මට Domain එකක් ගන්න ඕනේ. හැබැයි මට ඕනේ නම check කරලා බැලුවම එක දැනටමත් register කරලා
. ඒත් එකේම .net domain එක available තියෙනවා. උදාහරණයක් විදිහට මට ඕනේ domain එක myname.com එක නං. ඒ වෙනුවට myname.net ගන්න පුළුවන්.
මට දැනගන්න ඕනේ,
.com .net domain වල වෙනසක් තියෙනවද කියල. ඒ කියන්නේ .net use කරන්නේ මොනවහරි විශේෂ site වලටද කියන එක.
තවදෙයක් my-name.com වගේ එන විදිහටත් domain එක ගන්න පුළුවන්.
මේ ගැන ඔයාල මොනවද හිතන්නේ.
ඒ වගේ නමක් site එකේ image එකට බලපාන්නේ කොහොමද.
මට මේකට SEO ගැන එහෙම දන්නා කට්ටිය උදවු කරයි කියල හිතනවා.
අනිත් අය ඔයාලගේ පෞද්ගලික අදහසුත් කියන්න මට හොඳ නමක් තෝරගන්න.
. ඒත් එකේම .net domain එක available තියෙනවා. උදාහරණයක් විදිහට මට ඕනේ domain එක myname.com එක නං. ඒ වෙනුවට myname.net ගන්න පුළුවන්.මට දැනගන්න ඕනේ,