Menna thawath hindi song remake ekak

dharklionz

Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    meka tikak parana sinduwak.. eth hithuna share karanna one kiyala...

    me thiyenne original sinduwa...

    me thiyenne sinhala version eka.. mun hithan inne mehema haduwama patta lassasnai kyala... thamange nirmana karagena inne nathiwa.. aiyo salli

    Last edited by a moderator:
    • Like
    Reactions: ermssekanayake

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කවීෂ කවිරාජ් කියන ගොඩක් සිංදු ඔහොම තමා..
    හැබැයි පොර වැඩේ ලස්සනට කරනවා..
    මම දැක්කා කවීෂ පත්තරේක පලවෙච්ච ලිපියකත් ඔය ගැන කතා කරලා තියෙනවා..:yes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    මේ තේරී මේරී ගීතය රී මික්ස් කරපු එකක්.. ඒත් මේ සිංදුව ලෝකෙම ප්‍රසිද්ධයි.. හිංදි එකටත් වඩා.. මේ සිංදුව කියන්නෙ අර්ජුන් කියලා කෙනෙක්.. මෙයාගෙ තවත් සිංදු තියෙනවා ලස්සන.. මෙයගෙ තාත්තා හෝ අම්මා ලංකාවෙ කෙනෙක්..
    :yes:

    http://www.youtube.com/user/arjuncoom
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කවීෂ කවිරාජ් කියන ගොඩක් සිංදු ඔහොම තමා..
    හැබැයි පොර වැඩේ ලස්සනට කරනවා..
    මම දැක්කා කවීෂ පත්තරේක පලවෙච්ච ලිපියකත් ඔය ගැන කතා කරලා තියෙනවා..:yes:
    සිරා කතාව මචෝ.මමත් කැමතිම ගායකයෙක් මූ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හින්සා කරන්නෙ වෙන් වී ගිහින් දැන්
    මාගේ අතින් වූ වරදක් කියන්

    කවීශයගෙ මේ සිංදුව නම් ලස්සනයි
    සිදී බිදී ආදරේ සිංදුවත් ලස්සනයි
    නෙත ළග දගකරනා සිංදුවෙන් නෙ පොර ආවේ ෆීල්ඩ් එකට
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සිරා කතාව මචෝ.මමත් කැමතිම ගායකයෙක් මූ.
    අනිවාර්යෙන්ම මචං.. මම මේ ලඟදි දැක්කා කවීෂ මේ ගැන පත්තරේක ලිපියක කියලා තියෙනවා.. එයා හින්දි ගීත ගොඩක් උපුටාගන්නවා කියලා.. එයා කියපු ගීත වලින් ප්‍රසිද්ධ වුනෙත් ඒ ගීත විතරයි කියලා.. ඒක නම් ඇත්ත හැබැයි.. ඔය සිංදුවත් ගොඩක් ප්‍රසිද්ධයි.. ඒ වගේම තමා සිඳී බිඳී ආදරේ කියන ගීතය.. මොන තරම් ප්‍රසිද්ධ වුණාද..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හින්සා කරන්නෙ වෙන් වී ගිහින් දැන්
    මාගේ අතින් වූ වරදක් කියන්

    කවීශයගෙ මේ සිංදුව නම් ලස්සනයි
    සිදී බිදී ආදරේ සිංදුවත් ලස්සනයි
    නෙත ළග දගකරනා සිංදුවෙන් නෙ පොර ආවේ ෆීල්ඩ් එකට
    උඹ ඔය සිංදුවත් අහලා බලපං මචං.. ලස්සනයි..
    තවත් ලස්සන ගීත කිහිපයක් තියෙනවා.. රණවිරුවන් වෙනුවෙන් කියපු ගීතයත් ගොඩක් ප්‍රසිද්ධ වුණා..

    රත්තරන් අම්මෙ මම ණය නැහැ රටට..
    දුන්නු කිරි වලට ණය නැහැ නුඹට..
    මීට වඩා මොනවා කරන්නද මම රටට..
    මුං කිරිබත් කන්න එනවා හදලා තියන්න..

    මෙන්න මේ ගීතය..

    ඒ වගේම තමා
    මට පෙම් බැන්ඳ ලං ලංව හද සනසමින්, ඔබ පාවී ගියා දුර ඈතකට..
    මේ ගීත දෙකත් ප්‍රසිද්ධයි.. ලස්සනයි..

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    crazybuddy;13103981[SIZE=4 said:
    [/SIZE]]

    මට පෙම් බැන්ඳ ලං ලංව හද සනසමින්, ඔබ පාවී ගියා දුර ඈතකට..

    මේන්න මේවා නම් ෆට්ටම තමයි බන්.කියන්න වචන නෑ.සුපිරිම සින්දු 2k
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ ඔය සිංදුවත් අහලා බලපං මචං.. ලස්සනයි..
    තවත් ලස්සන ගීත කිහිපයක් තියෙනවා.. රණවිරුවන් වෙනුවෙන් කියපු ගීතයත් ගොඩක් ප්‍රසිද්ධ වුණා..

