|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Ice ANgel

Member
Jul 5, 2012
29
3
0
North Pole
"ඉඳලා ඉඳලා බෙරයක් බැඳගත්තා" කියලා තමා ඒ කියන්නෙ.........

:rolleyes::rolleyes:

3.gif
3.gif
3.gif
3.gif
3.gif
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මනුෂ්‍යත්වය තියෙන අය ඉන්නව ඉතින්. ඒත් දැන් ගොඩක් අයට මනුෂ්‍යකම කියන දේ අමතක වෙලා. තමන් තුළ ඉන්න මනුෂ්‍යයව අවධිකරන්න එයාලට වෙලාවක් නෑ හෝ උවමනාවක් නෑ. එහෙම නැත්තම් අනිත් අය හා තමන්ව සංසන්දනය කරල ඒ අය වෙනස් වෙනකන් ඉන්නව. අනිත් අය ගැන වැඩක් නෑ තමන් හරි හොඳ දෙයක් කරන්න උත්සහ කරනවනම් ඒකයි මනුෂ්‍යයෙක් වශයෙන් කරන්න ඕන කවුරුත්. ලෝකෙ කවුරුත් හොඳ අය හෝ නරක අය නැහැනෙ. සේරම සාපේක්ෂයි. :D
    ඔයාගෙ අදහස් හරි වටිනව
    හැමෝම අපි වගේ හිතනව නම් කියලනෙ අපි කියන්නෙ
    ඇත්ත කථාව
    තනි තනිව හැදුන නම් ලෝකෙම හැදිල
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අද නම් ටිකක් දුක්බර දවසක්..... Doly නංගිට හදවතින්ම පතනවා මෙවන් අකල් මරණයක් මතු බව වල අත්නොවෙන්න කියලා.... ඔබට නිවන් සුව සොයුරිය....!!!! :(
    මමත් අද මුලින්ම දැක්කෙ ඕක
    හරිම දුක හිතෙනව
    ලස්සන හදවත් වලට මේ ලොකේ රැදෙන්න ඉඩ අඩුයි කියල හිතෙනව
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මමත් අද මුලින්ම දැක්කෙ ඕක
    හරිම දුක හිතෙනව
    ලස්සන හදවත් වලට මේ ලොකේ රැදෙන්න ඉඩ අඩුයි කියල හිතෙනව
    හ්ම්ම් ඔව් මල් බබා.ජීවිතේ කියන්නේ මහ බොරුවක් කියලා දැනෙනවා මේවා දකිද්දි........ ඉස්සර නිසදැස් කාව්‍යය එකේ ඒ ගෙවුණ කාලේ මතක් වෙද්දිත් දුකයි මචන්....! :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම්ම් ඔව් මල් බබා.ජීවිතේ කියන්නේ මහ බොරුවක් කියලා දැනෙනවා මේවා දකිද්දි........ ඉස්සර නිසදැස් කාව්‍යය එකේ ඒ ගෙවුණ කාලේ මතක් වෙද්දිත් දුකයි මචන්....! :(
    ඔව් අයියා ඇත්ත
    ඉස්සර කවි නිසදැස් පල උනා හොද වැදගත් ලිපි පළ උනා
    ඒත් දැන් තියෙන්නෙ හාත් පසින් වෙනස් වටපිටාවක්
    ඇත්තම කිව්වොත් නැක්ඩ් වෙච්ච තත්වයක් මේකේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයාගෙ අදහස් හරි වටිනව
    හැමෝම අපි වගේ හිතනව නම් කියලනෙ අපි කියන්නෙ
    ඇත්ත කථාව
    තනි තනිව හැදුන නම් ලෝකෙම හැදිල

    ඔව් ඉතින්. ‍ලෝකෙ හදන්න කලින් අපිව හැදෙන්න එපායෙ කො‍හොමත්. අපි කා තුළත් වැරදි වගේ ම හොඳ තියෙනව. වැරදි අඩුකරගෙන හොඳ වැඩිකරගන්න උත්සහ කරන එකයි වෙන්න ඕන කාගෙ අතින් වුණත් :yes::yes:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    "............."

    මෙතන මම කළින් දාලා තිබ්බ පෝස්ට් එක බබා විසින් ඉවත් කරන ලදී.

    ඒක එතුමාගෙ ප්‍රියම්බිකාවට කරන අගෞරවයක් ලු,

    ඌට එහෙම කිව්වත් ප්‍රියම්බිකාවට එහෙම කියන්න එපාලු!

    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඉතින්. ‍ලෝකෙ හදන්න කලින් අපිව හැදෙන්න එපායෙ කො‍හොමත්. අපි කා තුළත් වැරදි වගේ ම හොඳ තියෙනව. වැරදි අඩුකරගෙන හොඳ වැඩිකරගන්න උත්සහ කරන එකයි වෙන්න ඕන කාගෙ අතින් වුණත් :yes::yes:
    Eththa Ayya:yes::yes:10000000.................%
     
    Nilushi35

    Member
    Feb 13, 2010
    1,064
    61
    0
    @ Home

    "............."

    මෙතන මම කළින් දාලා තිබ්බ පෝස්ට් එක බබා විසින් ඉවත් කරන ලදී.

    ඒක එතුමාගෙ ප්‍රියම්බිකාවට කරන අගෞරවයක් ලු,

    ඌට එහෙම කිව්වත් ප්‍රියම්බිකාවට එහෙම කියන්න එපාලු!

    a mokadda a
     
    Status
    Not open for further replies.