Room නීතිය +18

pupudu

Active member
  • Oct 21, 2007
    343
    92
    28
    colombo
    කව්ද බෝයි;12370912 said:
    පිස්සුවක් නෙ එතකොට බැදපු නැති උන්ට *කන්න තහනම් ද? ඒක මාර නීතියක් නෙ මේ ලන්කාවද අරබියද?

    lankawa hinda thamai hu.... thahanam
     

    lohan

    Active member
  • Apr 5, 2007
    170
    106
    43
    නැහැ මචන්ලා, මම ලගදි ආර්ටිකල් එකක් කියෙව්වා.ඒකේ තිබුනෙ අවුරුදු 18 වැඩිනම් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැලු.:yes::yes: even they cant punish us lu.so guys if we get caught police for above matter we have ryt to talk about that.keep that in mind :D:D
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    යම් පුද්ගලයෙක් එම ලැගුම්හලට පරිබාහිරයෙන් කාන්තාවක රැගෙන ගොස් ඇය සමඟ ලිංගික කාර්යයේ යෙදේ නම් එයට බාධා කිරීමට පොලීසියට බලයක් නැත. සිරිනිමල් එදිරිව හලාවත පොලිස් පරීක්ෂක සහ තවත් අය නඩුවේ (2001 ශ‍්‍රී ලංකා නව නීති වාර්තා, පිටු අංක 29) මේ බව දක්වා ඇත.

    අදාළ කාන්තාව ගණිකාවක් නම්..??:confused:

    නමුත් බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත්වීම යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ලිංගික ක‍්‍රියාවක යෙදීම සම්බන්ධයෙන් සැකකරු වෙත දැඩි සේ අවවාද කොට මුදාහැරීමය. හදිසි නීතිය ක‍්‍රියාත්මක වූ පසුගිය සමයේ බොහෝ ලැගුම්හල් වැටලීම් කළේද, ඒවායේ රැඳී සිටි “ජෝඩු” අත්අඩංගුවට ගත්තේද පසුව “දැඩිසේ අවවාද කොට” මුදාහරින ලද්දේද මෙම න්‍යාය යටතේය. කෙසේ වෙතත් හදිසි නීතිය හෝ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලිංගික වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නෛතික වශයෙන් ප‍්‍රශ්න කළ හැකි තත්වයකි.

    :rolleyes:

    යම් අවස්ථාවක යම් කාන්තාවක් සමඟ ලැගුම්හලක හෝ වෙනයම් ස්ථානයකදී ලිංගික ක‍්‍රියාවේ යෙදෙන්නේ ඇගේ කැමැත්තට පටහැණිව නම් දණ්ඩ නීති සංග‍්‍රහයේ 363 වගන්තිය යටතේ එන ස්ත‍්‍රී දූෂණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. මෙහිදී ප‍්‍රබලතම කාරණය වන්නේ අදාළ ස්ත‍්‍රියගේ කැමැත්තයි. ඇගේ කැමැත්ත ඇය කැමැත්ත දීමට හැකි අවස්ථාවක, එනම් හොඳ සිහිබුද්ධියෙන් පසුවන අවස්ථාවක ලබාගත්තක් විය යුතුය. අදාළ කාන්තාව බාලවයස්කාරියක් නම් මෙම කැමැත්ත පිළිබඳ කාරණය බල නොපායි.

    මෙහිදී කැමැත්ත යනු "Valid Consent" යන නෛතික යෙදුමයි. කැමැත්ත threat/blackmail කිරීමෙන්ද ලබා ගත හැකි අතර එය වළංගු (Valid) නොවේ.

    විවාහක පුරුෂයෙකු හෝ ස්ත‍්‍රියක් තවත් විවාහක පුරුෂයෙකු හෝ ස්ත‍්‍රියක් සමඟ ලිංගික කාර්යයේ යෙදීම, එනම් අනාචාරය ශ‍්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ වරදක් නොවේ. අනාචාරය යනු දික්කසාදයේදී නඩු නිමිත්තක් සපයන්නාවූ කාරණයක් පමණක් වන අතර මෙවන් අවස්ථාවකදී පොලීසියට භූමිකාවක් නොමැති බව අවධාරණය කළ යුතුය. කිසිඳු අවස්ථාවක අනාචාරයේ හැසිරීම හෝ අනියම් ලිංගික සබඳතාවයක් නිසා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත.

    මෙහිදී පොලීසියට භූමිකාවක් නැති බව කීම පිළිගත නොහැක. අගතියට ලක් වන පාර්ශවය වෙනුවෙන් යමක් කිරීමට ඔවුන්ට හැකි විය යුතුය.:rolleyes:

    මේ සඳහා සාමාන්‍යයෙන් කෙරෙන්නේ අදාළ කාන්තාවගේ consent එක ප්‍රශ්ණ කරමින් අත් අඩංගුවට ගැනීමයි. උදා- ඔබගේ බිරිඳ වෙන කෙනෙක් සමඟ කාමරයකට රිංගුව බව දන්නේ නම් ඇයව blackmail කර/ තර්ජනය කර ලිංගික කාර්යය සඳහා පොළඹවා ගත් බව අවශ්‍ය නම් පොලීසියට පවසා (you need good connections) ක්‍රියාත්මක විය හැක. ඇය මෙය ප්‍රතික්ශේප කළහොත් දික්කසාද නඩුවේදී වන්දියක්ද ගෙවීමට සිදුවනු ඇත. (පිළගත හොත් හොර මිනිහා ගස්:D).
     
