comment නොකර ඉමු.

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර

16.gif

මචන් එළකිරියේ ඉන්නවනේ SCURVY , Sinhala Muslim වගේ
කිසි වැඩකට නැති උන්. මම නම් කියන්නේ මචන් අපි උන් දාන thread වලට
Comment නොකර ඉමු. එක comment එකක් වත් නැති උනාම උන් බලාපොරොත්තු
වෙන දේ මේකෙන් වෙන් නැති පාර උන්ට එපාම වෙලා නිකන් ඉඳියි. උන් අපි සමහරුන් ගේ
thread වනසල යනවනේ. එහෙමෙයි කියල අපි උන්ට බනිනකොට, රේප් කපනකොට උන්
කැමතියි. මම කියන්නේ අපි උන්ගේ කිසිම thread එකකට comment නොකර ඉමු.

000203FC.gif

rep කපන එකෙක් rep කපපුවාවේ. මගේ අදහස මම දැම්මේ.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පුද්ගලයගෙන් පුද්ගලයට කැමැති අකමැති වෙනස් නෙ
    ඒ අනුව තමයි ඉතින් කමෙන්ට් වැටෙන්නෙත්
    මෙහෙම කියලෑහෙම නවත්වන්න අමාරුයි බන්
    ප්‍රයෝගික නෑ
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    scuvy nam avulak nehe ban
    buva jathika vasthuvak:P
    fun buva

    onna anith kaala kanniyata nam monavahari kalata kamak nehe

    one nam api athulayage thread valata karapu de karamu
    issara vage apita nivadu nehene mukuth karanna
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z

    වර්ගපූර්ණිකාවක් කියන blog එකේ රාවණාගේ ඉතිහාසය විකෘති කරන එකයි මෙයා කරන්නේ, අනෙක් එක gossip9 එකට ඇවිත් comment කරනවා හැම එකටම රාවණාගේ නම දාලා. මේ අතර වාරයේ අන්වර් මනතුංග කියන නමෙන් එයාගේ සයිට් එකේ මුස්ලිම් අයව සුද්ද කරනවා.

    ඒ ගමන්ම තමන් වර්ගපූර්ණිකාවේ ලියපු points පාදක කරගෙන තමන්ගේ බ්ලොග් එකේ රාවණා වෙනත් චරිතයක් ලෙඩ හුවා දක්වනවා.
    මේක දීර්ඝ සැලසුමක්. ඊට පස්සේ මේ ලිපි share වෙවි මිනිස්සු රැවටෙනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Scurvy කියන කෙනා අවුලක් නැහැ.. එයා ආගම් වලට අපහාස කරන්නෙ නැහැ.. කොල්ලොන්ට ආතල් එන එකනේ ඌ කරන්නෙ.. හැබැයි අම්මට බනින එක තමා කැත සීන් එක..:frown:

    මේකයි සීණ් එක.. කුමන ආගමකට හෝ අපහාසයක් වෙන විදියට ලිපියක් දැම්මොත් ඒ ලිපිය GT අයියට යවපන්.. එතකොට එයා ලිපිය අයින් කරලා දානවා.. බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානි ඔය තුනටම ඒක පොදුයි.. මොකද මිනිස්සු කරන වැරදි වලට ආගමික නායකයින් පලි නැහැ.. ඒක නිසා කිසිම ආගමික නායකයෙක්ට අපහාසයක් නොකර ඉන්න එක තමා වඩාත් හොද.. හැම ආගමකම වගේ වැරැදි කරන මිනිස්සු සුළු ප්‍රමාණයක් හෝ ඉන්නවා.. අපේ ආගමෙත් ඇති, ක්‍රිස්තියානි ආගමෙත් ඇති, මුස්ලිම් ආගමෙත් ඇති.. ඒත් එක්කෙනෙක් කරන වැරැද්දක් නිසා හැම කෙනාම ඒ ගොඩට දාලා කතා කරන්න හොඳ නැහැ..
    මමත් ආගම් වලට කලින් බැන්නා.. ඒක මම පිළිගන්නවා.. දැන් නම් නැහැ..

    අනිත් එක මම දැක්ක දෙයක් තමා සත්ව ඝාතනය ගැන හුග දෙනෙක් කතා කලා.. අපි මේකෙ කොච්චර කෑගැහුවත්, මරාගත්තත්, කුණුහරුප කියාගත්තත් ඒක නවත්තන්න හැබැ.. ඒකෙන් ඔක්කොම එකතුවෙලා අන්තිමට ආගම් වලට අපහාස කරගන්න එකයි කරන්නෙ.. එයාලා කරන පවු එයාලා යනකොට ගෙනියයි.. හොදම දේ තමා තමන් මස් මාංශ ආහාරයනේ වැළකී ඉන්න එක.. අපි කොච්චර කෑගැහුවත් අපි ඔය වැරැද්ද එක සැරයක් හරි කරලා තියෙනවා.. අපි මාළු කෑල්ලක්, මස් කෑල්ලක් මේ ජීවිතේ එක් වතාවක් හරි කාලා ඇති.. මමත් එහෙමයි.. මස් මාංශ කන එක මමත් නැවැත්තුවෙ 4 වසරෙදි විතර.. ඒත් ඉඳලා හිටලා කැවෙනවා.. නැහැයි කියන්න බැහැ..
    අඩියක් ගහන්න සෙට් වුණත් ඔය ගැන කතා කරන අය අනිවා මස් කෑල්ලක් කනවා..

