැමරාව සුලබ දෙයක් නෙමේ ඒ කාලෙ.

    ඔව් කෝටී ගන්න වියදමීන් හදනව තමා පිහිනුම් තටාක. තියනව තමා පාටි. තියනව තමා කානිවල්. ඒ තෝ උලා කන පාන් ගෙඩියට ගහපු ටැක්ස් එකෙන් නෙමේනෙ බොල ඒව හදන්නෙ. ඒව කරන්නේ පාසලෙන් ගොඩ ගිය ආදිශ්ෂ්‍යයෝ තමන් උපයපු සල්ලි..

    අනිත් එක බන් දන්නෙ නැත්නම් හොයල බලපන්.. මාත් ගමේ දුප්පත් එකෙක් තමා. හැබැයි ශිෂ්‍යත්වයෙන් මම යනව කොලබ ප්‍රධාන පාසලකට යනකොට ඒකෙ ඉන්නව සල්ලිකාර පුත්තු.. ඔව් උන් අපිට ගමේ බයියෝ කිව්වෙ නෑ බන්.. දුප්පතා හිඟන්න කිව්වෙ නෑ බන්.. උන් අපිට ගමේ එකා පල පල කිව්වෙත් නෑ.. "වෙල්කම්ටු ක්ල්බ්" කියල සහෝදරත්වයේ දෑතයි දිගු කලේ... ඒ වගේම ඕලෙවෙල් පාස් වෙලා කොල්ලො එනකොට අපි හෝ ඉන්න සල්ලිකාර බලවත්තු උන්ව රැග් කරන්නෙ නෑ බන්.. එදා ඉදන් ඌත් අපේ එකෙක්..

    උන්ගෙන් පාටියක් ඉල්ලුවත්, කේක් කෑල්ලක් ඉල්ලුවත් උන්ටත් හොරෙන් උන්ගේ දෙමව්පියෝ මොකද කරන්නෙ කියල හොයල බලලයි කියන්නෙ. ඒලෙවල් වලට ආව තාත්තගෙ කුලීවැඩෙන් ජීවත් වෙන කොල්ලෙක් මට මතකයි සෙක්සන් එකේ හිටපු පොරක් උගේ සල්ලි වලින් කේක් පෙට්ටියක් අරන් දීල පාටියට යවනව මූව අනිත් අලුත් කොල්ලන්ගෙ අවධානයට ලක්වෙන්නෙ නැති වෙන්න. ඌත් **** මවකගෙ තවත් පුතෙක් විදිහට.. එහෙමයි උන් අපිට සැලකුවෙ.. ඒක නිසයි අපි අපේ එකෙකුට සලකන්නෙ..

    හරකෙක් උනත් ප්‍රසිද්ධ පාසලක නම්, ජොබක් ලැබෙනව කියන්න තරම් උබ මොන ළිං මැඩියෙක්ද කියල පැහැදිලියි. ඉන්ටර්විව් එකකින් තොරව බඳවා ගන්න අයට හරකෙක් උනත් ප්‍රසිද්ධ පාසලක නම් ජොබ් ලැබෙනව.. ඒක තමා වටිනාකම.. ඒක හදන්නයි අපි මහන්සි වෙන්නෙත්.. හැබැයි ඒ හරකා යන්නෙ බොහෝ විට පෞද්ගලික අංශයෙන්. අදාල කම්පැණිය කැමති නම් හරක් ඉන්නව ඒක බලපානෙ උන්ගෙ සස්ටේනබිලිටි එකට.. හරකෙක් උනත් ලොවෙන් එකෙක් එක් දෙයක වෙයි සමත කියල.. ප්‍රසිද්ධ පාසලක හරකෙක් උනත් ඌව බදෝ ගන්නෙ ඌ සමත් දෙයකට තමයි..