    Last edited:

    mhdilan

    Member
    Feb 24, 2011
    7
    0
    0
    Karandeniya
    මුන්ට පිස්සු බං‍‍‍‍‍.‍‍‍....

    මේ රටේ ප්‍රසිද්ධියේ, මහජනයා ගැවසෙන ස්ථාන වල kiss කරන එක සදාචාරයට විරුද්ධයි. නමුත් එහෙම තැන් වල මුත්‍රා කරන එක සදාචාර සම්පන්නයි...

    මුන්ට පිස්සු. ඒවා අහනකොට දකිනකොට අපිට කලන්තේ දානවා. ජය වේවා!
     

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    කව්ද බෝයි;12370820 said:
    මොකද්ද අපි කෙල්ලෙක් එක්ක room එකකට ගියම අපිව අල්ලන්න පොලිසිය තීන අයිතිය?


    දන්නෙ නැත් නම් 1,2 page wala eke reply balana
    මේක ගොඩක් අයට වැදගත් වේවි

    බීච් , පාර්ක් , බස්, ෆිල්ම් හෝල් ...etc වල ලව් කරිම ගැන අදහස් කියන්න :D

    :D
     

    amila_18

    Member
    Dec 27, 2008
    15
    0
    0
    කව්ද බෝයි;12373985 said:
    උබට මොන්ගල්ද?
    යකො දෙන්නගෙම වයස තිනව නම් පොලිcඉයට එතනින් එහට දෙයක් කරන්න බැහැ ඒක මානව අයිතිවසිකමක්
    kella rape kara kiwwoth ithin case e wage kellekuta love karana eka p ekek wenna ona ehema kiyana kellek bawa dana ganne nathi wenna

    pissuwak atha ban... 18+ nam gindara... kisi aulk na...
     

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    pissuwak atha ban... 18+ nam gindara... kisi aulk na...

    oka ape un danne nathi eka awla eth policiyen panina welawata dennama laga NIC thibune nathi unoth policiyata yanna wenawa nithimaya prashanayak naha wayasa oppu karama hari eth policiyata giyama card kudu.eth api tourist board approve nokarapu thanakata giyoth awl mokada upaya duthayek dala policiyen ubala gipu pot ekedima ganikawak arrest karoth e wenakota ema stanaye inna serama kello ganikawo washayen salakala arrest karanna policiyata balaya thinawa eth tourist board approved pot ekaka inna un ehema ganna ba.eka nisa tourist board approved pot ekakata NIC aragena giya nam kisi awlak naha.tourist board approved pot Rs 500 tath thinwa
     

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    Elakiri.. wade pahadily.. okkoma wenne pissu policiya hinda ne :D :D
    ethakota machan.. mehama welawaka..
    HR ekata call ekak denna puluwan numbers danna kauruhari innavada?? :D :D
     

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    Elakiri.. wade pahadily.. okkoma wenne pissu policiya hinda ne :D :D
    ethakota machan.. mehama welawaka..
    HR ekata call ekak denna puluwan numbers danna kauruhari innavada?? :D :D

    hadisi nithiya pitin dala issara arrest kara.dennatama 18+ nam kisi awlak naha tourist board approved room walata palay aniwa dhennama NIC aragena yanna TB approve eka thina thanak nam awlak na tourist board eke website eke athi than e wage than rs 500 idan thinawa.18+ wenna one naha 16+ unama athi eth 18+ wenne nathuwa room yanna baha mage gf ta 17i mama eyath ekka mage private home ekakata yanawa kisi awlak naha.wiwasthawata anuwa 16+ onama kenekge ayithiwasikama sex kiyanne.
     

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    oya kochchara kiuwath police karayo aniwa ekkagena yanawalu banzla police yata , gewal walata katha karnawalu .. eka eka ewa... man hithanne hodama de ubala danna oya approval ekak thiyena hoda pot tikak kiyapan hoda ewa, jara then nemei ..... colombo side wala, gall , gampaha mewage then wala.. :rolleyes::yes::yes:
     
    • Like
    Reactions: 1992buwa

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    oya kochchara kiuwath police karayo aniwa ekkagena yanawalu banzla police yata , gewal walata katha karnawalu .. eka eka ewa... man hithanne hodama de ubala danna oya approval ekak thiyena hoda pot tikak kiyapan hoda ewa, jara then nemei ..... colombo side wala, gall , gampaha mewage then wala.. :rolleyes::yes::yes:

    www.sltda.lk/guesthouses methana pahala thina link ekata giyama thinawa 5* 1* hotel,guest house....hama deyak ma Registered Hotels | Sri Lanka Tourism Development Authority
    www.sltda.lk/registered_hotels