Graduation Pictures - University of Liverpool

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    යාලුවනේ මගේ කසින් අයියගේ උපාධි ප්‍රධාන උත්සවේට England ගියා.
    ඉතින් එකේදී ගත්ත පින්තුර ටිකක් ඔයාල එක්ක share කරගන්න හිතුව...
    very sorry වෙන්න ඕන පින්තුර ගැන විස්තර කරන්න නම් මට වැඩිය තේරෙන්නේ නෑ... :baffled::baffled:

    Aerospace Engineering
    BEng (Hons)
    University of Liverpool

    Privacy නිසා අපි කාගේවත් pics නෑ. Public Pics only. ekatath sorry. :D:D



    480497_10151960497480634_814472534_n.jpg


    Peek එකේ යන ගමන් ගත්තේ....

    551259_10151960479115634_126777916_n.jpg


    යනකොටම හම්බඋනේ පරවියෙක්. මේ ඉන්නේ එයා...
    මොනවා උනත් england වල liverpool වල ඉපදෙන්න පින් කරපු පරවියෙක්!

    418322_10151960479610634_633638404_n.jpg


    603565_10151960502735634_990021157_n.jpg


    මේ එක ඇතුලේ තියෙන building මොනවද කියල නම් අහන්න එපා දන්නේ නෑ.....

    309476_10151960478410634_337362803_n.jpg


    හික් හික් !!! මුකුත් නෑ... නිකන් ගත්තේ....

    378294_10151960487640634_6327035_n.jpg


    ඔන්න පුතේ ඇතුලට ගියා.... පට්ට විසාලයි මෙතන.... සුපිරි... කියල වැඩක් නෑ....

    561119_10151960496075634_1577412608_n.jpg


    මොකද්ද මන්ද කටක් !! දැක්කට ගත්තේ.... හරිම architectural. හැමදෙයක්ම වගේ....

    538966_10151960495720634_1269693869_n.jpg


    අපේ එක්කෙනත් ඇති.... කොහෙද මන්ද.....

    311590_10151960307090634_172139719_n.jpg


    තවත් zoom කරන්න බෑ නේ !!! :(

    560949_10151960489915634_557282121_n.jpg


    ඔන්න කස්ටිය වැඩම කළා...

    555745_10151960490255634_1793784332_n.jpg


    531427_10151960494930634_984980630_n.jpg


    ලොක්කගේ කතාව !!!!

    378370_10151960491950634_1835224462_n.jpg


    උපාධි පිරිනැමීම...

    482045_10151960492580634_1053688963_n.jpg


    561290_10151960492940634_374540775_n.jpg


    අයියා ඊළඟට.....

    391665_10151960493330634_1283954147_n.jpg


    ඔන්න බුවා යනවා....

    391205_10151960491180634_1186805440_n.jpg


    ...

    208956_10151960503600634_1675193330_n.jpg


    එයාගේ department එක....

    314780_10151960499845634_89728340_n.jpg


    එවරාආආආයි...

    599598_10151960508720634_1261685869_n.jpg


    මාර ලොකු ආසාවක් අන්තිමේ ඉෂ්ට උනා...
    තොප්පිය උඩ දාන එක....

    :rofl::rofl::rofl::rofl::rofl:

    Rep ++ එකක් එහෙම දීල යන්න ඉතින්.... මොකද ඊළඟ කොටුවට තව පොඩ්ඩයි මට points ඕන !!! hehe.. :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    thread එක බැලුව ඔක්කූටම ඉස්තුතිඊඊ.......
    thanx.





     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අයියාට congratz කිව්වා කියන්න
    එල ෆොටෝ ටික. මේ ඒක නෙවෙයි එංගලන්තේ කෙල්ලොන්ගේ ෆ්ටෝ ගත්තේ නැද්ද ?