    කුහකකමින් පිරුණු පොන්න හැත්තක් වෙන්න එපා.. ඔව් මේවගේ සක්කිලි කතා දකිද්දි රිදුනු නිසයි කමෙන්ට් කලේ...
     
    howitzer

    Member
    Mar 29, 2008
    731
    2
    0
    ඔව් කෝටී ගන්න වියදමීන් හදනව තමා පිහිනුම් තටාක. තියනව තමා පාටි. තියනව තමා කානිවල්. ඒ තෝ උලා කන පාන් ගෙඩියට ගහපු ටැක්ස් එකෙන් නෙමේනෙ බොල ඒව හදන්නෙ. ඒව කරන්නේ පාසලෙන් ගොඩ ගිය ආදිශ්ෂ්‍යයෝ තමන් උපයපු සල්ලි..

    well said
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    :yes::yes:
    කොලබ මගෙ යාලුවෙක් හිටියා(ඉන්නවා) මම සතියකට දවසක් ඉස්කොලේ ගියත් හැමදාම මන් එනකන් ගේට්ටුව ලගට වෙලා බලන් ඉන්න:yes::yes:
    මෙහෙ(කුරුනෑගල) මට හම්බුන යාලුවො හැම එකෙක්ම එක්කො හොරෙක් නැත්තම් කුඩුකාරයෙක්:angry::angry:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉන්න තැන හරි නැත්නම් එක තම හොද කියා කියා එකටම බනින්නේ මොකද
    ඉන්න තැනෙ ලොකු අවුලක් තියනවා නේද
    මේක ලියල තියෙන්නේ නොදියුණු පාසල් ටික දියුණු කරන චේතනාවෙන් නෙමේ
    ඉන්න තැනින් ගොඩ යන්න අදහසකින් නමේ ඉරිසියාවකින් අනුන්ට ඉරිසියා කරලා
    තමන්ට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ තමන් ඉගෙන ගත්ත ඉස්කෝලෙට ඕන එකෙක්
    තැන දෙනවා එක කොලබ ලොකු ඉස්කොලයක්ද ගමේ ඉස්කොලයක්ද කියල නෙමේ බලන්නේ
    කනගාටුදායක තත්වේ ඕක නෙමේ ගමේ ඉස්කෝලෙන් ඉගෙන ගෙන කොලබට ඇවිත් දියුණු වෙච්ච
    සමහර මිනිස්සු මොකද තමන්ගේ ගම ගැන අහක් ඇරලවත් බලන්නේ නැත්තේ ගමේ එකෙක් ට
    තැන දෙන්නේ නැතිව කොලබ එවුන්ට වැඩි පඩි දීල රස්සාවල් වලට ගන්නේ ඒ තමන්ගේ එවුන්
    ලග තියෙන ඉරිසියාව ඒ මිනිහ හොදට දන්නවා තමන් ලග තියෙන ඔය ගති නැති කරගන්න
    ඔකටනම් ගොඩේ ගතිය කියල කියන්නේ එක ගැන ඇත්තටම ලජ්ජා වෙන්න ඕනි
     
    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    ඔච්ච්ච්ර ඉරිසියා කරන්න එපා බං...එච්චරයි කියන්න තියෙන්නේ, වැඩක් නෑ උඹලට කියල..
     
    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    ලිං ගෙම්බන්ට කුහකකමින් මිරිකෙන මිනිස්සුන්ට ඕන තරම් කතා තියෙනව කියන්න. ඒත් උබ දන්නෙ නැත්නම් ඉගෙන ගනින්...

    කොළබ තියෙන ප්‍රධාන පාසල් බොහොමයක, (මගේ පාසලේ නම් අනිවා...) වෙසක්, පොසොන් හෝ වාර්ශික සංවත්සරය වෙනුවෙන්.. ඈත පිටිසර පලාත්වල පාසල් වලටට ඕන තරම් මුදල්, පොත්පත්, වියළි ආහාර ආදී දේවල් දෙනව.

    බෞද්ධ සමිතියේ හිටපු කොල්ලෙක් විදිහට ඉතා වගකීමෙන් කියන්නෙ, මාස ගන්න් තිස්සෙ පොත්පත්, පෑන් පැන්සල්, වියළි අහාර එකතු කරන්නෙ. ඒව එකතු කරල දවස් දෙක තුන දාගෙන අදාල පාසලට ගිහින් මගේ අතින් පොත් දීපු අවස්තා ඕන තරම්,
    සෙරප්පු දෙක දාගෙන ඉස්කෝලෙ යන කොල්ලන්ට සපත්තු අපි කීයක් නම් දීල ඇද්ද... :yes:

