යාලුවනේ මගේ කසින් අයියගේ උපාධි ප්රධාන උත්සවේට England ගියා.
ඉතින් එකේදී ගත්ත පින්තුර ටිකක් ඔයාල එක්ක share කරගන්න හිතුව...
very sorry වෙන්න ඕන පින්තුර ගැන විස්තර කරන්න නම් මට වැඩිය තේරෙන්නේ නෑ...

Aerospace Engineering
BEng (Hons)
University of Liverpool
Privacy නිසා අපි කාගේවත් pics නෑ. Public Pics only. ekatath sorry.

Peek එකේ යන ගමන් ගත්තේ....
යනකොටම හම්බඋනේ පරවියෙක්. මේ ඉන්නේ එයා...
මොනවා උනත් england වල liverpool වල ඉපදෙන්න පින් කරපු පරවියෙක්!
මේ එක ඇතුලේ තියෙන building මොනවද කියල නම් අහන්න එපා දන්නේ නෑ.....
හික් හික් !!! මුකුත් නෑ... නිකන් ගත්තේ....
ඔන්න පුතේ ඇතුලට ගියා.... පට්ට විසාලයි මෙතන.... සුපිරි... කියල වැඩක් නෑ....
මොකද්ද මන්ද කටක් !! දැක්කට ගත්තේ.... හරිම architectural. හැමදෙයක්ම වගේ....
අපේ එක්කෙනත් ඇති.... කොහෙද මන්ද.....
තවත් zoom කරන්න බෑ නේ !!!
ඔන්න කස්ටිය වැඩම කළා...
ලොක්කගේ කතාව !!!!
උපාධි පිරිනැමීම...
අයියා ඊළඟට.....
ඔන්න බුවා යනවා....
...
එයාගේ department එක....
එවරාආආආයි...
මාර ලොකු ආසාවක් අන්තිමේ ඉෂ්ට උනා...
තොප්පිය උඩ දාන එක....

Rep ++ එකක් එහෙම දීල යන්න ඉතින්.... මොකද ඊළඟ කොටුවට තව පොඩ්ඩයි මට points ඕන !!! hehe..

thread එක බැලුව ඔක්කූටම ඉස්තුතිඊඊ.......
thanx.

Last edited: