moko me slow motion yanne? wendata meka dawasata pitu 50 pannuwa neda?

පට්ට කම්මැලි බන්මොකෝ මේ ආතල් කුඩු කොරගෙන![]()


පට්ට කම්මැලි බන්
මේ හොද හවුස් මුසික් ටිකක් හොයලා දිපන්කො

අවුලක් නැ දෙන්නකො බලන්නDubstep සෙට් වෙන්නේ නැද්ද ?![]()
පුලුවන් නම් හවුස් ටිකකුත්
අවුලක් නැ දෙන්නකො බලන්නපුලුවන් නම් හවුස් ටිකකුත්

මේක නම් මට අවුල් වගෙHouse අහනවා නම් හොද මික්ස් ටේප් ටිකක් බෑවා නම් හරි..
මේ දවස් වල Dubstep තමයි බන්
මෙන්න මේ දෙක අහල බලපන් සෙට් වෙනවද කියල ...![]()
Skrillex & The Doors - Breakn' A Sweat
http://www18.zippyshare.com/v/46624797/file.html
Skrillex Feat Sirah - Bangarang
http://www35.zippyshare.com/v/36608330/file.html




මේක නම් මට අවුල් වගෙ
හවුස් බාන්න ලින්ක් නැද්ද
මමත් යනවා බන් පස්සෙ සැට් වෙමු
හැම හීනෙකම සමියම ඉදපන්
ජයවේවා![]()


ඔන්න එකමත් එකරටක ඒ දෙන්න ඊට පස්සේ හැමදාම සන්තෝසෙන් හිටිය. නිමි

moko me slow motion yanne? wendata meka dawasata pitu 50 pannuwa neda?

ඩබ්ස්ටෙප් අවුලක් නැ බන් මම ඒවා අහනවා
හා හා එල එල..
දැන්ම නැති උනාට තව ටික දවසකින් ඕවා සෙට් වෙයි.
මන් උඹට PM එකක් දාන්නම් හවුස් සෙට් එකක්..
එහෙනම් පස්සේ සෙට් වෙමු..
ජයවේවා![]()


ඩබ්ස්ටෙප් අවුලක් නැ බන් මම ඒවා අහනවා
ඒ දෙක ටිකක් ටෙක්නො වගෙ![]()
House අහනවා නම් හොද මික්ස් ටේප් ටිකක් බෑවා නම් හරි..
මේ දවස් වල Dubstep තමයි බන්
මෙන්න මේ දෙක අහල බලපන් සෙට් වෙනවද කියල ...![]()
Skrillex & The Doors - Breakn' A Sweat
http://www18.zippyshare.com/v/46624797/file.html
Skrillex Feat Sirah - Bangarang
http://www35.zippyshare.com/v/36608330/file.html
තව ඕනේ... මෙහෙම බැට් එකත් අරගෙන හෙමින් හෙමින් දොර ලඟට යන මූ බයෙන් බයෙන් දොර අරිනවා...එතකොටම දොරෙන් එහා පැත්තේ ඉන්න භූතයා එක පාරට මුව අල්ලගන්න පනින්න හදනවා....බය නිසා ඉබේම වගේ මුගේ අතේ තියෙන බැට් එකෙන් භූතයට පාර වැදෙනවා...භූතයා විලාප දීගෙන ඇදන් වැටෙනවා.....සෙල්ලම ලෙල්ලම වෙලා වගේ කියල මීටර් වෙච්චා නිසා ප්ලෑන ගහපු අනිත් කොල්ලෝ දෙන්නත් දුවගෙන එනවා....ලෙදර් බැට් එකෙන් පාර කාපු භූතයා ලේ විලක් මැද වැටිලා ඉන්නවා අර කොල්ල වෙච්ච ඩේ හිතාගන්න බැරුව බලන් ඉන්නවා.....
ඕක එක පාර කියහන් කෝ..