    ක්‍රීඩා භාණ්ඩ,, සංගීත භාන්ඩ දීල තියෙනව.. ඊට අමතරව කැඩුනු ඒව හදල දීල.. වල් බිහිඋනු පාසල් එළිය කරල දීල තියෙනව. උබල වගේ ආතක් පාතක් නැති අපතයන්ට ඒ වගේ වෙලාවක ඒ කොල්ලො කෙල්ලන්ගෙ ඇස්වල කදුලු ගැන වැටහීමක් නෑ. ඒ ගුරුවරුන්ගෙ
    ඇස්වල කදුලු ගැන වැටහීමක් නෑ. ඒ අම්මලගෙ හැඟීම ගැන වැටහීමක් නෑ. ඒව දකින්නත් පින තියෙන්න ඕනෙ. උබල ගමේ පාසල ගැන පොරටෝක් දුන්නට උබල ඒ කදුලු දැකල නෑ. දකින්නෙත් නෑ. තොපි දන්නෙ උඩු බුරන්ටනේ... හැබැයි මගෙන් ෆොටෝස් ඉල්ලන්න එපා.. ඒ 2003-2008 වගේ කාලෙ. කැමරාව සුලබ දෙයක් නෙමේ ඒ කාලෙ.

    ඔව් කෝටී ගන්න වියදමීන් හදනව තමා පිහිනුම් තටාක. තියනව තමා පාටි. තියනව තමා කානිවල්. ඒ තෝ උලා කන පාන් ගෙඩියට ගහපු ටැක්ස් එකෙන් නෙමේනෙ බොල ඒව හදන්නෙ. ඒව කරන්නේ පාසලෙන් ගොඩ ගිය ආදිශ්ෂ්‍යයෝ තමන් උපයපු සල්ලි..

    අනිත් එක බන් දන්නෙ නැත්නම් හොයල බලපන්.. මාත් ගමේ දුප්පත් එකෙක් තමා. හැබැයි ශිෂ්‍යත්වයෙන් මම යනව කොලබ ප්‍රධාන පාසලකට යනකොට ඒකෙ ඉන්නව සල්ලිකාර පුත්තු.. ඔව් උන් අපිට ගමේ බයියෝ කිව්වෙ නෑ බන්.. දුප්පතා හිඟන්න කිව්වෙ නෑ බන්.. උන් අපිට ගමේ එකා පල පල කිව්වෙත් නෑ.. "වෙල්කම්ටු ක්ල්බ්" කියල සහෝදරත්වයේ දෑතයි දිගු කලේ... ඒ වගේම ඕලෙවෙල් පාස් වෙලා කොල්ලො එනකොට අපි හෝ ඉන්න සල්ලිකාර බලවත්තු උන්ව රැග් කරන්නෙ නෑ බන්.. එදා ඉදන් ඌත් අපේ එකෙක්..

    උන්ගෙන් පාටියක් ඉල්ලුවත්, කේක් කෑල්ලක් ඉල්ලුවත් උන්ටත් හොරෙන් උන්ගේ දෙමව්පියෝ මොකද කරන්නෙ කියල හොයල බලලයි කියන්නෙ. ඒලෙවල් වලට ආව තාත්තගෙ කුලීවැඩෙන් ජීවත් වෙන කොල්ලෙක් මට මතකයි සෙක්සන් එකේ හිටපු පොරක් උගේ සල්ලි වලින් කේක් පෙට්ටියක් අරන් දීල පාටියට යවනව මූව අනිත් අලුත් කොල්ලන්ගෙ අවධානයට ලක්වෙන්නෙ නැති වෙන්න. ඌත් **** මවකගෙ තවත් පුතෙක් විදිහට.. එහෙමයි උන් අපිට සැලකුවෙ.. ඒක නිසයි අපි අපේ එකෙකුට සලකන්නෙ..

    හරකෙක් උනත් ප්‍රසිද්ධ පාසලක නම්, ජොබක් ලැබෙනව කියන්න තරම් උබ මොන ළිං මැඩියෙක්ද කියල පැහැදිලියි. ඉන්ටර්විව් එකකින් තොරව බඳවා ගන්න අයට හරකෙක් උනත් ප්‍රසිද්ධ පාසලක නම් ජොබ් ලැබෙනව.. ඒක තමා වටිනාකම.. ඒක හදන්නයි අපි මහන්සි වෙන්නෙත්.. හැබැයි ඒ හරකා යන්නෙ බොහෝ විට පෞද්ගලික අංශයෙන්. අදාල කම්පැණිය කැමති නම් හරක් ඉන්නව ඒක බලපානෙ උන්ගෙ සස්ටේනබිලිටි එකට.. හරකෙක් උනත් ලොවෙන් එකෙක් එක් දෙයක වෙයි සමත කියල.. ප්‍රසිද්ධ පාසලක හරකෙක් උනත් ඌව බදෝ ගන්නෙ ඌ සමත් දෙයකට තමයි..