    ඔය කෙටුවෙ මට හිතෙන විදිය.. අනිත් අයගෙ අදහස් මම නොදනී.. පුද්ගලයාගෙන් පුද්ගලයාට හිතන විදිය වෙනස්නේ..:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    11.gif
    11.gif
    11.gif

    දැංවත් තේරුම් ගත්ත එක ලොකු දෙයක් :D:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;13102065 said:
    11.gif
    11.gif
    11.gif

    දැංවත් තේරුම් ගත්ත එක ලොකු දෙයක් :D:yes:
    :D:D:D ගොඩක් එවුන් තේරුම් අරගෙන ඉන්නෙ.. ආගම් වලට මරාගන්න එක දැන් නම් අඩුවෙලා ගිහින්.. ඒක නම් ගොඩක් හොද දෙයක්..
     
    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර
    Scurvy කියන කෙනා අවුලක් නැහැ.. එයා ආගම් වලට අපහාස කරන්නෙ නැහැ.. කොල්ලොන්ට ආතල් එන එකනේ ඌ කරන්නෙ.. හැබැයි අම්මට බනින එක තමා කැත සීන් එක..:frown:

    මේකයි සීණ් එක.. කුමන ආගමකට හෝ අපහාසයක් වෙන විදියට ලිපියක් දැම්මොත් ඒ ලිපිය GT අයියට යවපන්.. එතකොට එයා ලිපිය අයින් කරලා දානවා.. බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානි ඔය තුනටම ඒක පොදුයි.. මොකද මිනිස්සු කරන වැරදි වලට ආගමික නායකයින් පලි නැහැ.. ඒක නිසා කිසිම ආගමික නායකයෙක්ට අපහාසයක් නොකර ඉන්න එක තමා වඩාත් හොද.. හැම ආගමකම වගේ වැරැදි කරන මිනිස්සු සුළු ප්‍රමාණයක් හෝ ඉන්නවා.. අපේ ආගමෙත් ඇති, ක්‍රිස්තියානි ආගමෙත් ඇති, මුස්ලිම් ආගමෙත් ඇති.. ඒත් එක්කෙනෙක් කරන වැරැද්දක් නිසා හැම කෙනාම ඒ ගොඩට දාලා කතා කරන්න හොඳ නැහැ..
    මමත් ආගම් වලට කලින් බැන්නා.. ඒක මම පිළිගන්නවා.. දැන් නම් නැහැ..

    අනිත් එක මම දැක්ක දෙයක් තමා සත්ව ඝාතනය ගැන හුග දෙනෙක් කතා කලා.. අපි මේකෙ කොච්චර කෑගැහුවත්, මරාගත්තත්, කුණුහරුප කියාගත්තත් ඒක නවත්තන්න හැබැ.. ඒකෙන් ඔක්කොම එකතුවෙලා අන්තිමට ආගම් වලට අපහාස කරගන්න එකයි කරන්නෙ.. එයාලා කරන පවු එයාලා යනකොට ගෙනියයි.. හොදම දේ තමා තමන් මස් මාංශ ආහාරයනේ වැළකී ඉන්න එක.. අපි කොච්චර කෑගැහුවත් අපි ඔය වැරැද්ද එක සැරයක් හරි කරලා තියෙනවා.. අපි මාළු කෑල්ලක්, මස් කෑල්ලක් මේ ජීවිතේ එක් වතාවක් හරි කාලා ඇති.. මමත් එහෙමයි.. මස් මාංශ කන එක මමත් නැවැත්තුවෙ 4 වසරෙදි විතර.. ඒත් ඉඳලා හිටලා කැවෙනවා.. නැහැයි කියන්න බැහැ..
    අඩියක් ගහන්න සෙට් වුණත් ඔය ගැන කතා කරන අය අනිවා මස් කෑල්ලක් කනවා..

    ඔය කෙටුවෙ මට හිතෙන විදිය.. අනිත් අයගෙ අදහස් මම නොදනී.. පුද්ගලයාගෙන් පුද්ගලයාට හිතන විදිය වෙනස්නේ..:D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    sinhala muslim ta nam comment nokara innna puluwan.

    eth scurvy thamai ape stress eka realses karanna inna eka. apita athal denne u. eka nisa sucrvy ta nam comment nokara inna be.