ඩොලි ද??????උස්තැන් වලින් ගලනා සුදු දිය ඇල්ල....
සක්මන් මළුවෙ වැටෙනා බෝපත් දල්ල.....
වැස්සෙන් පස්සෙ පායන දේදුනු නිල්ල.....
විමසයි අදත් කෝ එළකිරි කවි කෙල්ල....
ඇරඹුම පටන් අවසන තෙක් රසට ලියා....
කවි නිසදැසින් ඔබ හිත දුර අරං ගියා.....
හිතකින් නොවේ කවි ලියුවේ මෙහෙම කියා....![]()
ආදර නංගියේ සැනසෙන් නිවන සොයා.....![]()
මට සිරාවටම ගොඩක් දුකයි.....මං යනවා.... අද ඔන්ලයින් ඉන්න තරං මූඩ් එකක් නෑ මචංලා...
වෙන දවසක හමුවෙමු..![]()
දුකයි තමා බං........මොනව වුණත් යෞවනයේ හොද ම වයසෙදි.............!!!!!!!!
පවු ඇත්තට ම කෙල්ල......!!!!

ඊට පස්සේ එලකිරි ආවෙත් නෑ.....
ආරංචියකුත් නෑ.....


ඒවා කොහෙද...මං එක බලා ගන්නම් බස් රත්නේ ekka