ඉතාලි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට පිස්සුද බං.. තමන්ගෙ සත්‍ය තොරතුරු සයිබර් එකට දානකොට මීට වඩා සැලකිලිමත් වෙයන්.. මීට වඩා මොලේ පාවිච්චි කරලා වැඩ කරපන් මචෝ.. අයින් කරලා දාන එක උඹට හොදයි.. මේවයින් උඹට යහපතක් වෙන්නෙ නැහැ අයහපතක් මිසක.. අනික මේ ගැන දන්න ගොඩක් අය ඉන්නවනේ.. මම දන්නෑ උඹට කැමති දෙයක් කරපන්.. කිව්වෙ උඹගෙ හොදට.. දෙයක් වුණාට පස්සෙ දුක් වෙනවට වැඩිය වෙන්න කලින් වලක්වගන්න එක හොදයි නේද.. මීට වඩා පරිස්සම් වෙයන්..

    උඹ හරි දෙයක්ද කලේ කියලා පොඩ්ඩක් හිතලා බලපං.. මට මොකුත් කියන්න බැහැනේ.. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ මචන් මම මෙක දැම්මෙ ලංකවෙ අපෙ කොල්ලන්ට බලාගන්න මචන්. සමහරු දෙකලා නැනෙ

    සයිබර් අවකාශයත් එක්ක සෙල්ලම් කරනකොට ඔයිට වඩා පරිස්සමින් මචෝ.. ඔය හැමදේකටම වඩා තමන්ගෙ ජීවිතේ වටිනවා.. තමන් අනතුරක වැටිලා අනුන් සතුටු කරලා වැඩක් නැහැ.. ඒකෙන් උඹ සතුටු කරන්න බලාපොරොත්තු වෙන අයත් දුක් විඳිනවා.. අනිත් දවසෙ මීට වඩා පරිස්සමින් වැඩ කරපන්.. තමන්ගෙ තොරතුරු දාන්න එපා මේවට.. ඒවා ලෙඩ ගොඩවල්.. උඹට ජය..!!

    උඹ මට වඩා හොදට ඉගෙනගත්තු හොද කොල්ලෙක් වෙන්න ඇති.. මම වැරදි දෙයක් කිව්වා නම් සමාවෙයන් මචං..:yes:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹට පිස්සුද බං.. තමන්ගෙ සත්‍ය තොරතුරු සයිබර් එකට දානකොට මීට වඩා සැලකිලිමත් වෙයන්.. මීට වඩා මොලේ පාවිච්චි කරලා වැඩ කරපන් මචෝ.. අයින් කරලා දාන එක උඹට හොදයි.. මේවයින් උඹට යහපතක් වෙන්නෙ නැහැ අයහපතක් මිසක.. අනික මේ ගැන දන්න ගොඩක් අය ඉන්නවනේ.. මම දන්නෑ උඹට කැමති දෙයක් කරපන්.. කිව්වෙ උඹගෙ හොදට.. දෙයක් වුණාට පස්සෙ දුක් වෙනවට වැඩිය වෙන්න කලින් වලක්වගන්න එක හොදයි නේද.. මීට වඩා පරිස්සම් වෙයන්..

    උඹ හරි දෙයක්ද කලේ කියලා පොඩ්ඩක් හිතලා බලපං.. මට මොකුත් කියන්න බැහැනේ.. :yes:

    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    na ban mama damme mage mehe thiyena doument tika scan karalaa. eth passe baya hithuna ban
    ඒකෙ තියෙන භයානකකම ගැන උඹට තේරුම් ගිය එක ගැන සතුටු වෙනවා මචං.. :yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif