Doly is no more....

Status
Not open for further replies.

sl.manju

Member
Mar 19, 2007
1,381
27
0
kadawtha / perth-W Aus
o M G i cnt believe my eyes.. nangiyoo issara umbai mai kochchra nam kavi liwwada.... ada weddi umba ea hemadekinma ath wela... umbata niwan suwa prarthana karanawa nangiyee.... :( :( :(.
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ආදරණිය නංගියෝ ඔයා වෙනුවෙන් කේසේ නිහඩව ඉන්නද
    ඔබ එදා කියලා එලකිරියෙන් සමුගත්තා අද නොකියම ජීවිතයෙන් සමුගෙන
    සදාදර සොහොයුරිය ඔබට නිවන් සුව​
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් ඈත්තමද.. ඈයි බන් කලින් දෑන්වුවෙ නෑත්තෙ.. අපි කවි වලට කොච්චර රන්ඩු කරාද ඒ කාලෙ කොච්චර සුන්දරද.. මිනූ නංගිට එයාගෙ වයසට වඩා ගොඩක් ලොකු හෑකියාව, දෑනුමක් තිබුන.. මචන් මේක ඈත්තමද ??
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    RIP nanga :( KassaD ganath aranchiyak naa danna kenek innawada :(

    මාත් ඔය කට්ටියව හොයනව සහෝ. මට තාම විශ්වාස නෑ මේක ඈත්තක්ද කියල .. 209/2010 කාලෙ අපි කවි ලියපු හෑටි, ඒවට රන්ඩු වුන හෑටි, අඩු පාඩු පෙන්නල දුන්න හෑටි මත්ක් වෙද්දි ඈස්දෙකට කදුලු එන්ව සහෝ.. මිනූ නංගිට ගොඩක් ලොකු දෑනුමක් තිබුන එයා දෑනන් හිටියා එයාගෙ ලෙඩේ බරපතල කම...

    කස්ස,
    රොන් සිල්ව
    තිලින
    මේකට්ටිය අද කෝ
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    http://www.elakiri.com/forum/member.php?u=118820

    358yxbk.jpg


    දයාබර සොහොයුරිය, ඔබට නිවන් සුව ලැබේව... මතු උපදින කිසි අත්බවයකදී මෙවන් අකල් වියෝවක් සිදු නොවේවා... :(
     

    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    shittttttt me loke hoda minissuntamane mehema wenne.. :( she was so kind harted person..

    may you attain nibbana sis..we'll miss u so much..

    i rember still how u encouraged me to write poems evn tho my poems was so lame.. :( :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඔබව පෞද්ගලිකව නොදනිමි. නමුත් ඔබේ වත දුටු විට හද ගිනි ඇවිළුනු බව පමණක් මෙසේ සටහන් කොට තබමි............
    සසර වසන තුරු මෙවන් අකල් මරණයක් නොම වේවා!!!!!
     
    Status
    Not open for further replies.