කව්ද බෝයි;12370912 said:පිස්සුවක් නෙ එතකොට බැදපු නැති උන්ට *කන්න තහනම් ද? ඒක මාර නීතියක් නෙ මේ ලන්කාවද අරබියද?
lankawa hinda thamai hu.... thahanam
කව්ද බෝයි;12370912 said:පිස්සුවක් නෙ එතකොට බැදපු නැති උන්ට *කන්න තහනම් ද? ඒක මාර නීතියක් නෙ මේ ලන්කාවද අරබියද?
යම් පුද්ගලයෙක් එම ලැගුම්හලට පරිබාහිරයෙන් කාන්තාවක රැගෙන ගොස් ඇය සමඟ ලිංගික කාර්යයේ යෙදේ නම් එයට බාධා කිරීමට පොලීසියට බලයක් නැත. සිරිනිමල් එදිරිව හලාවත පොලිස් පරීක්ෂක සහ තවත් අය නඩුවේ (2001 ශ්‍රී ලංකා නව නීති වාර්තා, පිටු අංක 29) මේ බව දක්වා ඇත.

නමුත් බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත්වීම යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ලිංගික ක්‍රියාවක යෙදීම සම්බන්ධයෙන් සැකකරු වෙත දැඩි සේ අවවාද කොට මුදාහැරීමය. හදිසි නීතිය ක්‍රියාත්මක වූ පසුගිය සමයේ බොහෝ ලැගුම්හල් වැටලීම් කළේද, ඒවායේ රැඳී සිටි “ජෝඩු” අත්අඩංගුවට ගත්තේද පසුව “දැඩිසේ අවවාද කොට” මුදාහරින ලද්දේද මෙම න්‍යාය යටතේය. කෙසේ වෙතත් හදිසි නීතිය හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලිංගික වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නෛතික වශයෙන් ප්‍රශ්න කළ හැකි තත්වයකි.

යම් අවස්ථාවක යම් කාන්තාවක් සමඟ ලැගුම්හලක හෝ වෙනයම් ස්ථානයකදී ලිංගික ක්රියාවේ යෙදෙන්නේ ඇගේ කැමැත්තට පටහැණිව නම් දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය යටතේ එන ස්ත්‍රී දූෂණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. මෙහිදී ප්රබලතම කාරණය වන්නේ අදාළ ස්ත්‍රියගේ කැමැත්තයි. ඇගේ කැමැත්ත ඇය කැමැත්ත දීමට හැකි අවස්ථාවක, එනම් හොඳ සිහිබුද්ධියෙන් පසුවන අවස්ථාවක ලබාගත්තක් විය යුතුය. අදාළ කාන්තාව බාලවයස්කාරියක් නම් මෙම කැමැත්ත පිළිබඳ කාරණය බල නොපායි.
විවාහක පුරුෂයෙකු හෝ ස්ත්‍රියක් තවත් විවාහක පුරුෂයෙකු හෝ ස්ත්‍රියක් සමඟ ලිංගික කාර්යයේ යෙදීම, එනම් අනාචාරය ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ වරදක් නොවේ. අනාචාරය යනු දික්කසාදයේදී නඩු නිමිත්තක් සපයන්නාවූ කාරණයක් පමණක් වන අතර මෙවන් අවස්ථාවකදී පොලීසියට භූමිකාවක් නොමැති බව අවධාරණය කළ යුතුය. කිසිඳු අවස්ථාවක අනාචාරයේ හැසිරීම හෝ අනියම් ලිංගික සබඳතාවයක් නිසා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත.

).මේ රටේ ප්‍රසිද්ධියේ, මහජනයා ගැවසෙන ස්ථාන වල kiss කරන එක සදාචාරයට විරුද්ධයි. නමුත් එහෙම තැන් වල මුත්‍රා කරන එක සදාචාර සම්පන්නයි...
කව්ද බෝයි;12370820 said:මොකද්ද අපි කෙල්ලෙක් එක්ක room එකකට ගියම අපිව අල්ලන්න පොලිසිය තීන අයිතිය?
දන්නෙ නැත් නම් 1,2 page wala eke reply balana
මේක ගොඩක් අයට වැදගත් වේවි
බීච් , පාර්ක් , බස්, ෆිල්ම් හෝල් ...etc වල ලව් කරිම ගැන අදහස් කියන්න![]()

කව්ද බෝයි;12373985 said:උබට මොන්ගල්ද?
යකො දෙන්නගෙම වයස තිනව නම් පොලිcඉයට එතනින් එහට දෙයක් කරන්න බැහැ ඒක මානව අයිතිවසිකමක්
kella rape kara kiwwoth ithin case e wage kellekuta love karana eka p ekek wenna ona ehema kiyana kellek bawa dana ganne nathi wenna
pissuwak atha ban... 18+ nam gindara... kisi aulk na...
Elakiri.. wade pahadily.. okkoma wenne pissu policiya hinda ne![]()
ethakota machan.. mehama welawaka..
HR ekata call ekak denna puluwan numbers danna kauruhari innavada??![]()
![]()


oya kochchara kiuwath police karayo aniwa ekkagena yanawalu banzla police yata , gewal walata katha karnawalu .. eka eka ewa... man hithanne hodama de ubala danna oya approval ekak thiyena hoda pot tikak kiyapan hoda ewa, jara then nemei ..... colombo side wala, gall , gampaha mewage then wala..![]()