    රත්තරන් අම්මෙ මම ණය නැහැ රටට..
    දුන්නු කිරි වලට ණය නැහැ නුඹට..
    මීට වඩා මොනවා කරන්නද මම රටට..
    මුං කිරිබත් කන්න එනවා හදලා තියන්න..

    මෙන්න මේ ගීතය..

    ඒ වගේම තමා
    මට පෙම් බැන්ඳ ලං ලංව හද සනසමින්, ඔබ පාවී ගියා දුර ඈතකට..
    මේ ගීත දෙකත් ප්‍රසිද්ධයි.. ලස්සනයි..

    රණවිරු ගීතය නම් හිරු එකේ එහෙම යනව අහල තියෙනව
    දෙවනි එක නම් අහල නෑ
    කවීෂයගෙ වීඩියෝ එකක් ආවද ළගදි
    කියුටෙස්ක්ස් සීන් එකක් තියෙන එකක්

    Dewani eke MP3 Nene
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    mona unath machanla.. hakiyawa thiyena gayakayek widihata thamange nirmana wadipura karanawa nam thama wadagath.. mokada gayana hakiyawa thiyena ona ibbekta hindi melody ekak copy karala sinduwa hit karaganna puluwan.. meka mage adahasa.. ekaga weema noweema ubalage athe :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේන්න මේවා නම් ෆට්ටම තමයි බන්.කියන්න වචන නෑ.සුපිරිම සින්දු 2k
    සිරාවටම මචෝ.. :yes: ලස්සන තේරුම් තියෙනවා..

    රණවිරු ගීතය නම් හිරු එකේ එහෙම යනව අහල තියෙනව
    දෙවනි එක නම් අහල නෑ
    කවීෂයගෙ වීඩියෝ එකක් ආවද ළගදි
    කියුටෙස්ක්ස් සීන් එකක් තියෙන එකක්

    Dewani eke MP3 Nene
    කවීෂගෙ අලුත් ඇල්බම් එකේ තියෙනවා.. :yes:

    මෙන්න මේ සිංදුව අහල තියෙනවද අපේ ගමේ කොල්ලෙක් කියන්නෙ
    පට්ට සිංදුව

    අපෝ ඔව් මචං අහලා තියෙනවා.. චාමර රණවක (මාරිම්බා චාමර) පොරගෙ ඇල්බම් තුනම මගේ ලඟ තියෙනවා.. ලස්සන සිංදුව කිහිපයක් තියෙනවා එයාගෙත්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mona unath machanla.. hakiyawa thiyena gayakayek widihata thamange nirmana wadipura karanawa nam thama wadagath.. mokada gayana hakiyawa thiyena ona ibbekta hindi melody ekak copy karala sinduwa hit karaganna puluwan.. meka mage adahasa.. ekaga weema noweema ubalage athe :)

    මේකයි සීන් එක ඔයා මුලින්ම H.R ජෝතිපාල මහත්තයා උදාහරණයකට ගන්න.. එයා ගායනා කරපු ගීත වලින් 50% වඩා තනුව අරන් තියෙන්නෙ බොහොමයක් සුප්‍රසිද්ධ හිංදි ගීත වලින්.. නමුත් ඒ මනුස්සයට එරෙහි වෙන්න කවුරුවත් ආවද.. අනිත් ගායකයා තමයි අල්හාජ් මොහිදින් බෙග් මහත්තයා.. එයත් ඒ වගේමයි.. ගායනා කරපු ගීත වලින් බාගයක්ම හින්දි ගීත වල තනු උපුටාගෙන තමා කලේ.. ඒත් මේ මහත්වරු දෙන්නටම අපි ගරු කරනවා.. ආදරේ කරනවා.. එහෙම බැලුවොත් එයාලටත් බනින්න ඕනි අපි.. කවීෂ කරන්නෙත් මෙයාලා කරපු දේමයි.. ඉතිං ඇයි කවීෂට විතරක් බනින්නෙ..

    මට මේකට පිළිතුරක් දෙන්න සහෝ.. මම පිළිගන්නම් වැරැද්ද එතකොට..
    කවීෂ කවිරාජ් මහත්තයා කලෙත් මොහිදින් බෙග්, ජෝතිපාල මහත්වරු කරපු වැරැද්දමයි.. එතකොට ඔයා කවීෂට විතරක් බනින්න හේතුව..? :yes:

