This is really sad to hear, may you rest in peace! :)
KishanW Member Apr 12, 2007 9,629 24 0 USA Jul 24, 2012 #181 This is really sad to hear, may you rest in peace!
sl.manju Member Mar 19, 2007 1,381 27 0 kadawtha / perth-W Aus Jul 24, 2012 #182 o M G i cnt believe my eyes.. nangiyoo issara umbai mai kochchra nam kavi liwwada.... ada weddi umba ea hemadekinma ath wela... umbata niwan suwa prarthana karanawa nangiyee.... .
o M G i cnt believe my eyes.. nangiyoo issara umbai mai kochchra nam kavi liwwada.... ada weddi umba ea hemadekinma ath wela... umbata niwan suwa prarthana karanawa nangiyee.... .
Dulanzz Member Jan 31, 2011 7,845 654 0 Necker Island Jul 24, 2012 #184 RIP nanga KassaD ganath aranchiyak naa danna kenek innawada
blacktarzan Well-known member May 9, 2009 7,113 736 113 අතරමග Jul 24, 2012 #186 ආදරණිය නංගියෝ ඔයා වෙනුවෙන් කේසේ නිහඩව ඉන්නද ඔබ එදා කියලා එලකිරියෙන් සමුගත්තා අද නොකියම ජීවිතයෙන් සමුගෙන සදාදර සොහොයුරිය ඔබට නිවන් සුව
ආදරණිය නංගියෝ ඔයා වෙනුවෙන් කේසේ නිහඩව ඉන්නද ඔබ එදා කියලා එලකිරියෙන් සමුගත්තා අද නොකියම ජීවිතයෙන් සමුගෙන සදාදර සොහොයුරිය ඔබට නිවන් සුව
hrm Well-known member Mar 19, 2008 5,984 3,438 113 Battaramulla, Sri Lanka Jul 24, 2012 #187 May you attain Nibbana ! You belongs to the best times we had in EK.
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Jul 24, 2012 #188 සොයුරිය ඔබට නිවන් සුව!
rskoora Well-known member Apr 1, 2008 4,001 608 113 Jul 24, 2012 #189 This is a shocking moment for all E.K members... R.I.P Dear Sisiter
rskoora Well-known member Apr 1, 2008 4,001 608 113 Jul 24, 2012 #190 hrm said: May you attain Nibbana ! You belongs to the best times we had in EK. Click to expand...
gn.karunarathna Member Apr 26, 2008 10,015 355 0 38 ~ In your bathroom ~ Jul 24, 2012 #191 aiyooooo... RIP sister
chamal89 Well-known member Aug 1, 2008 5,114 949 113 Jul 24, 2012 #192 මචන් ඈත්තමද.. ඈයි බන් කලින් දෑන්වුවෙ නෑත්තෙ.. අපි කවි වලට කොච්චර රන්ඩු කරාද ඒ කාලෙ කොච්චර සුන්දරද.. මිනූ නංගිට එයාගෙ වයසට වඩා ගොඩක් ලොකු හෑකියාව, දෑනුමක් තිබුන.. මචන් මේක ඈත්තමද ??
මචන් ඈත්තමද.. ඈයි බන් කලින් දෑන්වුවෙ නෑත්තෙ.. අපි කවි වලට කොච්චර රන්ඩු කරාද ඒ කාලෙ කොච්චර සුන්දරද.. මිනූ නංගිට එයාගෙ වයසට වඩා ගොඩක් ලොකු හෑකියාව, දෑනුමක් තිබුන.. මචන් මේක ඈත්තමද ??
chamal89 Well-known member Aug 1, 2008 5,114 949 113 Jul 24, 2012 #193 Dulanzz said: RIP nanga KassaD ganath aranchiyak naa danna kenek innawada Click to expand... මාත් ඔය කට්ටියව හොයනව සහෝ. මට තාම විශ්වාස නෑ මේක ඈත්තක්ද කියල .. 209/2010 කාලෙ අපි කවි ලියපු හෑටි, ඒවට රන්ඩු වුන හෑටි, අඩු පාඩු පෙන්නල දුන්න හෑටි මත්ක් වෙද්දි ඈස්දෙකට කදුලු එන්ව සහෝ.. මිනූ නංගිට ගොඩක් ලොකු දෑනුමක් තිබුන එයා දෑනන් හිටියා එයාගෙ ලෙඩේ බරපතල කම... කස්ස, රොන් සිල්ව තිලින මේකට්ටිය අද කෝ
Dulanzz said: RIP nanga KassaD ganath aranchiyak naa danna kenek innawada Click to expand... මාත් ඔය කට්ටියව හොයනව සහෝ. මට තාම විශ්වාස නෑ මේක ඈත්තක්ද කියල .. 209/2010 කාලෙ අපි කවි ලියපු හෑටි, ඒවට රන්ඩු වුන හෑටි, අඩු පාඩු පෙන්නල දුන්න හෑටි මත්ක් වෙද්දි ඈස්දෙකට කදුලු එන්ව සහෝ.. මිනූ නංගිට ගොඩක් ලොකු දෑනුමක් තිබුන එයා දෑනන් හිටියා එයාගෙ ලෙඩේ බරපතල කම... කස්ස, රොන් සිල්ව තිලින මේකට්ටිය අද කෝ
whizzkid Well-known member Feb 21, 2009 2,643 172 63 Jul 24, 2012 #195 http://www.elakiri.com/forum/member.php?u=118820 දයාබර සොහොයුරිය, ඔබට නිවන් සුව ලැබේව... මතු උපදින කිසි අත්බවයකදී මෙවන් අකල් වියෝවක් සිදු නොවේවා...
http://www.elakiri.com/forum/member.php?u=118820 දයාබර සොහොයුරිය, ඔබට නිවන් සුව ලැබේව... මතු උපදින කිසි අත්බවයකදී මෙවන් අකල් වියෝවක් සිදු නොවේවා...
Mal Baba Well-known member Apr 26, 2009 106,262 5,596 113 Blob Storage www.37innovate.com Jul 24, 2012 #196 http://www.elakiri.com/forum/showpost.php?p=5858797&postcount=93
Kasun k Well-known member Mar 11, 2009 10,357 492 83 United States Jul 24, 2012 #197 Rest In Peace Dear SIS. May GOD be with you!
ishanka25 Well-known member Sep 8, 2007 6,161 111 63 World of MINE (lonelyland) Jul 24, 2012 #198 shittttttt me loke hoda minissuntamane mehema wenne.. she was so kind harted person.. may you attain nibbana sis..we'll miss u so much.. i rember still how u encouraged me to write poems evn tho my poems was so lame..
shittttttt me loke hoda minissuntamane mehema wenne.. she was so kind harted person.. may you attain nibbana sis..we'll miss u so much.. i rember still how u encouraged me to write poems evn tho my poems was so lame..
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Jul 24, 2012 #200 මම ඔබව පෞද්ගලිකව නොදනිමි. නමුත් ඔබේ වත දුටු විට හද ගිනි ඇවිළුනු බව පමණක් මෙසේ සටහන් කොට තබමි............ සසර වසන තුරු මෙවන් අකල් මරණයක් නොම වේවා!!!!!
මම ඔබව පෞද්ගලිකව නොදනිමි. නමුත් ඔබේ වත දුටු විට හද ගිනි ඇවිළුනු බව පමණක් මෙසේ සටහන් කොට තබමි............ සසර වසන තුරු මෙවන් අකල් මරණයක් නොම වේවා!!!!!