ඒකනෙ අක්කෙ,ඒයා හදවතින් ආදරේ කරපු කෙනාට කොච්චර දුකක් ඇද්දada udenma mamath dakke me duk katawa
mata nam harima dukai
apita mehema duka nam eyage ayata kohoma dukakda ette![]()
ඒකනෙ අක්කෙ,ඒයා හදවතින් ආදරේ කරපු කෙනාට කොච්චර දුකක් ඇද්දada udenma mamath dakke me duk katawa
mata nam harima dukai
apita mehema duka nam eyage ayata kohoma dukakda ette![]()
වැඩක් නෑ ඔයාට විහිළුවක් තේරෙන්නෙ නෑ කියල මට පේනව![]()
![]()
![]()
me uncle..
mata bf kenek innawa ..
ඔයාගෙ අදහස් හරි වටිනවමනුෂ්යත්වය තියෙන අය ඉන්නව ඉතින්. ඒත් දැන් ගොඩක් අයට මනුෂ්‍යකම කියන දේ අමතක වෙලා. තමන් තුළ ඉන්න මනුෂ්‍යයව අවධිකරන්න එයාලට වෙලාවක් නෑ හෝ උවමනාවක් නෑ. එහෙම නැත්තම් අනිත් අය හා තමන්ව සංසන්දනය කරල ඒ අය වෙනස් වෙනකන් ඉන්නව. අනිත් අය ගැන වැඩක් නෑ තමන් හරි හොඳ දෙයක් කරන්න උත්සහ කරනවනම් ඒකයි මනුෂ්‍යයෙක් වශයෙන් කරන්න ඕන කවුරුත්. ලෝකෙ කවුරුත් හොඳ අය හෝ නරක අය නැහැනෙ. සේරම සාපේක්ෂයි.![]()
මමත් අද මුලින්ම දැක්කෙ ඕකඅද නම් ටිකක් දුක්බර දවසක්..... Doly නංගිට හදවතින්ම පතනවා මෙවන් අකල් මරණයක් මතු බව වල අත්නොවෙන්න කියලා.... ඔබට නිවන් සුව සොයුරිය....!!!!![]()
හ්ම්ම් ඔව් මල් බබා.ජීවිතේ කියන්නේ මහ බොරුවක් කියලා දැනෙනවා මේවා දකිද්දි........ ඉස්සර නිසදැස් කාව්‍යය එකේ ඒ ගෙවුණ කාලේ මතක් වෙද්දිත් දුකයි මචන්....!මමත් අද මුලින්ම දැක්කෙ ඕක
හරිම දුක හිතෙනව
ලස්සන හදවත් වලට මේ ලොකේ රැදෙන්න ඉඩ අඩුයි කියල හිතෙනව

ඔව් අයියා ඇත්තහ්ම්ම් ඔව් මල් බබා.ජීවිතේ කියන්නේ මහ බොරුවක් කියලා දැනෙනවා මේවා දකිද්දි........ ඉස්සර නිසදැස් කාව්‍යය එකේ ඒ ගෙවුණ කාලේ මතක් වෙද්දිත් දුකයි මචන්....!![]()
ඔයාගෙ අදහස් හරි වටිනව
හැමෝම අපි වගේ හිතනව නම් කියලනෙ අපි කියන්නෙ
ඇත්ත කථාව
තනි තනිව හැදුන නම් ලෝකෙම හැදිල


mala me N damehema kiyanne
natnam babage fake ekak wathda
ettatama me N nam dekak deela babawa hada ganna nage![]()
ow ow
hm...
Eththa Ayyaඔව් ඉතින්. ලෝකෙ හදන්න කලින් අපිව හැදෙන්න එපායෙ කොහොමත්. අපි කා තුළත් වැරදි වගේ ම හොඳ තියෙනව. වැරදි අඩුකරගෙන හොඳ වැඩිකරගන්න උත්සහ කරන එකයි වෙන්න ඕන කාගෙ අතින් වුණත්![]()

10000000.................%7002
"............."
මෙතන මම කළින් දාලා තිබ්බ පෝස්ට් එක බබා විසින් ඉවත් කරන ලදී.
ඒක එතුමාගෙ ප්‍රියම්බිකාවට කරන අගෞරවයක් ලු,
ඌට එහෙම කිව්වත් ප්‍රියම්බිකාවට එහෙම කියන්න එපාලු!