    කුහකකමින් පිරුණු පොන්න හැත්තක් වෙන්න එපා.. ඔව් මේවගේ සක්කිලි කතා දකිද්දි රිදුනු නිසයි කමෙන්ට් කලේ...

    මුන්ගේ කතා ගැන මොන රෙද්දට හිත රිදොගන්නවද බං, ඉරිසියාවේ පැලෙන්න යනවා:baffled:
     
    • Like
    Reactions: prazadx

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    reputation_neg.gif
    කලම්බු හයි ස්කූල්..... 07-23-2012 05:34 PM mama danna padada ballo okkoma royal eke :P
    කොන්ද පන ඇතුව නම දාපන් බන්. :P:P:P
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    Royal_College_5.jpg

    මචන්, මම රෝයලිස්ට් කෙනෙක්. මම ඊට කලින් ඉගෙනගත්තේ උඹලා අහලවත් නැති ඉස්කෝලෙක.(කලින් දවසක මේකේ ත්‍රෙඩ් එකක් තිබ්බ ඉස්කෝලේ ආදර්ශ පාටය අහලා. ඕනිනම් ඕනි එකෙක් ගිහින් බලාපල්ලා මම මුලින් දාල තියෙන්නේ කෝකද කියලා) රෝයල් එකේ ඉන්නේ සල්ලි බේරෙන පවුල් වලින් උන් ආපු විතරක් නෙමෙයි 40% කට වඩා ඉන්නේ 6 වසරටයි උසස්පෙලටයි ආපු උන්. හැම ආගමකම, ජාතියකම, දුප්පත් පෝසත් හැම එකෙක්ම ඉන්නවා. මම සල්ලි බේරෙන පවුලක එකෙක් නෙවෙයි. එත් එතෙන්ට ගියාම එකේ උන් අපිව පල කළේවත් ගණන්ගන්නේ නැතුව හිටියෙවත් නෑ. ආගම වෙනස් උනා කියලා වෙන වෙලා හිටියෙත් නෑ. හැබැයි උඹ කියපු එකක් ඇත්ත, අපි අපේ උන්ට සලකනවා. ඕනි එකෙක් එහෙමයි. කොච්චර කෑගැහුවත් උඹලත් උඹලගේ ඉස්කෝල වල උන්ට සලකනවා වැඩියි.

    මම දැනට කම්පැණි දෙකක වැඩ කරලා තියනවා. පලවෙනි එකේ ඩිරෙක්ටර් අපේ ඉස්කෝලෙට කැමති නෑ. මම අවුරුදු 2 කින් එතන මැනේජර් උනා ගොට්ට අල්ලලා නම නෙවෙයි මචන්, වැඩ පෙන්නලා.

    කොයි ඉස්කෝලෙත් හොද නරක දෙකේම උන් ඉන්නවා. එක නවත්තන්න බෑ. මම නෑ කියන්නෙත් නෑ. කොහොම කෑගැහුවත් කව්රුත් බලන්නේ අන්තිමට ඔය හොදයි කියන තැන් වලට රිංගන්න තමයි. මට කවුරුත් හිතන හිටි වෙනස් කරන්න ඕනි නෑ. දන්නා එකා දන්නවා මොකද්ද හරි වැරදි කියලා.

    කියන්න තියෙන්නේ මෙච්චරයි මචන්, කොතන හිටියත් මොනවා කලත් අපි අපේ පවුලේ උන්ට සලකනවා. :yes::yes::yes::yes:

    FLOREAT

    RC%252520LOgo%25255B4%25255D.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: prazadx

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    Kohe hitiyath godaya godayamai ekata colombo ipaduna ekekda game ipadanu ekekda kiyana eka adala naha colombo inna nisa e samajeth galapen widihata katha karanawa fashion karanawa game eka e haduna samaje widihata kath baha karanawa fashion karanawa eth eka newe godayo manina mimma mokada modaya kohe hitiyath modayama thamai u posh widihata talk karata fashion karata modayama thamai.Aeththa kathawa machan eth pvt campus walata wirudda wenne nam irisiyakara kuhakayo.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ලිං ගෙම්බන්ට කුහකකමින් මිරිකෙන මිනිස්සුන්ට ඕන තරම් කතා තියෙනව කියන්න. ඒත් උබ දන්නෙ නැත්නම් ඉගෙන ගනින්...

