.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කෝරලේමහත්තයා;13091684 said:
:(දුක තමයි කොරලෙ:Pමම යනවා බන් පස්සෙ සැට් වෙමු
ජයවේවා
11.gif
 

ebuddy

Member
Jun 22, 2012
576
29
0
ඔන්න එකමත් එකරටක ඒ දෙන්න ඊට පස්සේ හැමදාම සන්තෝසෙන් හිටිය. නිමි
 

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අවුලක් නැ දෙන්නකො බලන්න:yes: පුලුවන් නම් හවුස් ටිකකුත්;)


    House අහනවා නම් හොද මික්ස් ටේප් ටිකක් බෑවා නම් හරි..

    මේ දවස් වල Dubstep තමයි බන් :P


    මෙන්න මේ දෙක අහල බලපන් සෙට් වෙනවද කියල ...
    11.gif


    Skrillex & The Doors - Breakn' A Sweat
    http://www18.zippyshare.com/v/46624797/file.html

    Skrillex Feat Sirah - Bangarang
    http://www35.zippyshare.com/v/36608330/file.html
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    House අහනවා නම් හොද මික්ස් ටේප් ටිකක් බෑවා නම් හරි..

    මේ දවස් වල Dubstep තමයි බන් :P


    මෙන්න මේ දෙක අහල බලපන් සෙට් වෙනවද කියල ...
    11.gif


    Skrillex & The Doors - Breakn' A Sweat
    http://www18.zippyshare.com/v/46624797/file.html

    Skrillex Feat Sirah - Bangarang
    http://www35.zippyshare.com/v/36608330/file.html
    මේක නම් මට අවුල් වගෙ:P
    හවුස් බාන්න ලින්ක් නැද්ද:rolleyes:
    මමත් යනවා බන් පස්සෙ සැට් වෙමු :yes:
    හැම හීනෙකම සමියම ඉදපන්:rofl:
    ජයවේවා
    11.gif
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේක නම් මට අවුල් වගෙ:P
    හවුස් බාන්න ලින්ක් නැද්ද:rolleyes:
    මමත් යනවා බන් පස්සෙ සැට් වෙමු :yes:
    හැම හීනෙකම සමියම ඉදපන්:rofl:
    ජයවේවා
    11.gif


    හා හා එල එල..
    දැන්ම නැති උනාට තව ටික දවසකින් ඕවා සෙට් වෙයි.:yes:
    මන් උඹට PM එකක් දාන්නම් හවුස් සෙට් එකක්..
    එහෙනම් පස්සේ සෙට් වෙමු..
    ජයවේවා:D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    හා හා එල එල..
    දැන්ම නැති උනාට තව ටික දවසකින් ඕවා සෙට් වෙයි.:yes:
    මන් උඹට PM එකක් දාන්නම් හවුස් සෙට් එකක්..
    එහෙනම් පස්සේ සෙට් වෙමු..
    ජයවේවා:D
    ඩබ්ස්ටෙප් අවුලක් නැ බන් මම ඒවා අහනවා:yes:
    ඒ දෙක ටිකක් ටෙක්නො වගෙ:baffled: :oo:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඩබ්ස්ටෙප් අවුලක් නැ බන් මම ඒවා අහනවා:yes:
    ඒ දෙක ටිකක් ටෙක්නො වගෙ:baffled: :oo:


    නෑ මචන් කොහොමත් Skrillex ලගේ ට්‍රැක් electric mix එකක් තියෙනවා.එකයි නිකන් ටෙක්නෝ වගේ ඇහෙන්නේ ...
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    House අහනවා නම් හොද මික්ස් ටේප් ටිකක් බෑවා නම් හරි..

    මේ දවස් වල Dubstep තමයි බන් :P


    මෙන්න මේ දෙක අහල බලපන් සෙට් වෙනවද කියල ...
    11.gif


    Skrillex & The Doors - Breakn' A Sweat
    http://www18.zippyshare.com/v/46624797/file.html

    Skrillex Feat Sirah - Bangarang
    http://www35.zippyshare.com/v/36608330/file.html

    :rolleyes: තව ඕනේ...
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මෙහෙම බැට් එකත් අරගෙන හෙමින් හෙමින් දොර ලඟට යන මූ බයෙන් බයෙන් දොර අරිනවා...එතකොටම දොරෙන් එහා පැත්තේ ඉන්න භූතයා එක පාරට මුව අල්ලගන්න පනින්න හදනවා....බය නිසා ඉබේම වගේ මුගේ අතේ තියෙන බැට් එකෙන් භූතයට පාර වැදෙනවා...භූතයා විලාප දීගෙන ඇදන් වැටෙනවා.....සෙල්ලම ලෙල්ලම වෙලා වගේ කියල මීටර් වෙච්චා නිසා ප්‍ලෑන ගහපු අනිත් කොල්ලෝ දෙන්නත් දුවගෙන එනවා....ලෙදර් බැට් එකෙන් පාර කාපු භූතයා ලේ විලක් මැද වැටිලා ඉන්නවා අර කොල්ල වෙච්ච ඩේ හිතාගන්න බැරුව බලන් ඉන්නවා.....

    :angry: :angry: :angry: :angry: ඕක එක පාර කියහන් කෝ..
    බං..