    හරි ඒක පැත්තකින් දාමු.. ඔයා බලන්න B&S මේ ළඟදි කරා මා හඩවලා හදවත සලා ගීතයට සහ පනම් අටෙන් මට වැඩිකර දුන්න කියන ගීත දෙකට රීමේක් දෙකක්.. ඔයා ඒ සිංදු දෙක අහලා බලන්න අහන් ඉන්න පුළුවන්ද කියල.. ඒවයි වැරදි වැඩ.. සම්පූර්ණ ගීතයට අසාධාරණයක් කරලා තියෙන්නෙ.. ඒවට කවුරුවත් බනින්නෙ නෑ.. දොස් කියන්නෙ නෑ.. හරිම ආදරයෙන් අහනවා..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කවීෂගෙ අලුත් ඇල්බම් එකේ තියෙනවා.. :yes:
    අපෝ ඔව් මචං අහලා තියෙනවා.. චාමර රණවක (මාරිම්බා චාමර) පොරගෙ ඇල්බම් තුනම මගේ ලඟ තියෙනවා.. ලස්සන සිංදුව කිහිපයක් තියෙනවා එයාගෙත්..

    පෙම්බරී ඇල්බම් එක මාත් දැන් හොයාගත්ත
    නරකම නෑ සිංදු ටික මරු කවීෂයගෙ

    චාමරය තමයි පට්ට උගේ සිංදු ටික
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පෙම්බරී ඇල්බම් එක මාත් දැන් හොයාගත්ත
    නරකම නෑ සිංදු ටික මරු කවීෂයගෙ

    චාමරය තමයි පට්ට උගේ සිංදු ටික

    අනිවා මචෝ එයාගෙ Song Lyrics එක පොඩ්ඩක් අහන ගමන් වර්ඩ් එකේ ටයිප් කරලා කියවලා බලපං.. මාර තේරුම් තියෙන්නෙ.. ඒකයි මම වැඩිපුර කැමති..
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara

    මේකයි සීන් එක ඔයා මුලින්ම H.R ජෝතිපාල මහත්තයා උදාහරණයකට ගන්න.. එයා ගායනා කරපු ගීත වලින් 50% වඩා තනුව අරන් තියෙන්නෙ බොහොමයක් සුප්‍රසිද්ධ හිංදි ගීත වලින්.. නමුත් ඒ මනුස්සයට එරෙහි වෙන්න කවුරුවත් ආවද.. අනිත් ගායකයා තමයි අල්හාජ් මොහිදින් බෙග් මහත්තයා.. එයත් ඒ වගේමයි.. ගායනා කරපු ගීත වලින් බාගයක්ම හින්දි ගීත වල තනු උපුටාගෙන තමා කලේ.. ඒත් මේ මහත්වරු දෙන්නටම අපි ගරු කරනවා.. ආදරේ කරනවා.. එහෙම බැලුවොත් එයාලටත් බනින්න ඕනි අපි.. කවීෂ කරන්නෙත් මෙයාලා කරපු දේමයි.. ඉතිං ඇයි කවීෂට විතරක් බනින්නෙ..

    මට මේකට පිළිතුරක් දෙන්න සහෝ.. මම පිළිගන්නම් වැරැද්ද එතකොට..
    කවීෂ කවිරාජ් මහත්තයා කලෙත් මොහිදින් බෙග්, ජෝතිපාල මහත්වරු කරපු වැරැද්දමයි.. එතකොට ඔයා කවීෂට විතරක් බනින්න හේතුව..? :yes:

    හරි ඒක පැත්තකින් දාමු.. ඔයා බලන්න B&S මේ ළඟදි කරා මා හඩවලා හදවත සලා ගීතයට සහ පනම් අටෙන් මට වැඩිකර දුන්න කියන ගීත දෙකට රීමේක් දෙකක්.. ඔයා ඒ සිංදු දෙක අහලා බලන්න අහන් ඉන්න පුළුවන්ද කියල.. ඒවයි වැරදි වැඩ.. සම්පූර්ණ ගීතයට අසාධාරණයක් කරලා තියෙන්නෙ.. ඒවට කවුරුවත් බනින්නෙ නෑ.. දොස් කියන්නෙ නෑ.. හරිම ආදරයෙන් අහනවා..

    macho uba kiyana eka hari... habai oya kathawa mata adaala wenne naha mokada mama jothige sindu ahanne nathi nisa... punchi kaale indanma mama eyage sindu walata kamathi naha ai kiyala danne naa. :) mohideen beg masterta nobaninna hethuwa e manussaya copy karala hari indian thanu walata kiyapu sindu tika hinda thaama lankawe ayata wesak samaranakota ahanna snduwa thiyena nisa.. jothipaala hari kaveesha hari neme oka kauru karath waradiy.. BnS la oya sindu dekatama salli gewala rights aragena thama sindu remake kale.. e sindu walatath mama kamathi naa.. originals wala ahalakin wath thiyanna ba... unuth ana gaththa ape amarasri mahaththayage sindu walin horen hamba karan kanna gihin.. :growl: kisima awasarayakin thorawa sindu remake karanawata kiyanne horakama kiyala... no offense macho cover ekak karana eka wenama kathawak.. namuth amu amuwe copy karana eka waraddak...