    කොළබ තියෙන ප්‍රධාන පාසල් බොහොමයක, (මගේ පාසලේ නම් අනිවා...) වෙසක්, පොසොන් හෝ වාර්ශික සංවත්සරය වෙනුවෙන්.. ඈත පිටිසර පලාත්වල පාසල් වලටට ඕන තරම් මුදල්, පොත්පත්, වියළි ආහාර ආදී දේවල් දෙනව.

    බෞද්ධ සමිතියේ හිටපු කොල්ලෙක් විදිහට ඉතා වගකීමෙන් කියන්නෙ, මාස ගන්න් තිස්සෙ පොත්පත්, පෑන් පැන්සල්, වියළි අහාර එකතු කරන්නෙ. ඒව එකතු කරල දවස් දෙක තුන දාගෙන අදාල පාසලට ගිහින් මගේ අතින් පොත් දීපු අවස්තා ඕන තරම්,
    සෙරප්පු දෙක දාගෙන ඉස්කෝලෙ යන කොල්ලන්ට සපත්තු අපි කීයක් නම් දීල ඇද්ද... :yes:

    ක්‍රීඩා භාණ්ඩ,, සංගීත භාන්ඩ දීල තියෙනව.. ඊට අමතරව කැඩුනු ඒව හදල දීල.. වල් බිහිඋනු පාසල් එළිය කරල දීල තියෙනව. උබල වගේ ආතක් පාතක් නැති අපතයන්ට ඒ වගේ වෙලාවක ඒ කොල්ලො කෙල්ලන්ගෙ ඇස්වල කදුලු ගැන වැටහීමක් නෑ. ඒ ගුරුවරුන්ගෙ
    ඇස්වල කදුලු ගැන වැටහීමක් නෑ. ඒ අම්මලගෙ හැඟීම ගැන වැටහීමක් නෑ. ඒව දකින්නත් පින තියෙන්න ඕනෙ. උබල ගමේ පාසල ගැන පොරටෝක් දුන්නට උබල ඒ කදුලු දැකල නෑ. දකින්නෙත් නෑ. තොපි දන්නෙ උඩු බුරන්ටනේ... හැබැයි මගෙන් ෆොටෝස් ඉල්ලන්න එපා.. ඒ 2003-2008 වගේ කාලෙ. කැමරාව සුලබ දෙයක් නෙමේ ඒ කාලෙ.

    ඔව් කෝටී ගන්න වියදමීන් හදනව තමා පිහිනුම් තටාක. තියනව තමා පාටි. තියනව තමා කානිවල්. ඒ තෝ උලා කන පාන් ගෙඩියට ගහපු ටැක්ස් එකෙන් නෙමේනෙ බොල ඒව හදන්නෙ. ඒව කරන්නේ පාසලෙන් ගොඩ ගිය ආදිශ්ෂ්‍යයෝ තමන් උපයපු සල්ලි..

    අනිත් එක බන් දන්නෙ නැත්නම් හොයල බලපන්.. මාත් ගමේ දුප්පත් එකෙක් තමා. හැබැයි ශිෂ්‍යත්වයෙන් මම යනව කොලබ ප්‍රධාන පාසලකට යනකොට ඒකෙ ඉන්නව සල්ලිකාර පුත්තු.. ඔව් උන් අපිට ගමේ බයියෝ කිව්වෙ නෑ බන්.. දුප්පතා හිඟන්න කිව්වෙ නෑ බන්.. උන් අපිට ගමේ එකා පල පල කිව්වෙත් නෑ.. "වෙල්කම්ටු ක්ල්බ්" කියල සහෝදරත්වයේ දෑතයි දිගු කලේ... ඒ වගේම ඕලෙවෙල් පාස් වෙලා කොල්ලො එනකොට අපි හෝ ඉන්න සල්ලිකාර බලවත්තු උන්ව රැග් කරන්නෙ නෑ බන්.. එදා ඉදන් ඌත් අපේ එකෙක්..

