Domain name HELP!

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මට Domain එකක් ගන්න ඕනේ. හැබැයි මට ඕනේ නම check කරලා බැලුවම එක දැනටමත් register කරලා:(. ඒත් එකේම .net domain එක available තියෙනවා. උදාහරණයක්‌ විදිහට මට ඕනේ domain එක myname.com එක නං. ඒ වෙනුවට myname.net ගන්න පුළුවන්.

    මට දැනගන්න ඕනේ,

    .com .net domain වල වෙනසක් තියෙනවද කියල. ඒ කියන්නේ .net use කරන්නේ මොනවහරි විශේෂ site වලටද කියන එක.

    තවදෙයක් my-name.com වගේ එන විදිහටත් domain එක ගන්න පුළුවන්.
    මේ ගැන ඔයාල මොනවද හිතන්නේ.
    ඒ වගේ නමක් site එකේ image එකට බලපාන්නේ කොහොමද.:confused:

    මට මේකට SEO ගැන එහෙම දන්නා කට්ටිය උදවු කරයි කියල හිතනවා.

    අනිත් අය ඔයාලගේ පෞද්ගලික අදහසුත් කියන්න මට හොඳ නමක් තෝරගන්න.;)
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    bump! domain neme aka ,KW,content anuwa wenas wanawa.. poddak info dunnt adahasa(mage) kiyapa puluwan,,, :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් නං .net .com කියලා විශේෂයක් නෑ. ඕවා පටන් ගත්ත කාලෙ තමයි ඕවගෙ වෙනස්කම් බැලුවෙ.
    myname.net, my-name.com, my-name.net තුනම රෙජිස්ටර් කර ගන්නන. seo චලට හොඳයි ඒක. පුලුවං නම් myname.biz, myname.info ,my-name.biz, my-name.infoත් අරගන්න.
     
    • Like
    Reactions: 910

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් නං .net .com කියලා විශේෂයක් නෑ. ඕවා පටන් ගත්ත කාලෙ තමයි ඕවගෙ වෙනස්කම් බැලුවෙ.
    myname.net, my-name.com, my-name.net තුනම රෙජිස්ටර් කර ගන්නන. seo චලට හොඳයි ඒක. පුලුවං නම් myname.biz, myname.info ,my-name.biz, my-name.infoත් අරගන්න.
    Eththa Thamai
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    my-name.com kiyana eka gannavata vadiya habai .net eka ganna eka hondai. moko kattiyata pahasui keti namak mathaka thiyaganna eka. samanya SEO valata balapamak karanna puluvan domain eke main keyword eka thiyenavanum. ehema novuna kiyala habai SEO vala rank ihalata ganna barikamak nae. eeka theeranaya venne SEO strategies ha oyaage site eke thiyena content, site structure etc. anuva.
     
    • Like
    Reactions: 910

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    machan domain registrations anuwa .com registrations walin 1/10k withara thamai .net thiyenne. thamath .com walata demand ekak thiyenawa. .net pawichchi karanne non-commercial companies thamai hugakma (sourceforge.net). Personal sites walatath gannawa (webchick.net)
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    bump! domain neme aka ,KW,content anuwa wenas wanawa.. poddak info dunnt adahasa(mage) kiyapa puluwan,,, :)

    දැන් නං .net .com කියලා විශේෂයක් නෑ. ඕවා පටන් ගත්ත කාලෙ තමයි ඕවගෙ වෙනස්කම් බැලුවෙ.
    myname.net, my-name.com, my-name.net තුනම රෙජිස්ටර් කර ගන්නන. seo චලට හොඳයි ඒක. පුලුවං නම් myname.biz, myname.info ,my-name.biz, my-name.infoත් අරගන්න.

    my-name.com kiyana eka gannavata vadiya habai .net eka ganna eka hondai. moko kattiyata pahasui keti namak mathaka thiyaganna eka. samanya SEO valata balapamak karanna puluvan domain eke main keyword eka thiyenavanum. ehema novuna kiyala habai SEO vala rank ihalata ganna barikamak nae. eeka theeranaya venne SEO strategies ha oyaage site eke thiyena content, site structure etc. anuva.

    thanks 4 your comments.
    okkotama rep+4 dunna.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    .net use karanne godak welawata online companies walata. awulak ne eka ganna.
    habai .com tamai hodama