    උන්ගෙන් පාටියක් ඉල්ලුවත්, කේක් කෑල්ලක් ඉල්ලුවත් උන්ටත් හොරෙන් උන්ගේ දෙමව්පියෝ මොකද කරන්නෙ කියල හොයල බලලයි කියන්නෙ. ඒලෙවල් වලට ආව තාත්තගෙ කුලීවැඩෙන් ජීවත් වෙන කොල්ලෙක් මට මතකයි සෙක්සන් එකේ හිටපු පොරක් උගේ සල්ලි වලින් කේක් පෙට්ටියක් අරන් දීල පාටියට යවනව මූව අනිත් අලුත් කොල්ලන්ගෙ අවධානයට ලක්වෙන්නෙ නැති වෙන්න. ඌත් **** මවකගෙ තවත් පුතෙක් විදිහට.. එහෙමයි උන් අපිට සැලකුවෙ.. ඒක නිසයි අපි අපේ එකෙකුට සලකන්නෙ..

    හරකෙක් උනත් ප්‍රසිද්ධ පාසලක නම්, ජොබක් ලැබෙනව කියන්න තරම් උබ මොන ළිං මැඩියෙක්ද කියල පැහැදිලියි. ඉන්ටර්විව් එකකින් තොරව බඳවා ගන්න අයට හරකෙක් උනත් ප්‍රසිද්ධ පාසලක නම් ජොබ් ලැබෙනව.. ඒක තමා වටිනාකම.. ඒක හදන්නයි අපි මහන්සි වෙන්නෙත්.. හැබැයි ඒ හරකා යන්නෙ බොහෝ විට පෞද්ගලික අංශයෙන්. අදාල කම්පැණිය කැමති නම් හරක් ඉන්නව ඒක බලපානෙ උන්ගෙ සස්ටේනබිලිටි එකට.. හරකෙක් උනත් ලොවෙන් එකෙක් එක් දෙයක වෙයි සමත කියල.. ප්‍රසිද්ධ පාසලක හරකෙක් උනත් ඌව බදෝ ගන්නෙ ඌ සමත් දෙයකට තමයි..

    කුහකකමින් පිරුණු පොන්න හැත්තක් වෙන්න එපා.. ඔව් මේවගේ සක්කිලි කතා දකිද්දි රිදුනු නිසයි කමෙන්ට් කලේ...
    හරියට හරි මචන් ගම්වල මිනිස්සු කුහකයි ඒ මිනිසුන්ගේ හිත දුෂිතයි ළමා අපචාර,මිනීමැරුම් අනිත් විෂමචාරී ක්‍රියා වැඩියෙන් සිද්දවෙන්නේ ඔය සමහරු කියන සුන්දර ගම්මානවල
    ඒ ගම්වල ඉන්නවා තමන් උගත් පොරවල් කියල හිත ගත්ත මන්දමනසිකයෝ වගයක් මේවගේ සීනිබෝල මත සමාජගත කරන්න හදනවා උදා:- ඉරිදා ලංකාදීපේ පන්නරය කියන පිටුව
    පන්නරය පිටුවේ පටක ලිපි කියවද්දී දවසක්ද එක ලිපියක් තිබ්බ ''ගමේ කඩේ'' අපේ ගැමියන්ගේ කඩේ නගරේ උබලගේ නෙමෙයි කියලා කොලම කියවල බලද්දී තමයි තේරුනේ ලියපු බුවා කොළබ අපු වෙලාවක ගමේ කඩේකින් කෑම කලා බිල ගෙවල තියෙන්නෙ අමාරුවෙන් වග.... මේ ඉස්කෝල සම්බන්ද දේත් ඒ වගේ මිදී තිත්ත කතාවක් දැන් ලංකාවේ ඉන්න තරුණ අපි පොරවල් කියලා හිතන් ඉන්න api කන විදියට මුළු සමාජයම කන්න ඕනි ඒ බුවාලා අදින විදියට අදින්න ඕනි කියන මානසික රෝගියෝ සුළු පිරිසක් දැන් ලංකාවේ ඉන්නෙ ,ඒ බකපන්දිත බුවාලා ජොබ් නැති උනහම කොහෙවත් තියෙන ඉස්කෝල වලට හෙන වැදියන්ලු
    මේ ලිපිය පත්තරේක තිබ්බ එක්කද දන්නේ අපේ සිංහල පුවත්පත් මද්‍යවේදියෝන්ගේ දැනුම හරි අඩුයි මම එහම කියන්නේ පත්තරවල තියෙන ලිපි කියොවෝත් තේරේවි ලෝක ලොකුම දේවල් හොදම දේවල් ඔක්කොම තියෙන්නෙ මේ පුංචි රටේ මද්‍යවේදියෝන්ට අනුව :rofl: